|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අක්කි ඇඹල‍යා,වල් කූලා, ගෙයි ගෙම්බා, ලංකා කත ™
    කූලාට කියන වෙනත් නම් :cool:
    :lol::lol:
    මූ ලංකාවට ආවේනික වඳවීගෙන යන වර්ගයේ පැණි කූල් ලිං මැඩියෙක්™ :P
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තව ටිකකින් ආයිත් ආදර මාවතක් කරල ගන්න වෙයි :rofl:

    ;) සිරාවට​. ඒ උනාට බන් මෙතන වෙන දේ පැහැදිලි. මලයි:බඹරයි අතර අනුපාතය 1:20 ක් වගේ. :rolleyes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ah wana bambaro :rofl:

    moko me dawas wala rosa mal & bambaru ganama kiyawanne...:rolleyes:
    ආ වන බඹරී..... මොකො වෙන්නෙ...:rolleyes:
    අරකෙ 4 වෙනි කොටස දැම්මා.. :cool:

    ඇයි මීට කලිං රොස මල් පස්සෙ බඹරු ගිහිං නැද්ද... වැ.බ.ය.ම.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    avatar373521_10.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ;) සිරාවට​. ඒ උනාට බන් මෙතන වෙන දේ පැහැදිලි. මලයි:බඹරයි අතර අනුපාතය 1:20 ක් වගේ. :rolleyes::rofl:

    ඕක තමයි කොතනත් වෙන්නෙ :rofl: ඕකට හේතු කීපයක් තියෙනව. බැඳපු බඹරු ඒ මලත් තියාගෙන තව මල් කීපයක් පස්සෙ යනව. තව වැලන්ටයින් බඹරු මල් කීපයක් ‍වටේ කැරකෙනව. ඉතින් මේ ලෝකෙ බඹරුන්ට වැඩිය මල් තිබුණට වැඩක් නෑ :rofl: ගොඩක් බඹරුන්ට මලක් නෑ :rofl:
     
    Status
    Not open for further replies.