ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

ram4mira

Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    magulak kywanawa! man mesha! Lagnadipathiya Kuja! Ea paraya 7 e inna nisa thama mata kela wela tyene
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ලග්නාධිපති 10 ඒ නම්

    සුභ පිහිටීමකි.උසස් තනතුරු ලාහ ලැබේ.පියාගේ බැඳියාව වැඩිය.තම සිතුම් පැතුම් ජයගත හැකි වේ.

    :P:P
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,966
    9,314
    113
    Microsoft
    ලග්නාධිපති 5 ඒ නම්

    ජන්මියාට යහපත් අධ්‍යාපනයක් ද ප්‍රේමනීය විවාහයක්ද ඇබෙන අතර තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්ද ලබා දේ.

    :cool::cool::cool:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan aquarius zoadic sign eke sun,mercry and venus 8th house eke iddi unluckeyda ban?

    e kiwee machan? man wadiya astrology gana danne na.

    නවාංශකේ මොකක්ද?

    කුම්භ ලග්නෙට ඒක ඒකේ හොඳකුත් තියෙනව නරකකුත් තියෙනව.හොඳට මනස වෙහෙසල දුර හිතන්ඩ පුලුවන්.ගුප්ත විද්‍යාවන් ගැන හොඳ දැනුමක් ඇති වෙනව.ඒ වගේම ඉතින් ඒකේ අනිත් අතට නරක පැත්තකුත් තියෙනව.8 වැන්නේ ඉන්න ග්‍රහයෙක්ගේ දශාවක් හරි අතුරු දශාවක් හරි ඒරාෂ්ඨකත් එක්ක වගේ සෙට් වුනොත් 8 වැන්නේ ඉන්න ග්‍රහයෙක් හා සම්බන්ද කේස් උදාහරණයක් විදිහට බුධට මොලේ හින්දම කොට උඩ යන්ඩත් බැරි නෑ.පැරලයිස් කියන්නේ.ඒව ඉතින් බලන්ඩ ඕනේ.මෙහෙම නිකන් කියන්ඩ අමාරුයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    euco.jpg

    pawusi lokka me kendare gena monawada kiyanna thiyenne?

    10 kotuwa gena nam kiyanna epa eka gena dannawa :P

    10 තමා කේස් එක.:rofl:10 කේස් එක නැත්තන් හොඳ කොල්ලෙක්.දෙපැත්ත සමාදානව හිතල තීරණය ගන්ඩ පුලුවන් තාත්තට ආදරේ පුත්‍ර රත්නයක්.:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    Me mage eka machn.,

    ලග්නාධිපති 8 ඒ නම්!!
    සෞඛ්‍යට අහිතකරයි.තමාගේ අවසානය සඳහා තමාම දායක වන තත්වයකි.හිතේ ගුප්ත ගතිය නිතරම රඳා පවතී.

    Hari da ?
    Poddak kiyala deepanko please ?

    දැන් මේකේ සිකුරු 6 උච්ච වෙලා ඉන්නේ.ඒත් 6 හින්ද බලය අඩුයි.සිකුරා ලස්සනට පිරිසිඳුවට ඉන්ඩ කැමතී.ඒත් උදාහරණයක් විදිහට 6 ඉන්න හින්ද කොච්චර හේදුවත් දාඩිය ගඳ නම් යන්නේ නෑ.
    මේකට නවාංශකේ නැතුව මොකුත් කියන්ඩ බෑ.කොහොමත් හදිසි ආවේගය , භෞම දෝෂ සහිත තියෙන කේන්දරයක් හින්ද කේන්දර බලල කසාද බැඳපන්.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තම කේන්ද්‍රයේ ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට
    ලග්නාධිපති 7 ඒ නම් වාසනාවන්ත පිහිටීමකි.උසස් අයගේ ඇසුර ලබයි.ප්‍රේමයට ආදරයට නැබුරු වේ.විවාහයෙන් පසු ජීවිතය තව තවත් සාර්ථක වේ.

    ගනං ගන්න එපා බං , අපේ කේන්දර වල සිකුර 7 උනාට මේ කාලකන්නි ගැනුන්ගේ කේන්දර වල පින පිහිටලා නෑ !!! පව්කාර ගෑණු !!!
    :P:P:P:P

    :rofl::rofl:

    magulak kywanawa! man mesha! Lagnadipathiya Kuja! Ea paraya 7 e inna nisa thama mata kela wela tyene

    මේෂයේ කුජ 7 ලව් බ්‍රේක් වෙනව.

    ලග්නාධිපති 10 ඒ නම්

    සුභ පිහිටීමකි.උසස් තනතුරු ලාහ ලැබේ.පියාගේ බැඳියාව වැඩිය.තම සිතුම් පැතුම් ජයගත හැකි වේ.

    :P:P

    :rolleyes:
     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    දැන් මේකේ සිකුරු 6 උච්ච වෙලා ඉන්නේ.ඒත් 6 හින්ද බලය අඩුයි.සිකුරා ලස්සනට පිරිසිඳුවට ඉන්ඩ කැමතී.ඒත් උදාහරණයක් විදිහට 6 ඉන්න හින්ද කොච්චර හේදුවත් දාඩිය ගඳ නම් යන්නේ නෑ.
    මේකට නවාංශකේ නැතුව මොකුත් කියන්ඩ බෑ.කොහොමත් හදිසි ආවේගය , භෞම දෝෂ සහිත තියෙන කේන්දරයක් හින්ද කේන්දර බලල කසාද බැඳපන්.

    :angry: :angry: :angry: !! Thanks machan
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48

    Me tiyenne machn. Hodai da narakai da ?
    Kellage amma balala kiyanwa, kasadaya case kiyla. mama salli passe yanwalu. Arthikaya hodai lu.salli witharai lu :(
    Aththa da ban. ane kiyapako.,
     
    gama22

    Well-known member
  • ලග්නාධිපති 9 ඒ නම්

    වාසනාවන්ත පිහිටීමකි.දැහැමි වේ.ආගමට ලැදි වේ.පිය පාර්ශවයෙන් දේපල හිමි විය හැක.උසස් තනතුරු දරයි.ජීවිතයේ අවසාන භාගය ගෞරවය ලබන තත්වයකට පත්වේ.ලග්නාදිපති ග්‍රහයා කුජ හැර අනෙකෙකු වී සුභව පිහිටා ඇත්නම් යහපත් ලෙස මැරී යහපත් තැනක උපදී.
    harida manda ban hewwa.......:cool::cool:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලග්නාධිපති 9 ඒ නම්

    සෙනසුරු ඉන්නේ නාශාංශකයක.පොඩි දෝෂයක් තියෙනව එතන.උඹ තමා මගේ ඩමි එක.බලමු උඹට කොහොමද සිකුරු මහ දශාව දුවන්නේ කියල.:Pමොනව කරන්ඩත් ඉස්සෙල්ලා බඳින්ඩ එපායැ.:P
     
    gama22

    Well-known member
  • සෙනසුරු ඉන්නේ නාශාංශකයක.පොඩි දෝෂයක් තියෙනව එතන.උඹ තමා මගේ ඩමි එක.බලමු උඹට කොහොමද සිකුරු මහ දශාව දුවන්නේ කියල.:Pමොනව කරන්ඩත් ඉස්සෙල්ලා බඳින්ඩ එපායැ.:P
    hikz...... ane manda ban thama neha machan mokuth hithata waduna ekak balamu balamu set unoth aniwa ubata kiyanawane. hitha awul ban me dawas wala...... :D:P:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    Me tiyenne machn. Hodai da narakai da ?
    Kellage amma balala kiyanwa, kasadaya case kiyla. mama salli passe yanwalu. Arthikaya hodai lu.salli witharai lu :(
    Aththa da ban. ane kiyapako.,

    සල්ලි පස්සේ යන එක කවුරුත් තියෙනව.නමුත් කේන්දරේ ගුරු චන්ද්‍රය එක්ක ඉඳගෙන 5 වැන්න දකිනව.ඒ හින්ද මනි මේනියා එක පාලනය වෙනව.නමුත් ආත්මාර්ථකාමී ගතිය තරමක් තියෙනව.ස්ත්‍රී කේන්දරය නොදැක මොකුත් කිව මොහැක.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    සල්ලි පස්සේ යන එක කවුරුත් තියෙනව.නමුත් කේන්දරේ ගුරු චන්ද්‍රය එක්ක ඉඳගෙන 5 වැන්න දකිනව.ඒ හින්ද මනි මේනියා එක පාලනය වෙනව.නමුත් ආත්මාර්ථකාමී ගතිය තරමක් තියෙනව.ස්ත්‍රී කේන්දරය නොදැක මොකුත් කිව මොහැක.

    Thanks pawusi.., Jayawewa!! :D:D