අයියෝ සිම්පල් කේස් එකක් නෙ....ඌ එක්ක යාළු වෙන්න....යාළු උන ගමන් එයාට කියන්න අපි මේ සතුට සමරන්න පීසා හට් එකට යන් කියල....ඊට පස්සෙ කියන්න අපි යමු පොඩ්ඩක් එම්.සී. එකට කියල... ගිහිල්ල අනේ අරක නං ශෝක් මේක නං ශෝක් ගගා වටින බඩු මුට්ටු ටිකක් පෙන්නන්න....උගේ අතේ තියෙන ගානෙ හැටියට ඌ පුලු පුලුවන් දෙයක් අරන් දෙයි එතකොට....ඊට පස්සෙ කියන්න අනේ බබා අපි වෝග් ජුවෙලරස් එකටත් පොඩ්ඩක් ගිහින් යමුකො කියල....එතකොට ඌ කියයි අපි වෙන දවසක යමු පැටියො මට අද පොඩි වැඩක් තියෙනව කියල....එතකොට ඔයා අනේ යමුකෝකෝකෝකෝ කියන්න....ඌ බෑ බෑ දැන් පරක්කු උනා අපි යමු කියයි.....ඊට පස්සෙ ඔයා කියන්න අපි ඊලග දවසෙ මීට් වෙනකොට වෝග් ජුවෙලර්ස් එක ඉස්සරහදි මීට් වෙමු කියල... එතකොට හරි පැටියො අපි එහෙම කරමු කියල ඌ යන්න යයි...ඒ තමයි ඔයා උගේ මූන දකින අවසාන දවස.....ඊට පස්සෙ ඔයාව වැරදිලා පාරකදි මුණ ගැහුනත් ඌ පටස් ගාල මාරු වෙලා යයි යන්න......















තොපි වගේ සයිකො පොරක් දැක්කමයි