3200mAh Extended Battery for Samsung Galaxy S II

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කවුරුහරි දන්නවද මෙන්න මේ වගේ 3200mAh Extended Battery එකක් ගන්න තැනක් (ebay නැතුව).මගේ galaxy s2 එකේ battery බහිනවා එකසිය ගානට.:angry:කීයක් දීල හරි මේ වගේ එකක් ගන්න හිතන් ඉන්නේ.මේ battery එක දවස් තුනක් පාවිච්චි කරන්න පුළුවන්ලු.:D

    si9100xl8.jpg

    si9100xl9.jpg

    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    union place eke samsung company ekath ekkama podi shop ekak (nama nam mathaka na) thiyenawa un owa gennanawa :D power backup case thamai kiyanne. 3000k withara wei :D
     
    • Like
    Reactions: Truth Hurts

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් මගේ S2 එකෙත් බැටරි බහින්න ගත්තා...... මම කරේ, ෆුල් ෆෝමැට් එකක් ගහලා, ඕනාම කරන සොෆ්ට්වෙයා විතරක් දාගත්තා..... දැන් කරදරයක් නැතුව, එලකිරි වගේ කෝල් ඈවිල්ලත්, දවසක් නම් බැටරි ලෙසටම වැඩ..... කෝල් අඩුවෙන් ආවොත්, දවස් එකහමාරක් වගේ වැඩ..... :)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචන් මගේ S2 එකෙත් බැටරි බහින්න ගත්තා...... මම කරේ, ෆුල් ෆෝමැට් එකක් ගහලා, ඕනාම කරන සොෆ්ට්වෙයා විතරක් දාගත්තා..... දැන් කරදරයක් නැතුව, එලකිරි වගේ කෝල් ඈවිල්ලත්, දවසක් නම් බැටරි ලෙසටම වැඩ..... කෝල් අඩුවෙන් ආවොත්, දවස් එකහමාරක් වගේ වැඩ..... :)

    full battery charging time keeyada s2 eke....