ELAKIRI MIN MADURA

samu8k

Member
Feb 6, 2011
829
15
0
අඩා ගෙට්ට් වෙල් සූන් ඔකේ, මොකෝ බර්ත්දේය සමරලාද
ඔකේ , ඔකේ මලයා
ඒවා එච්චර ක්ලියර් නැහැ මම අයෙත් ශුට් කරලා දාන්නම්
මචන්
10mm thickness 5 x 2 x2 Tank , roof , Stand

20 කට වටිනවාද ටෑන්ක් එක :eek:

aulak na....used ekaknam stand eka balanna ganna kalin hondata...box bar stand nam ehhara durable na.....

OYA SIZE TANK EKKANM MARU PLANTED TANK EKAK ARRRANGE KARAGANNA.. :D
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් ඉතින් මාලු අහුඋනොත්නෙ ජිවිතෙ ගැඅට් ගහ ගන්න පුලුවන් වෙන්නෙ
    වැස්සට එහෙම කැමති නැහැනෙ ලොකු හුලං වතු හුලං වලටත් කැමති නැහැනෙහ්:rofl::rofl:
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    HOW TO ARRANGE A PLANTED TANK.......

    step 3
    introduction to aquatic plants - aquatic plants classification.

    planted tank ekkak arrange karaddi api use karana plants gana hondata danagena inna onna. api use karana plants anuwa lighting,substrate(soil,chips,sand... ect),fertilizers ehema wenas wenawa.aquatic plants pradhana kotas 3nak tiyenawa...

    1.bright light plants.
    2.medium light plants.
    3.low light plants.

    bright light plants walata 2.5-4watts/gallon witara lighting onna.eekat dawasakata paya 10-12 wat danna onna. medium light plants walata 1.5-2.5 watts/galoon witara lighting onna.meekat dawasakata paya 4-5 witar danna wei. low light walata 1 watts/galloon witar lighting tibbahama ati. low light plants walat hondama ewatanam dawasakata paya 2 witara dammama ati.

    samaharu oya aquariums wala tiyena plants genalla tank ekata dammama satiyakin dekakin marila yanna pradhanama heetuma lighting madi weema. lankawe aquariums wala godakma tiyenne medium light plants. eewage gananm adui,,,eet eewata hariyana widiyata lighting supply karanna giyot light bilata tawa 5000-6000 ekatu wenawa. :P

    eee nisa londama wadee tamai low light plants use karana eka.lankwe low light plants hoyagannanam amaarui. low light plants tikak gananut wadee.eet cost eka yanne eka paarai.current bill eka wadi wennet na.ee nisa low light plants use karana eka tamai honda!!!!

    mee categories wala plants warga gana eelanga eken kiyannm.
     
    Discus Rocks

    2ajb82h.jpg
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔව් ඉතින් මාලු අහුඋනොත්නෙ ජිවිතෙ ගැඅට් ගහ ගන්න පුලුවන් වෙන්නෙ
    වැස්සට එහෙම කැමති නැහැනෙ ලොකු හුලං වතු හුලං වලටත් කැමති නැහැනෙහ්:rofl::rofl:
    kanthara anathayata mona maluda otu beti wath ahidapan :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    HOW TO ARRANGE A PLANTED TANK.......

    step 3
    introduction to aquatic plants - aquatic plants classification.

    planted tank ekkak arrange karaddi api use karana plants gana hondata danagena inna onna. api use karana plants anuwa lighting,substrate(soil,chips,sand... ect),fertilizers ehema wenas wenawa.aquatic plants pradhana kotas 3nak tiyenawa...

    1.bright light plants.
    2.medium light plants.
    3.low light plants.

    bright light plants walata 2.5-4watts/gallon witara lighting onna.eekat dawasakata paya 10-12 wat danna onna. medium light plants walata 1.5-2.5 watts/galoon witara lighting onna.meekat dawasakata paya 4-5 witar danna wei. low light walata 1 watts/galloon witar lighting tibbahama ati. low light plants walat hondama ewatanam dawasakata paya 2 witara dammama ati.

    samaharu oya aquariums wala tiyena plants genalla tank ekata dammama satiyakin dekakin marila yanna pradhanama heetuma lighting madi weema. lankawe aquariums wala godakma tiyenne medium light plants. eewage gananm adui,,,eet eewata hariyana widiyata lighting supply karanna giyot light bilata tawa 5000-6000 ekatu wenawa. :P

    eee nisa londama wadee tamai low light plants use karana eka.lankwe low light plants hoyagannanam amaarui. low light plants tikak gananut wadee.eet cost eka yanne eka paarai.current bill eka wadi wennet na.ee nisa low light plants use karana eka tamai honda!!!!
    11.gif

    mee categories wala plants warga gana eelanga eken kiyannm.
    11.gif

    එල මචන් , තැන්ක්ස් ලොට් , ඔහොම යමු ........
    දැන් නිකන් බලන් ඉන්නේ ඉස්සර , විජය පත්තරේ මල් මාමගේ කතාවේ ඊලග කොටස එනකල් වගේ :D

    Experience එකක ගන්නත් එක්ක හදමු මචෝ,.. මමත් පලවෙනි පාරට Discus හදන්නේ :cool:

    හදමු මචන් , කෙලුනොත් කෙලවෙන්නේ එක පාරයි නේ
     
    Last edited:
    11.gif

    එල මචන් , තැන්ක්ස් ලොට් , ඔහොම යමු ........
    දැන් නිකන් බලන් ඉන්නේ ඉස්සර , විජය පත්තරේ මල් මාමගේ කතාවේ ඊලග කොටස එනකල් වගේ :D

    හදමු මචන් , කෙලුනොත් කෙලවෙන්නේ එක පාරයි නේ

    ඒකනේ බං,... :cool:
    මම ඊයේ Powder Blue Discus Pair එකක් ගෙනාවා :P
     
    ෆට්ට බන් /.........:D
    උබ මොනවද ෆුඩ්ස් දෙන්නේ? මටත් කියහන්කෝ බ්‍රෑන්ඩ් එකත් එක්කම

    අනිත් උන්ට දෙන Normal Food ම තමයි බං දැනට දෙන්නේ, චූටි අබ ඇට සයිස් විතර High Protein එකක් දෙන්නේ, :sorry:

    ඊට අමතරව, Glass Shrimps පොඩි එවුන්ටත් Discus ලා දෙනවා වැඩේ :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනිත් උන්ට දෙන Normal Food ම තමයි බං දැනට දෙන්නේ, චූටි අබ ඇට සයිස් විතර High Protein එකක් දෙන්නේ, :sorry:

    ඊට අමතරව, Glass Shrimps පොඩි එවුන්ටත් Discus ලා දෙනවා වැඩේ :P
    මාත් ඒවා තමයි මචන් , මම ගාව ඉන්න ඔරන්ඩා සෙට් එකට දෙන්නේ :yes:
    100g Rs100 එකනේ :rolleyes: