EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැහිබර සුභ උදෑසනක් හැමෝටම......... අදත් නාන ලදී........
    :cool::cool:
    මාසෙකට සැරයක් වත් නාන්නේ නැති නිසා ඔහොමවත් නාගනින්. සඳුදා එනකොට ගෙදරින් සබන් ගාගෙන ආවනම් හරි.....;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool::cool:
    මාසෙකට සැරයක් වත් නාන්නේ නැති නිසා ඔහොමවත් නාගනින්. සඳුදා එනකොට ගෙදරින් සබන් ගාගෙන ආවනම් හරි.....;)

    අනේ පල යන්න ලොක්කයියේ....... :angry:

    ආහ්හ්හ් නෑ නෑ හිටුකෝ පොඩ්ඩක්......

    1010792_531796183548451_602851693_n_zpsf0cc2c62.jpg

    දැන් හරි....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැහිබර සුභ උදෑසනක් හැමෝටම......... අදත් නාන ලදී........

    :oo: ඈයි බං රේන් කෝට් එකක් නැද්ද.....?? මාත් බලන් ඉදලා බැරිම තැන, වැස්සෙම ආවා...... :yes: රේන් කෝට් එක නිසා චුට්ටක්වත් තෙමෙන්නේ නැතුව ආවා...... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈයි බං රේන් කෝට් එකක් නැද්ද.....?? මාත් බලන් ඉදලා බැරිම තැන, වැස්සෙම ආවා...... :yes: රේන් කෝට් එක නිසා චුට්ටක්වත් තෙමෙන්නේ නැතුව ආවා...... :)

    තියෙන රේන්කොට් ඒකෙන එතරම් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ බං........ ගනිං අර කලිසමයි ජැකට් එකයි තියෙන රේන්කොට් සූට් ඒක....... ඒක ගින්දර....... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තියෙන රේන්කොට් ඒකෙන එතරම් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ බං........ ගනිං අර කලිසමයි ජැකට් එකයි තියෙන රේන්කොට් සූට් ඒක....... ඒක ගින්දර....... :cool:

    :yes: මම නම් වෙනම ගත්තේ කලිසම...... ජැකට් එක නම් බයික් එකට හම්බ වෙච්ච එක...... :) මම යනවා මචෝ වැඩ වගයකට..... අරූ ආයේ ආවොත්, පොඩ්ඩක් උනන්දු කරවපන් හොදේ...... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඈයි බං රේන් කෝට් එකක් නැද්ද.....?? මාත් බලන් ඉදලා බැරිම තැන, වැස්සෙම ආවා...... :yes: රේන් කෝට් එක නිසා චුට්ටක්වත් තෙමෙන්නේ නැතුව ආවා...... :)
    මෙතුමා රේන් කෝට් පාවිච්චි කරන්නේ වෙන වැඩකට.....:rolleyes::rolleyes:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: මම නම් වෙනම ගත්තේ කලිසම...... ජැකට් එක නම් බයික් එකට හම්බ වෙච්ච එක...... :) මම යනවා මචෝ වැඩ වගයකට..... අරූ ආයේ ආවොත්, පොඩ්ඩක් උනන්දු කරවපන් හොදේ...... :D

    :cool::cool::cool: එල එල........ යන යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ඕයි මල් ජංගි අඳින ෆේක් පිම්පියෝ....... තමුසේ හින්දා අන්න අර යුරාජ්ගෙන් අපිට මල කරදරේ තමුසේ ආවම තමුසෙට පණිවිඩ දෙන්නලු ඌට තමුසෙගේ බෑන්ක් එකවුන්ට් එකේ නම්බරේ එවන්නලු තමුසේ කරපු සේල්ස් වල කමිෂන් එක දෙන්න....... දීලා දානවකෝ ඕයි මලවදේ........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදත් හොදටෝම නාගෙන ආවා.. බයික් එපාම වුනා බන්ස්..

    ඒක නෙමේ.. කව්ද මේ මල් පී ඩයල් එක? මටත් දවසක් ඇර දවසක් යුරාජ්ගෙ චරිත සහතික පී.එම් කරනවා.. පව් බන්.. ආතතියෙන් පෙළෙන්නෙක් වගේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    married club sewalayek lajjawe maru :rofl::rofl::rofl:
    anik sewalaya thama police anti danawa :rofl::rofl::rofl::rofl:
    [/SIZE]

    අඹරපු කොච්චි මිරිස් තලියක් කටෙයි පුකෙයි ඔබලා, ඇස් වලට කොච්චි මිරිස් ඉස්ම දාලා බැටන් පොලු සංග්‍රහයක් දෙනකොට දැනෙන සනීපේ මම කියලා වැඩක නෑ උඹ විඳලම බලපන්කො.......

    උඹේ කාට දාව ඉපදුනත් (ගෑනියෙක්ට දාව නම් වෙන්න බෑ මොකද පිට කොන්දක් නැතිව ගෑනුන්ට ළමයි ඉපදෙන්නේ නෑනේ) උඹ අම්මා කියන ඒ ගෑනි පවු නිසා තමා මෙච්චර හරි ඉවසන්නේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අදත් හොදටෝම නාගෙන ආවා.. බයික් එපාම වුනා බන්ස්..

    ඒක නෙමේ.. කව්ද මේ මල් පී ඩයල් එක? මටත් දවසක් ඇර දවසක් යුරාජ්ගෙ චරිත සහතික පී.එම් කරනවා.. පව් බන්.. ආතතියෙන් පෙළෙන්නෙක් වගේ

    දාපං සහෝ පහක හරි දහයක හරි තියෙනවනම්....... මටත් උඹට වෙච්චි සන්තෑසියම තමා වුනේ.....

    දැන් අපි ඌට බැන්නොත් අපිට රත්නේගෙන් බැනුම් අහගන්න වෙන්නේ........ ඌ තමා රත්නෙට මෙතුවාක්‌ කාලෙකට හම්බුන හොඳම මාකටිං මැනා........ දිවා රෑ පින් පඩියට සේවය.......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ ඕයි මල් ජංගි අඳින ෆේක් පිම්පියෝ....... තමුසේ හින්දා අන්න අර යුරාජ්ගෙන් අපිට මල කරදරේ තමුසේ ආවම තමුසෙට පණිවිඩ දෙන්නලු ඌට තමුසෙගේ බෑන්ක් එකවුන්ට් එකේ නම්බරේ එවන්නලු තමුසේ කරපු සේල්ස් වල කමිෂන් එක දෙන්න....... දීලා දානවකෝ ඕයි මලවදේ........
    අන්න අපතයා එයාර් පොරේට් එකේ මිඩ් ඊස්ට් යන්න ෆ්ලයිට් එක එනකන් ඉන්නවා මෙහෙ ලින් මදිලු උට :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool::cool::cool: එල එල........ යන යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....... :yes:

    :D එකෙන්ම එකෙන්ම..... දවසම වැඩ බං..... එහේට මෙහේට දුවන අතරෙදි, කොස් මාමිවත් හම්බ උනා කිඹුල් ක්ලිනික් එක ලගදි...... :yes:
     
    Status
    Not open for further replies.