ELAKIRI MIN MADURA

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එලටම වටිනවනේ බං, හදන්න ගියත් 20 පනිනවා,...
    අපරාදේ වහලත් ගන්න තිබුනේ, උඹ දැන් වහලක් හදන්නද යන්නේ? :confused:
    මචන් වහල ෆට්ට කරදයක් මට
    ෆිල්ටර් එකේ ස්පොන්ජ් එක චේන්ජ් කරන්නත් ඕක බිමට ගන්න ඕනා
    තනියෙන් ගන්නත් බහ
    එකේ වහලේ අඩුම ගානේ කිලෝ 40 විතර බරයි බන්
    ඒවගේ උබ නිකමට බලහන් ගුගල් එකේ උනත් ෆිෂ් ටෑන්ක් වල වහලවල් නැහැ නේද
    මම ට්‍රයි කරන්නේ එල් ඉ දී අර දිගට තියෙන (උබ දන්නවා ඊ බේ එකේ තියෙන්නේ) එකක් උඩින් හයි කරන්න
    මම අද ටෙට්‍රා තිහක් අරන් ආවා , බ්ලැක් , පින්ක් , ආයේ බන් අර වරල් වල රෙඩ් පැචස් තියෙන වර්ගයකුයි :P
    දැන් මට මේක අරන්ජ් කරගන්න ඕනා , දැන් යනවා වැලි ගෙන්න
    පොඩි අයිඩියා පාරක් දියණ , පික් වලින් හරි කමක් නැහැ
    මේකට පවර් හෙඩ් එකක් දාපුවාම ඇති නේද කැලි දෙකේ ඉස්පොන්ච් එකක් එක්ක
    මුන් එච්චර රෙන්නේ නැහැනේ :P
     
    මචං මෙහෙම පොඩි කේස් එකක් මට උනා, මගේ ටැංකියේ අර කෑම දාන්න අරින කෑල්ල වහන්න අමතක වෙලා, වහල ඇතුලට හූනෙක් ගිහින්, ඌ දාපු බෙට්ටක් මම බලාගෙන ඉද්දිම Angel කෙනෙක් කෑවා, පහුවෙනිදා වෙද්දි කිසිම හේතුවක් නැතුව හොඳට හිටිය Angel මලා :sorry:,

    උඹ වහල හදා ගන්නකොට Sponge දාන තැන අරින්න පුලුවන් වෙන්න හදා ගනිං
    Power Head එකේ සීන් එක මෙහෙමයි, ඒකෙන් ෆිල්ටර් වෙන්නේ වතුරේ පාවෙන ඒවා විතරයි බං, පුලුවන් නං Under Gravel Filter එකකුත් දා ගනිං

    උඹ දාන්න යන එක මේ වගේ LED Light එකක්ද?

    vitrea-3.jpg

    මේ මගුල හෙන ගනං බං Current එකත් ගොඩක් යනවා, :oo:
    මම දාල තියන්නේ මෙන්න මේක,

    5050-RGB-Strip-150LED.jpg

    මේක පට්ට බං ඕන වෙලාවට පාට මාරු කරන්න Dim කරන්නත් පුලුවන්, ඕන සෙල්ලමක් දානත් පුලුවන්,Current එකත් පොඩ්ඩයි යන්නේ. :yes::cool:

    අනිත් එක මචං උඹේ ටැංකියේ වෙනම Rooms වෙන් කරල නේද තියන්නේ Power Head Filter එක Sponge එහෙම දාන්න, එහෙම නැත්තං වැඩේ හරියට වෙන්නේ නෑ

    මචං උඹ ටෙට්‍රා ජෝඩුව කීය ගානෙද ගත්තේ, මමත් මේ Neon Tetra ජෝඩු 10ක් විතර දාන්න ඉන්නේ :P
     
    Last edited:

    මචන් උ ගාව වහලෙත් තියෙනවා, මට එක කතා කරලා දෙදාහකට වගේ ගත්ත හැකියි
    එත් අර විදියට වෙනම ඕපන් එකක් නැහැ ෆිල්ටර් එක ගාව
    උබ කියලා තියෙන රුම්ස් කේස් එක මොකද්ද :oo:
    මචනුබ එල් ඉ ඩි ස්ට්‍රිප් එක ගත්තේ කීයටද ?
    මම ගත්තේ මචන් බ්ලැක් එකයි පින්ක් එකයි රෙඩ් අයි එකයි
    උ තම ගණන් කිව්වේ නැහැ , පැටව ගෙනල්ල ලොකු කරන පොරක්ගෙන් ගත්තේ :rolleyes:
    ග්රවල් ෆිල්ටර් එක මචන් වැලි දාල දාන බැහැනේ මම දාන්න හිතන් ඉන්නේ වැලි
    තාම අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ada mam giya wikiyage gedara patta tank eka bun lassanata hadaganin
    මම මේ උබ කෝල් කරනකල් බලන් හිටියා ,

    දහයෙන් පස්සේ මම ගන්න හිටියේ

    උබ ආවේ කීයටද? සොරි බන් දල ආවට, දන්නවනේ තියෙන වැඩ ලොට් එක ;)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම මේ උබ කෝල් කරනකල් බලන් හිටියා ,

    දහයෙන් පස්සේ මම ගන්න හිටියේ

    උබ ආවේ කීයටද? සොරි බන් දල ආවට, දන්නවනේ තියෙන වැඩ ලොට් එක ;)
    ela ela awlak natho mam 9.30ta awa ara pare bun na bun mama palama lagata payn awa :baffled::rofl:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙන්න මගේ Oscar මින් මැදුර
    6751920130629_182126.jpg

    මේ තමයි ලස්සනම ඩබල

    6431220130629_181913.jpg

    මේ ඉන්නේ albino මලය

    6785720130629_181943.jpg

    ඔය පිටිපස්සේ ඉන්න පොර red Oscar මිනිහගේ වයිරන් නෑ තනිකර තඹ පාටක් විතරයි තියෙන්නේ

    9004820130629_182021.jpg

    මේ ඒවගේ red Oscar එකෙක් Internet එකෙන් ගත්ත ෆොටෝඑකක් .
    redOscar4.jpg

    • Like
    Reactions: maheshsenadheera

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    HOW TO ARRANGE A PLANTED TANK.......

    step 4

    bright light plants...

    godak lighting onna wena plants tikkak gana balamu. habai meewa hadanna godak amaarui....eetat wadaa maintain karanna loku wiyadamak yanawa..ee nisa mee plants use karanne nati taramata hondai!!!! :) godak carpet plants walata tamai lighting godak onna wenne.... mama plants variety tikak dannam..

    1. baby tears

    9sxr.jpg

    Light Needs: High
    Plant Structure: Stem
    Family: Linderniaceae
    Genus: Hemianthus
    Region: Central/South America
    Location: Greater Antilles (Cuba, Hispaniola, Jamaica, Puerto Rico), Bahamas
    Size: Individual stem width: 0.5cm (0.25in)
    Growth Rate: Medium

    2. glosso

    ilhp.jpg

    3.dwarf hair grass

    guue.jpg
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera
    May 19, 2013
    1,864
    81
    0
    මෙන්න මගේ Oscar මින් මැදුර
    6751920130629_182126.jpg

    මේ තමයි ලස්සනම ඩබල

    6431220130629_181913.jpg

    මේ ඉන්නේ albino මලය

    6785720130629_181943.jpg

    ඔය පිටිපස්සේ ඉන්න පොර red Oscar මිනිහගේ වයිරන් නෑ තනිකර තඹ පාටක් විතරයි තියෙන්නේ

    9004820130629_182021.jpg

    මේ ඒවගේ red Oscar එකෙක් Internet එකෙන් ගත්ත ෆොටෝඑකක් .
    redOscar4.jpg

    කොච්චර ලොකුයිද මුන් ටික? මන් ගාවත් ඉන්නවා. මාර නපුරුයි. උන් උන් කොටා ගන්නවා. පොන්ඩ් එකේ කොයි වේලෙත් ජබොක් ජබොක් ගාල හෙන සද්දේ මුන් කොටා ගන්න නිසා.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    HOW TO ARRANGE A PLANTED TANK.......

    step 4

    bright light plants...

    godak lighting onna wena plants tikkak gana balamu. habai meewa hadanna godak amaarui....eetat wadaa maintain karanna loku wiyadamak yanawa..ee nisa mee plants use karanne nati taramata hondai!!!! :) godak carpet plants walata tamai lighting godak onna wenne.... mama plants variety tikak dannam..

    1. baby tears

    9sxr.jpg

    Light Needs: High
    Plant Structure: Stem
    Family: Linderniaceae
    Genus: Hemianthus
    Region: Central/South America
    Location: Greater Antilles (Cuba, Hispaniola, Jamaica, Puerto Rico), Bahamas
    Size: Individual stem width: 0.5cm (0.25in)
    Growth Rate: Medium

    2. glosso

    ilhp.jpg

    3.dwarf hair grass

    guue.jpg
    එල එල මචන් ඔහොම යන්
    තැන්ක්ස් :D
     
    මචන් උ ගාව වහලෙත් තියෙනවා, මට එක කතා කරලා දෙදාහකට වගේ ගත්ත හැකියි
    එත් අර විදියට වෙනම ඕපන් එකක් නැහැ ෆිල්ටර් එක ගාව
    උබ කියලා තියෙන රුම්ස් කේස් එක මොකද්ද :oo:
    මචනුබ එල් ඉ ඩි ස්ට්‍රිප් එක ගත්තේ කීයටද ?
    මම ගත්තේ මචන් බ්ලැක් එකයි පින්ක් එකයි රෙඩ් අයි එකයි
    උ තම ගණන් කිව්වේ නැහැ , පැටව ගෙනල්ල ලොකු කරන පොරක්ගෙන් ගත්තේ :rolleyes:
    ග්රවල් ෆිල්ටර් එක මචන් වැලි දාල දාන බැහැනේ මම දාන්න හිතන් ඉන්නේ වැලි
    තාම අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් :P

    දෙදාහකට ගන්න පුලුවන්නම් ලාබයිනේ බං, හදන්න ගියාම කතන්දර ගොඩයි, උඹට පුලුවන්නම්, ෆිල්ටර් එක හරියෙන් කපලා පොඩි මිඩිෆිකේශන් එකක් කරගනින් ස්ලයිඩ් කරන්න පුලුවන් දොරක් දාල

    මචං ෆිල්ටර් රූම් සීන් එක මම නෙට් එකේ හෙවුවා, හරි එකෙක් සෙට් උනේ නෑ, මගේ ටෑංක් එකේ ඇතුලෙන් වෙනම රූම්ස් 2ක් බෙදලා තියනවා පවර් හෙඩ් එක දන්නයි ස්පොන්ජ් දන්නයි, ෆිල්ටර් සීන් එකෙ වෙන්නේ ටැන්කියෙන් වතුර ස්පොන්ජ් තියන රූම් එකට එනවා, ඒකෙන් ෆිල්ටර් වෙලා පවර් හෙඩ් එක තියන රූම් එකට යනවා, පවර් හෙඩ් එකෙන් ඒක ආයේ ටැංකියට දානවා, මම පික්ස් ටිකක් හොයලා දාන්නම්,

    $ 30-35 අතර ගානකට උඹට හොඳ එල් ඊ ඩී ස්ට්‍රයිප් එකක් ගන්න පුලුවන්

    ෆිල්ටර් එක තියන හරියට විතරක් ග්‍රැවල් එක දාන්න බැරිද? උඹ වැලි දාන්න යන්නේ ප්ලාන්ටඩ් කරන්නද? :P

    මට තාම නියොන් ටෙට්‍රා සෙට් උනේ නෑ බං:sorry:

    මචං උඹේ ටෑංක් එක හදන
    එක ස්ටෙප් බයි ස්ටෙප් මේකේ පෝස්ට් කරපංකෝ :P
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රජ්ජුරුවෝ;15224581 said:
    කොච්චර ලොකුයිද මුන් ටික? මන් ගාවත් ඉන්නවා. මාර නපුරුයි. උන් උන් කොටා ගන්නවා. පොන්ඩ් එකේ කොයි වේලෙත් ජබොක් ජබොක් ගාල හෙන සද්දේ මුන් කොටා ගන්න නිසා.
    මුන් ටික තවම fully grown නෑ . කොටා ගන්න එක එකෙන්ම කෙරෙනවා. පුම්බනවා රවනවා කොටනවා ඕව තමයි මුන්ගේ වැඩ ඉතින්. pond එකකට මචං Oscar ගැලපෙන්නේ නෑ නේද? උන් පැත්තෙන් බැලුවාම තමයි ලස්සන
     
    මේ පහල තියන වීඩියෝ එකේ ගයිඩ් එක බලාගෙන මමත් ෆොටෝස් ගත්තෝ,.. :P

    Camera Model - Nikon D5000 with Standard 18-55mm Lens

    a1eo.jpg

    fim7.jpg

    Red White Discus

    iyzn.jpg

    Snakeskin Discus

    5avx.jpg

    Powder Blue Discus

    nk4j.jpg

    i0ng.jpg

    Blue Discus

    400i.jpg

    8qp3.jpg

    Red Melon Discus