අලුතින් ගැහැණු ළමයි එයි කියලත් මේකෙ ටැග් රිසව් කරලනෙ බොලේ
![]()

enakam balagenama ennawa wage

ehenam echchrai....![]()

අලුතින් ගැහැණු ළමයි එයි කියලත් මේකෙ ටැග් රිසව් කරලනෙ බොලේ
![]()

ehenam echchrai....![]()

අක්කි ඇඹලයා,වල් කූලා, ගෙයි ගෙම්බා, ලංකා කත ™
කූලාට කියන වෙනත් නම්![]()
oya misak

wennathi![]()

අක්කි ඇඹලයා,වල් කූලා, ගෙයි ගෙම්බා, ලංකා කත ™
කූලාට කියන වෙනත් නම්![]()

තව ටිකකින් ආයිත් ආදර මාවතක් කරල ගන්න වෙයි
සිරාවට. ඒ උනාට බන් මෙතන වෙන දේ පැහැදිලි. මලයි:බඹරයි අතර අනුපාතය 1:20 ක් වගේ. 

ආ වන බඹරී..... මොකො වෙන්නෙ...ah wana bambaro
moko me dawas wala rosa mal & bambaru ganama kiyawanne...![]()

hithawath kamata nama dammama ohomada reply karanne![]()
කූල් ගෙම්බා™
මූ ලංකාවට ආවේනික වඳවීගෙන යන වර්ගයේ පැණි කූල් ලිං මැඩියෙක්™![]()

අඩා... වෙරදාව ගන්න යෙපා තුදු. හිතවත් කමට තමයි යෙම කීවේ

සිරාවට. ඒ උනාට බන් මෙතන වෙන දේ පැහැදිලි. මලයි:බඹරයි අතර අනුපාතය 1:20 ක් වගේ.
ඕකට හේතු කීපයක් තියෙනව. බැඳපු බඹරු ඒ මලත් තියාගෙන තව මල් කීපයක් පස්සෙ යනව. තව වැලන්ටයින් බඹරු මල් කීපයක් වටේ කැරකෙනව. ඉතින් මේ ලෝකෙ බඹරුන්ට වැඩිය මල් තිබුණට වැඩක් නෑ
ගොඩක් බඹරුන්ට මලක් නෑ 