|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ අඩෝ ඔය මොකෙක් හරි ගොබිලෙක් මට තේ එකක් ගෙනෙන් :cool:

    කන්ණාඩිය ඉස්සරහට ගිහින් කියන්න :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ වගේ. කතා කරන හැම ගැහැණු ළමයටම බොරු පොරොන්දු දීල ද කොහෙද :rofl:
    පහුගිය කාලෙ මූ ආවෙනැතුව හිටියෙ ලංකාවට ආව කිව්වට මම අහනකොට අහනකොට ඇත්ත සිද්දිය කිව්වෙ :P
    මූ අමාරුවෙ දාපු කෙල්ලො වගයක් මුට මාස 1.5 හොස්පිට්ල් ඉන්න සලස්වල :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පහුගිය කාලෙ මූ ආවෙනැතුව හිටියෙ ලංකාවට ආව කිව්වට මම අහනකොට අහනකොට ඇත්ත සිද්දිය කිව්වෙ :P
    මූ අමාරුවෙ දාපු කෙල්ලො වගයක් මුට මාස 1.5 හොස්පිට්ල් ඉන්න සලස්වල :P

    එහෙනම් හොඳ කෑමක් කන්න ඇති. ඔයින් ගියා මදැයි :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙනම් හොඳ කෑමක් කන්න ඇති. ඔයින් ගියා මදැයි :rofl:
    තව පොඩ්ඩක් වැඩේ ගැස්සුනානම් අපිට ඩුබායි වලට ට්‍රිප් එකක් ගිහින් බීම එකක් බීල එන්න තිබ්බ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව පොඩ්ඩක් වැඩේ ගැස්සුනානම් අපිට ඩුබායි වලට ට්‍රිප් එකක් ගිහින් බීම එකක් බීල එන්න තිබ්බ :P

    ඒක තමයි මාරි එහෙමත් කාල එන්න තිබුණ :rolleyes:
     
    Status
    Not open for further replies.