කට්ටිය සෙට් වෙලා කවි කියමින් යන්නේ...
බම්ප් වෙන නූල දැකලයි මම පැමිණෙන්නේ...
ඉද හිට යමක් කියලා ආතල් ගන්නේ.....
වැඩ ගොඩ ගැහිලා අපි මදකට සමුගන්නේ...
බම්ප් වෙන නූල දැකලයි මම පැමිණෙන්නේ...
ඉද හිට යමක් කියලා ආතල් ගන්නේ.....
වැඩ ගොඩ ගැහිලා අපි මදකට සමුගන්නේ...









