EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොස්ට් එකක් දමිම්මට යන කාලය
    තත්පර 90ක් පමණ වේ
    මොන ලබ්බක්ද බන් මේ
    ඕක කොහොමත් ඔහොමයි බං. ත්‍රෙඩ් එක ටිකක් දිගට යනවා නං ඕක වෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    පොස්ට් එකක් දමිම්මට යන කාලය
    තත්පර 90ක් පමණ වේ
    මොන ලබ්බක්ද බන් මේ

    :rofl: ඒ කියන්නේ, ක්ලබ් එකේ 7 පටන් ගෑනීමට සූදානම් විය යුතු බවයි..... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    ඕක කොහොමත් ඔහොමයි බං. ත්‍රෙඩ් එක ටිකක් දිගට යනවා නං ඕක වෙනවා.

    :yes: සංජියා ඉරිදටත් ලොග් වෙන්න ගත්තොත් නම්, තවත් Slow වෙයි...... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද රාත්‍රී සමයේ , බොහෝ අය .....
    තැන්ක්ස් කොසා ඉන්ට්‍රක්ෂන්ස් වලට
    උඹ තුන සෙට් කරගන්නද යන්නේ.....:rolleyes::rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක කොහොමත් ඔහොමයි බං. ත්‍රෙඩ් එක ටිකක් දිගට යනවා නං ඕක වෙනවා.
    :eek::eek::confused:
    :rolleyes: ඈයි අද රෑට මොකෝ වෙන්නේ......?? :P

    :oo::oo:
    :rofl: ඒ කියන්නේ, ක්ලබ් එකේ 7 පටන් ගෑනීමට සූදානම් විය යුතු බවයි..... :cool:
    :angry::angry:

    :yes: සංජියා ඉරිදටත් ලොග් වෙන්න ගත්තොත් නම්, තවත් Slow වෙයි...... :P
    :P
    උඹ තුන සෙට් කරගන්නද යන්නේ.....:rolleyes::rolleyes:
    අකවුන්ට් නම්බර් එක පි එම් කරන්නම් , පඩියෙන් බාගයක් හරෝපන් පස්සේ තුන බලමු
    පැහැදිලි ඉරිසියාව.....:eek::eek:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විකියෝ ටැංකියට වතුර පිරෙව්වද....:rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිනියෝ, හයිකරපු ලයිට් වල අවුල් තියනවදෝ ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:



    :frown: වැඩේමයි..... :angry:
    උඹේ මැන්න පොනා උදේම ඇවිත් තිබුන. පව් යකෝ, පාන්දර 4 ඉඳන් විතර ඇහැරගෙන වැඩ......:P
     
    Status
    Not open for further replies.