මචන් වහල ෆට්ට කරදයක් මටඑලටම වටිනවනේ බං, හදන්න ගියත් 20 පනිනවා,...
අපරාදේ වහලත් ගන්න තිබුනේ, උඹ දැන් වහලක් හදන්නද යන්නේ?![]()


මචන් වහල ෆට්ට කරදයක් මට
ෆිල්ටර් එකේ ස්පොන්ජ් එක චේන්ජ් කරන්නත් ඕක බිමට ගන්න ඕනා
තනියෙන් ගන්නත් බහ
එකේ වහලේ අඩුම ගානේ කිලෝ 40 විතර බරයි බන්
ඒවගේ උබ නිකමට බලහන් ගුගල් එකේ උනත් ෆිෂ් ටෑන්ක් වල වහලවල් නැහැ නේද
මම ට්‍රයි කරන්නේ එල් ඉ දී අර දිගට තියෙන (උබ දන්නවා ඊ බේ එකේ තියෙන්නේ) එකක් උඩින් හයි කරන්න
මම අද ටෙට්රා තිහක් අරන් ආවා , බ්ලැක් , පින්ක් , ආයේ බන් අර වරල් වල රෙඩ් පැචස් තියෙන වර්ගයකුයි
දැන් මට මේක අරන්ජ් කරගන්න ඕනා , දැන් යනවා වැලි ගෙන්න
පොඩි අයිඩියා පාරක් දියණ , පික් වලින් හරි කමක් නැහැ
මේකට පවර් හෙඩ් එකක් දාපුවාම ඇති නේද කැලි දෙකේ ඉස්පොන්ච් එකක් එක්ක
මුන් එච්චර රෙන්නේ නැහැනේ![]()
,




මචං මෙහෙම පොඩි කේස් එකක් මට උනා, මගේ ටැංකියේ අර කෑම දාන්න අරින කෑල්ල වහන්න අමතක වෙලා, වහල ඇතුලට හූනෙක් ගිහින්, ඌ දාපු බෙට්ටක් මම බලාගෙන ඉද්දිම Angel කෙනෙක් කෑවා, පහුවෙනිදා වෙද්දි කිසිම හේතුවක් නැතුව හොඳට හිටිය Angel මලා,
උඹ වහල හදා ගන්නකොට Sponge දාන තැන අරින්න පුලුවන් වෙන්න හදා ගනිං
Power Head එකේ සීන් එක මෙහෙමයි, ඒකෙන් ෆිල්ටර් වෙන්නේ වතුරේ පාවෙන ඒවා විතරයි බං, පුලුවන් නං Under Gravel Filter එකකුත් දා ගනිං
උඹ දාන්න යන එක මේ වගේ LED Light එකක්ද?
![]()
මේ මගුල හෙන ගනං බං Current එකත් ගොඩක් යනවා,
මම දාල තියන්නේ මෙන්න මේක,
![]()
මේක පට්ට බං ඕන වෙලාවට පාට මාරු කරන්න Dim කරන්නත් පුලුවන්, ඕන සෙල්ලමක් දානත් පුලුවන්,Current එකත් පොඩ්ඩයි යන්නේ.
අනිත් එක මචං උඹේ ටැංකියේ වෙනම Rooms වෙන් කරල නේද තියන්නේ Power Head Filter එක Sponge එහෙම දාන්න, එහෙම නැත්තං වැඩේ හරියට වෙන්නේ නෑ
මචං උඹ ටෙට්රා ජෝඩුව කීය ගානෙද ගත්තේ, මමත් මේ Neon Tetra ජෝඩු 10ක් විතර දාන්න ඉන්නේ![]()


මම මේ උබ කෝල් කරනකල් බලන් හිටියා ,ada mam giya wikiyage gedara patta tank eka bun lassanata hadaganin

තැන්ක්ස් මචන්ගුඩ් නයිට්machan wiki me tiyanne ape samu ge fb group eka mekatath join weyan
https://www.facebook.com/groups/247432925351129/
ela ela awlak natho mam 9.30ta awa ara pare bun na bun mama palama lagata payn awaමම මේ උබ කෝල් කරනකල් බලන් හිටියා ,
දහයෙන් පස්සේ මම ගන්න හිටියේ
උබ ආවේ කීයටද? සොරි බන් දල ආවට, දන්නවනේ තියෙන වැඩ ලොට් එක![]()


machan wiki me tiyanne ape samu ge fb group eka mekatath join weyan
https://www.facebook.com/groups/247432925351129/

godak carpet plants walata tamai lighting godak onna wenne.... mama plants variety tikak dannam..
කොච්චර ලොකුයිද මුන් ටික? මන් ගාවත් ඉන්නවා. මාර නපුරුයි. උන් උන් කොටා ගන්නවා. පොන්ඩ් එකේ කොයි වේලෙත් ජබොක් ජබොක් ගාල හෙන සද්දේ මුන් කොටා ගන්න නිසා.මෙන්න මගේ Oscar මින් මැදුර
![]()
මේ තමයි ලස්සනම ඩබල
![]()
මේ ඉන්නේ albino මලය
![]()
ඔය පිටිපස්සේ ඉන්න පොර red Oscar මිනිහගේ වයිරන් නෑ තනිකර තඹ පාටක් විතරයි තියෙන්නේ
![]()
මේ ඒවගේ red Oscar එකෙක් Internet එකෙන් ගත්ත ෆොටෝඑකක් .
![]()
එල එල මචන් ඔහොම යන්HOW TO ARRANGE A PLANTED TANK.......
step 4
bright light plants...
godak lighting onna wena plants tikkak gana balamu. habai meewa hadanna godak amaarui....eetat wadaa maintain karanna loku wiyadamak yanawa..ee nisa mee plants use karanne nati taramata hondai!!!!godak carpet plants walata tamai lighting godak onna wenne.... mama plants variety tikak dannam..
1. baby tears
![]()
Light Needs: High
Plant Structure: Stem
Family: Linderniaceae
Genus: Hemianthus
Region: Central/South America
Location: Greater Antilles (Cuba, Hispaniola, Jamaica, Puerto Rico), Bahamas
Size: Individual stem width: 0.5cm (0.25in)
Growth Rate: Medium
2. glosso
![]()
3.dwarf hair grass
![]()

මචන් උ ගාව වහලෙත් තියෙනවා, මට එක කතා කරලා දෙදාහකට වගේ ගත්ත හැකියි
එත් අර විදියට වෙනම ඕපන් එකක් නැහැ ෆිල්ටර් එක ගාව
උබ කියලා තියෙන රුම්ස් කේස් එක මොකද්ද
මචනුබ එල් ඉ ඩි ස්ට්‍රිප් එක ගත්තේ කීයටද ?
මම ගත්තේ මචන් බ්ලැක් එකයි පින්ක් එකයි රෙඩ් අයි එකයි
උ තම ගණන් කිව්වේ නැහැ , පැටව ගෙනල්ල ලොකු කරන පොරක්ගෙන් ගත්තේ![]()
ග්රවල් ෆිල්ටර් එක මචන් වැලි දාල දාන බැහැනේ මම දාන්න හිතන් ඉන්නේ වැලි
තාම අන්ඩර් කන්ස්ට්‍රක්ෂන්![]()



මුන් ටික තවම fully grown නෑ . කොටා ගන්න එක එකෙන්ම කෙරෙනවා. පුම්බනවා රවනවා කොටනවා ඕව තමයි මුන්ගේ වැඩ ඉතින්. pond එකකට මචං Oscar ගැලපෙන්නේ නෑ නේද? උන් පැත්තෙන් බැලුවාම තමයි ලස්සනරජ්ජුරුවෝ;15224581 said:කොච්චර ලොකුයිද මුන් ටික? මන් ගාවත් ඉන්නවා. මාර නපුරුයි. උන් උන් කොටා ගන්නවා. පොන්ඩ් එකේ කොයි වේලෙත් ජබොක් ජබොක් ගාල හෙන සද්දේ මුන් කොටා ගන්න නිසා.
