පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    10k labunot :rolleyes: 1st pulsar 180k ganna ona, tawa gedara podi wada tikak thiyanawa iwara karanna, danatanan echchara thama ;) wayasath ahala thibba ne mata thama yaanthan 20k labuwa witharai :yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බයික් එකක් අරන් ඉතුරු ටිකට කරන දෙයක් කල්පනා කරනවා..
    කරනකන් බැංකුවේ දානවා..
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    රත්තරං;15199002 said:
    ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්


    කෝ උබේ වැදගත් කතාව ??? ආයෙත් -රෙප් දෙනවා හොදේ !!!

    සතියක් බලන් ඉන්න බෑ බං
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මම කරන්නේ ඕකෙන් බය්ක් එකක් ගන්නවා ,හොද ලැපක් ගන්නවා ,සුපිරි DSLR කැමරාවක් ගන්නවා
    ඉතුරි ටිකකෙන් මොකක් හරි ආයෝජනයක් කරන්න පුලුවන්නම් කරනවා (නැත්නම් බැංකුවේ දානවා )
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මොනව කරන්නද බන්???
    එකෙන් හොදට කාලා බීලා ජොලියකුත් දාල ඉතිරියෙන් පිනතේ වැඩකුත් කරල,පොතෙත් ටිකක් දානව...
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    matanam karanna weda thogayak thiyenawa bn... dan karana digree ekata amatharawa hoda digree ekak karananai, magema kiyala music studio ekakata ona badu tika aragannawa ekenma bn... eth ithin hamben naane salli apata :(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා

    19 (අපි තොපි වගේ නාකියෝ නෙවෙයි)


    ඔහොම හිතල කියනවනම් ත්‍රී විල් දෙකක් විතර අරගෙන පාරට දානවා දුවන්න,

    එහෙමත් නැත්තන් බැංකුවට දාල interest එක ගන්නවා :cool:
     
    • Like
    Reactions: MC New York

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    InbyHnC.jpg


    :eek::eek:
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    රත්තරං;15199002 said:
    මචන් මට චූටි උදව්වක් ඕනේ, මේක පොඩි රිසර්ච් එකක් (වගේ එකක්)
    මේකට උත්තර දෙනකොට මචන් උබේ වයස 20ට වැඩිද අඩුද කියලා කියපන්, 20 වැඩිවෙන තරමට හොදා. ඊට පස්සේ මම උබලට ලබන සතියේ හුගක් වැදගත් වෙන කතාවක් කියන්නම්

    මේකයි ප්‍රශ්නේ,

    උබට රුපියල් ලක්ශ 10ක් එකපාර ලැබුනොත් මොකෝ කරන්නේ?

    මෙතන ඇති හැකි අය වගේම හයි හත්තිය අඩු අයත් ඇති. තමන්ගේ ආර්තිකේ පොඩ්ඩක් දුර්වල කෙනෙක් වගේ හිතලා උත්තර දුන්නොත් වටිනවා



    මට මේ උදව්ව කරපල්ලා මචන්. අඩුම 50 දෙනෙක් උත්තර දෙන්න, ඒ වගෙම අනිත් උන් දාපුවට අදහස් දක්වන්න එපා මචන්. උබේ කමෙන්ට් එක දාලා පොඩ්ඩක් ඉන්න..


    වයස 20 +

    රු 5000 .00 ක යාලුවොත් එක්ක බොනව.
    රු 20000 .00 ක් වියදම් කරල ගෙදර අය එක්ක ට්‍රිප් එකක් යනව
    රු 175 000 .00 පුතාගෙ බැන්කු ගිනුමේ දානව.
    රු 800 000 .00 ඉතුරු වෙනවනේ ඒක අනාගතය ගැන හිතල හොඳ විදිහකට ආයොජනය කරනව
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පට්ටා මැසිමක් හදනව,
    ඉතිරි ටික ඉතිරියට යවනව. වෙන මොනවා කරන්නද බං.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දෙපාරක් හිතන්නෙ නෑතුව ලක්ශ 9 ක් අරන් මාස 6 කට ෆික්ස් ඩිපොසිට් එකක් දානවා බෑ0කුවක..මොකද මට එකපාරටම තිරනය කරන්න අමරුයි සල්ලි වලට කරන ආයොජනයක් ගෑන..මාස හයක් හොදට හිතලා බලල හොද තිරනයක් ගන්නවා..ඉතුරු ලක්ශය හිතෙ ආසාවට වියදම් කරනවා,,,වයස 30+
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    20+
    මිනි කුපර් පරණ එකක් අර ගන්නවා. ඉතුරු උනොත් බැංකුවෙ FD එකක් දානවා.
     
    Last edited: