කවි මඩුව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටිය සෙට් වෙලා කවි කියමින් යන්නේ...
    බම්ප් වෙන නූල දැකලයි මම පැමිණෙන්නේ...
    ඉද හිට යමක් කියලා ආතල් ගන්නේ.....
    වැඩ ගොඩ ගැහිලා අපි මදකට සමුගන්නේ...:baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි පොඩි කොල්ලෝ මෙහි කරනම් ගසන ......හැඩයි
    ලුලන් නැති වලේ කන්යොත් රගනු ..............පෙනෙයි
    කකුළුවා දගලන්නේ දිය ටික පැහෙන...............තුරුයි
    ගසා පැමිණි කල හිරුදුටු පිනි විලස ................නැසෙයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොකරගන්ට විභාගෙ උඹෙ අබාගේ
    පොත පත කරගන්න මිතුරන් තමාගේ
    ගොඩ දා ගත්තොතින් නම් ඔය විභාගේ
    නුඹටත් හැකිය ඉන්නට මේ අපි වාගේ


    මලිතය ලෙසක පැවත් රජ ගෙයි .......හිමියා
    එක තැන වැඩි වී ඉද බඩ.............ගෙඩියා
    මාලු හමක් පෙරවූ ඉස්ගෙඩි ............තඩියා
    නංගියේ වෙනු පරිස්සම් මු වල්.....කොටියා

     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගොබිලෙකු ලෙසින් නෑ බොල මම මෙහි ඉන්නේ
    කුසගිනි නිවන රස්සාවක් තියෙනවනේ
    උඹවැනි අඳබාල මිසදිටු හිවලුන්නේ
    ගෙදරින් කකා මහපොලොවට පහරන්නේ

    ඉන්දියාවේ ඉන්නා සක්කිලි...............බමුණන්
    පහරන්වා පොලවේ බොක සෙට් වෙච්චි ගමන්
    මෙහෙනම් එහෙම වෙන්නේ නෑ උඹ.....දැනගන්
    මලිතය වගේ ඇත කෑ පත පහරන............උන්
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිතය ලෙසක පැවත් රජ ගෙයි .......හිමියා
    එක තැන වැඩි වී ඉද බඩ.............ගෙඩියා
    මාලු හමක් පෙරවූ ඉස්ගෙඩි ............තඩියා
    නංගියේ වෙනු පරිස්සම් මු වල්.....කොටියා


    රජගෙයි හිමියෙකුන් නොව මම ඇන්නෑවේ
    දහ දුක් විඳලමයි මම මෙතනට ආවේ
    බඩ තඩි උඹයි බැබුනා ගස් උඩ ලෑවේ
    සත්තු වත්තකට පලයන් ලංකාවේ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඉන්දියාවේ ඉන්නා සක්කිලි...............බමුණන්
    පහරන්වා පොලවේ බොක සෙට් වෙච්චි ගමන්
    මෙහෙනම් එහෙම වෙන්නේ නෑ උඹ.....දැනගන්
    මලිතය වගේ ඇත කෑ පත පහරන............උන්

    ඉන්දියාවෙ බමුණන් බොග බෑවාවේ
    දියරකුසා මක බෑවිල යච්චාවේ
    කටමැත දොඩයි මූනම් මහ කෙරුවාවේ
    සද්දෙ තමයි වැඩනම් නෑ පෙනුනාවේ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පොඩි පොඩි කොල්ලෝ මෙහි කරනම් ගසන ......හැඩයි
    ලුලන් නැති වලේ කන්යොත් රගනු ..............පෙනෙයි
    කකුළුවා දගලන්නේ දිය ටික පැහෙන...............තුරුයි
    ගසා පැමිණි කල හිරුදුටු පිනි විලස ................නැසෙයි

    අනෙ අම්මපා මේකාගේ වදන යසයි
    ලූලන් නැති කලට කණයෝ කොයිද අසයි
    හිරු දුටු කදෝපැණියන්ගේ තරම දෙසයි
    මේ බැබුනාට උරුමේ හැමදාම ගස යි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි පොඩි කොල්ලෝ මෙහි කරනම් ගසන ......හැඩයි
    ලුලන් නැති වලේ කන්යොත් රගනු ..............පෙනෙයි
    කකුළුවා දගලන්නේ දිය ටික පැහෙන...............තුරුයි
    ගසා පැමිණි කල හිරුදුටු පිනි විලස ................නැසෙයි
    ලොකු අය එනතුරු මෙහි කවි කියලා...
    පොඩි අය යා යුතු කොහෙටද හැරිලා....
    අවසර නැත්තං මෙහෙ කවි ලියලා....
    නොබලා යන්නං මින්පසු ඔබලා......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආසයි බයයි මමනම් කවි ලියන්නට
    කෙනෙක් ඉන්නවා මේවා බලන්නට
    දැක්කොත් කෙලියි කොස්සෙන් නැටි කැඩෙන්නට
    පමණට ලියා ශේප් වෙනව හෙමිහීට

    ලින්කුව එවා කවි ලියමුයි කීව නිසා
    ආවේ ලියා යන්නට මෙහි යාලු නිසා
    ලස්සන වැඩක් වල් කවි ගැලපීම නිසා
    පොඩි පොඩි උන්ට භාර කරමි වයස නිසා :sorry:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලොකු අය එනතුරු මෙහි කවි කියලා...
    පොඩි අය යා යුතු කොහෙටද හැරිලා....
    අවසර නැත්තං මෙහෙ කවි ලියලා....
    නොබලා යන්නං මින්පසු ඔබලා......

    හිත රිදවන්න නොව මා කයි පද .....බැන්දේ
    යන්නට එපා සන්කයෝ නොදාමා ......සද්දේ
    එන්නට කැමති විට කවි ලියපන් ......මැද්දේ
    යනවනම් යන්න අපිනම් නැහැ .......වැන්දේ
    :P:P:P:P:P
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    කවියන් පමණමද මෙතැනට පැමිණෙන්නේ
    කිවිඳියනට නැතිද ඇරයුම් ගෙන එන්නේ
    ගජමන් පරපුරෙන් නොවුනත් පැවතෙන්නේ
    අපි ගලපන කවිත් හොඳ හැටි රස දෙන්නේ :D:D
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    කවියන් පමණමද මෙතැනට පැමිණෙන්නේ
    කිවිඳියනට නැතිද ඇරයුම් ගෙන එන්නේ
    ගජමන් පරපුරෙන් නොවුනත් පැවතෙන්නේ
    අපි ගලපන කවිත් හොඳ හැටි රස දෙන්නේ :D:D

    ela hamadama enna :yes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    කවි මඩුව තනි වෙලා එක නිසා මම තිරනය කලා පොටො එකක් දෙන්න එකට අදාලව ඔගොල්ලන්ට පුලුවන් කවි කියන්න :yes:


    ...........
    2m7vmyu.jpg
    ...........

    එහෙනම් මෙයා ගැන කවියක් කියමු බලන්න මෙයත් එක්ක අපේ කොල්ලන් ට පොඩි ගණුදෙණු වක් තියනවානේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කවි මඩුව තනි වෙලා එක නිසා මම තිරනය කලා පොටො එකක් දෙන්න එකට අදාලව ඔගොල්ලන්ට පුලුවන් කවි කියන්න :yes:


    ...........
    2m7vmyu.jpg
    ...........

    එහෙනම් මෙයා ගැන කවියක් කියමු බලන්න මෙයත් එක්ක අපේ කොල්ලන් ට පොඩි ගණුදෙණු වක් තියනවානේ

    ඉස්සර කාලේ මල් ගස් වට පැන......නටලා
    ලලිතගේ ජංගියේ ඇත කොටි තිත්..වැටිලා
    වැසිකිලි කටක රෙන්නට නෑ පින්.....කරලා
    පට්ටම වෙසියෙකි මට ඇත මල.......පැනලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවි මඩුව තනි වෙලා එක නිසා මම තිරනය කලා පොටො එකක් දෙන්න එකට අදාලව ඔගොල්ලන්ට පුලුවන් කවි කියන්න :yes:


    ...........
    2m7vmyu.jpg
    ...........

    එහෙනම් මෙයා ගැන කවියක් කියමු බලන්න මෙයත් එක්ක අපේ කොල්ලන් ට පොඩි ගණුදෙණු වක් තියනවානේ


    ලියනට කවි පදය බැලුවා ෆොටෝ ....එක
    අහවල් එකක් නම් මට නැහැ ගන්ට ...දැක
    පේන එකෙක් ඉන්නවනම් දැක ......මේක
    විස්තර කොරාපන් පෙන්නේ නැහැ ...ඕක
    :eek::eek::eek::oo::oo::baffled::baffled:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ලියනට කවි පදය බැලුවා ෆොටෝ ....එක
    අහවල් එකක් නම් මට නැහැ ගන්ට ...දැක
    පේන එකෙක් ඉන්නවනම් දැක ......මේක
    විස්තර කොරාපන් පෙන්නේ නැහැ ...ඕක
    :eek::eek::eek::oo::oo::baffled::baffled:

    penne nadda bang :dull:
    2m7vmyu.jpg
    jayalalitha jayaram inne thamilnadu maha amathi ;)
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලියනට කවි පදය බැලුවා ෆොටෝ ....එක
    අහවල් එකක් නම් මට නැහැ ගන්ට ...දැක
    පේන එකෙක් ඉන්නවනම් දැක ......මේක
    විස්තර කොරාපන් පෙන්නේ නැහැ ...ඕක
    :eek::eek::eek::oo::oo::baffled::baffled:

    සුදුමැලි මුහුණේ ඇත එක් මොට්ටුවක්....තියා
    ඊරිය වගේ මහතයි පෙනුමත්.................ඊයා
    කැමතිම සතා ඇගෙ ලංකාවේ...........කොටියා
    මේ වෙසියගේ නම කියන්නේ ලලිත.......ජයා
     
    • Like
    Reactions: dinumadushan

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    සුදුමැලි මුහුණේ ඇත එක් මොට්ටුවක්....තියා
    ඊරිය වගේ මහතයි පෙනුමත්.................ඊයා
    කැමතිම සතා ඇගෙ ලංකාවේ...........කොටියා
    මේ වෙසියගේ නම කියන්නේ ලලිත.......ජයා

    :rofl::rofl: රේප්+
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගැස්සෙන පැද්දෙනා ටිං ටිං තාලයට
    ආලය බැඳෙයි කිසි දිනකත් නොබිඳෙන්ට
    සුදු දිග මහත පෙනුමින් ඔප වැටෙනකොට
    තව ලස්සනයි අග්ගිස්සෙන් අඳිනකොට :P

    මල් මල් පිපී පාර දිගේ ලෙලදෙන්නේ
    ඒ මග ගියත් මට රිසි නෑ නොදකින්නේ
    මේ සුදු බටේටයි ඇස් දෙක යොමුවෙන්නේ
    දෙයියෝ බුදු වන්ට මගෙ දුක අසමින්නේ :sorry:

    හච්චුම් යනවා මගේ නහයේ ගෑවෙද්දී
    ලෙවකමි විටක ආසාවෙන් ඔප වෙද්දී
    දුක සැප දෙකම බටේ ලගින් මතු වෙද්දී
    පූසිගෙ නැට්ට සුර සැප දෙයි රෑ වෙද්දී :P:sorry::shocked:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ගැස්සෙන පැද්දෙනා ටිං ටිං තාලයට
    ආලය බැඳෙයි කිසි දිනකත් නොබිඳෙන්ට
    සුදු දිග මහත පෙනුමින් ඔප වැටෙනකොට
    තව ලස්සනයි අග්ගිස්සෙන් අඳිනකොට :P

    මල් මල් පිපී පාර දිගේ ලෙලදෙන්නේ
    ඒ මග ගියත් මට රිසි නෑ නොදකින්නේ
    මේ සුදු බටේටයි ඇස් දෙක යොමුවෙන්නේ
    දෙයියෝ බුදු වන්ට මගෙ දුක අසමින්නේ :sorry:

    හච්චුම් යනවා මගේ නහයේ ගෑවෙද්දී
    ලෙවකමි විටක ආසාවෙන් ඔප වෙද්දී
    දුක සැප දෙකම බටේ ලගින් මතු වෙද්දී
    පූසිගෙ නැට්ට සුර සැප දෙයි රෑ වෙද්දී :P:sorry::shocked:

    පුචා වල් වෙලා:dull: