කවුරුහරි දන්නවද මෙන්න මේ වගේ 3200mAh Extended Battery එකක් ගන්න තැනක් (ebay නැතුව).මගේ galaxy s2 එකේ battery බහිනවා එකසිය ගානට.
කීයක් දීල හරි මේ වගේ එකක් ගන්න හිතන් ඉන්නේ.මේ battery එක දවස් තුනක් පාවිච්චි කරන්න පුළුවන්ලු.
කීයක් දීල හරි මේ වගේ එකක් ගන්න හිතන් ඉන්නේ.මේ battery එක දවස් තුනක් පාවිච්චි කරන්න පුළුවන්ලු.
Last edited: