ලග්නාධිපති 8 ඒ නම්
සෞඛ්‍යට අහිතකරයි.තමාගේ අවසානය සඳහා තමාම දායක වන තත්වයකි.හිතේ ගුප්ත ගතිය නිතරම රඳා පවතී.



machan oya number eka kohomada balanne??mata kiyala deepanko...pavusige bilada kiyala balanna

ලග්නාධිපති 5 ඒ නම්
ජන්මියාට යහපත් අධ්‍යාපනයක් ද ප්‍රේමනීය විවාහයක්ද ඇබෙන අතර තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්ද ලබා දේ.


machan aquarius zoadic sign eke sun,mercry and venus 8th house eke iddi unluckeyda ban?
e kiwee machan? man wadiya astrology gana danne na.
![]()
pawusi lokka me kendare gena monawada kiyanna thiyenne?
10 kotuwa gena nam kiyanna epa eka gena dannawa![]()
10 කේස් එක නැත්තන් හොඳ කොල්ලෙක්.දෙපැත්ත සමාදානව හිතල තීරණය ගන්ඩ පුලුවන් තාත්තට ආදරේ පුත්‍ර රත්නයක්.
තම කේන්ද්‍රයේ ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට
ලග්නාධිපති 7 ඒ නම් වාසනාවන්ත පිහිටීමකි.උසස් අයගේ ඇසුර ලබයි.ප්‍රේමයට ආදරයට නැබුරු වේ.විවාහයෙන් පසු ජීවිතය තව තවත් සාර්ථක වේ.
ගනං ගන්න එපා බං , අපේ කේන්දර වල සිකුර 7 උනාට මේ කාලකන්නි ගැනුන්ගේ කේන්දර වල පින පිහිටලා නෑ !!! පව්කාර ගෑණු !!!![]()


magulak kywanawa! man mesha! Lagnadipathiya Kuja! Ea paraya 7 e inna nisa thama mata kela wela tyene
ලග්නාධිපති 10 ඒ නම්
සුභ පිහිටීමකි.උසස් තනතුරු ලාහ ලැබේ.පියාගේ බැඳියාව වැඩිය.තම සිතුම් පැතුම් ජයගත හැකි වේ.

දැන් මේකේ සිකුරු 6 උච්ච වෙලා ඉන්නේ.ඒත් 6 හින්ද බලය අඩුයි.සිකුරා ලස්සනට පිරිසිඳුවට ඉන්ඩ කැමතී.ඒත් උදාහරණයක් විදිහට 6 ඉන්න හින්ද කොච්චර හේදුවත් දාඩිය ගඳ නම් යන්නේ නෑ.
මේකට නවාංශකේ නැතුව මොකුත් කියන්ඩ බෑ.කොහොමත් හදිසි ආවේගය , භෞම දෝෂ සහිත තියෙන කේන්දරයක් හින්ද කේන්දර බලල කසාද බැඳපන්.
!! Thanks machan

ලග්නාධිපති 9 ඒ නම්
වාසනාවන්ත පිහිටීමකි.දැහැමි වේ.ආගමට ලැදි වේ.පිය පාර්ශවයෙන් දේපල හිමි විය හැක.උසස් තනතුරු දරයි.ජීවිතයේ අවසාන භාගය ගෞරවය ලබන තත්වයකට පත්වේ.ලග්නාදිපති ග්‍රහයා කුජ හැර අනෙකෙකු වී සුභව පිහිටා ඇත්නම් යහපත් ලෙස මැරී යහපත් තැනක උපදී.
harida manda ban hewwa.......
මොනව කරන්ඩත් ඉස්සෙල්ලා බඳින්ඩ එපායැ.
hikz...... ane manda ban thama neha machan mokuth hithata waduna ekak balamu balamu set unoth aniwa ubata kiyanawane. hitha awul ban me dawas wala......සෙනසුරු ඉන්නේ නාශාංශකයක.පොඩි දෝෂයක් තියෙනව එතන.උඹ තමා මගේ ඩමි එක.බලමු උඹට කොහොමද සිකුරු මහ දශාව දුවන්නේ කියල.මොනව කරන්ඩත් ඉස්සෙල්ලා බඳින්ඩ එපායැ.
![]()



සල්ලි පස්සේ යන එක කවුරුත් තියෙනව.නමුත් කේන්දරේ ගුරු චන්ද්රය එක්ක ඉඳගෙන 5 වැන්න දකිනව.ඒ හින්ද මනි මේනියා එක පාලනය වෙනව.නමුත් ආත්මාර්ථකාමී ගතිය තරමක් තියෙනව.ස්ත්‍රී කේන්දරය නොදැක මොකුත් කිව මොහැක.

