GTRZ Reply

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mage chodanawa

    niggata video dana eka epaa wimata hethuwa GT:yes::yes::angry:

    kunuharapa dannepa kiyala palanaya karanna haduwama uta epa una

    waten awilla uge account hack kalama epa welaama gihin:sorry::sorry::sorry::sorry:
    හං කොක්කේ එල්ලපු හංකොකා ඔයා...........
    (මම තමා ඔය හංකොකා කියන්නේ...අනිත් උන් කියන්නේ වෙන කොකෙක් කියලා...)
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    හං කොක්කේ එල්ලපු හංකොකා ඔයා...........
    (මම තමා ඔය හංකොකා කියන්නේ...අනිත් උන් කියන්නේ වෙන කොකෙක් කියලා...)

    :eek:

    images


    mewage ekekda? :dull:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    අපේ රට හරි පුදුම රටක් අප්පා ..
    අලුතෙන් එකෙක් ආවොත් ඌ ට ඉන්න දෙන්න ම නැහැ .
    හරිම කුහක සමාජයක් . :sorry:
    හැක් කරලා හරි මරන්න හදන්නේ .
    කරපු අය දනිත් මම කියන දේ .. :D
    සමහර අය සැගවී මෙය බලත් ..
    කිම් නැත .. :yes:

    හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට .. :shocked:


    a mokadda ban a katawa??:confused::confused::confused:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Umba methana wena dewal danne nathuwa katha karanne. Umba kiyana widiyata ban kaloth me thread eke inna ungen 1/2 naha dan. Mun gahapu kunuharpa mata mod la ewala thiyanawa. Namuth mod la baninwa kiyanne ape kattiya wage kunuharpen baninawa nemei, tikak sara kalla kiyanawa epa kiyana de thawath karanakota. Ekata ape kattiyata ridenawa. Ithin waliya.
    Ape kattiya waradi kalath mod la spamcheck kiyana de ahana eka madi kamak wage hithan inne. Aththatama methana thiyenne ego eka manasika gataluwak mama nam dakina widiyata. wenadeyak naha. :rofl:
    podi detath hena argument gihin nikan kale kanawa.
    මෙතන වෙනම අරමුනකින් ක්‍රියාත්මක වෙන දේවලුත් තියෙනව කියල පේනව, හැබැයි මොඩ්ලගෙ අතින් වෙන වැරදි වලින් නොදැනුවත්ම ඒවට අනුග්‍රහයක් ලැබෙනව,

    සමහරුන්ට කියන දේ අහන එක මදිකමක් තියෙන බවත් ඇත්ත, කොටින්ම එක මෙම්බර් කෙනෙක් අලුත් මොඩ්ලා කියන දේ අහන්නෙ නෑ කියලා පෝස්ට් කරලා තියෙනව දැක්ක, ඒත් හැම මෙම්බර්ම එහෙම නෑ, හැබැයි මෙහෙම බැන බැන ත්‍රෙ දාද්දි ඔය තනතුරේ ඉන්නෙ කොහොමද කියලා ගැටලුවකුත් තියෙනව:oo:

    පොඩි අදහසක් විදියට කියන්නෙ, වර්න් කරනකොට Do not reply කියලා දැම්මොත් මොකද? එතකොට මොඩ්ලට චාන්ස් එකක් ලැබෙනව, වාද විවාද වලට යන්න ඕන නෑ:oo:


    කොහොමත් ඉතින් මේක ශ්‍රී ලන්කාව නේ
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජබුක් *ගොඩ ඇවිල්ල ආයෙත්* ජබුක් *ගොඩ ඇවිල්ල ආයෙත්* ජබුක් *ගොඩ ඇවිල්ල ආයෙත්* ජබුක්:rofl:


    මු ඇවිල්ල එදා ඉදල නාගත්ත ඩයල් එකක් නෙ ලිදක් පෙන්න බැ
    දැක්ක ගමන් නානව
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    දැන් මට මේ දවස් වල තව Forum එකකින් ආරාදනාවක් ලැබිලා තියෙන්නේ මගේ Fakes ටිකත් අරන් එන්න කියල .
    මම මේ කල්පනා කරන්නේ යනවද නැද්ද කියල .
    ජිටී දාල යන්නත් දුකයි අප්පා :rolleyes:

    visa lebuna neda :rofl: dan yanna :P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    පොර පණදාගෙන හොයල ඒ ටැග් එක දැම්මේ කවුද කියල ... :lol::rofl:
    මන් දන්නවා සුදු ඔයා ඕක හොයන බව .. :love:


    අනෙ උබවගෙ ගොන් අලියෙක් බන්
    උබම ටැග් එක දාල
    තොම එ ගැන පොස්ට් එකක් දැම්මම
    එක හොයන්න ශර්ලොක් හොල්ම්ස් ගෙන්නන්න ඔනද නාම්බො
    අනෙ මන්ද උබ නන් ගන්න දෙයක් නෑ මල්ලි
    උබට ඔය තියෙන්නෙ ප්‍රාතමික අද්යාපනෙ නැනෙ
    ශිශත්වෙ කරල වර ඉස්සෙල්ල
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙතන වෙනම අරමුනකින් ක්‍රියාත්මක වෙන දේවලුත් තියෙනව කියල පේනව, හැබැයි මොඩ්ලගෙ අතින් වෙන වැරදි වලින් නොදැනුවත්ම ඒවට අනුග්‍රහයක් ලැබෙනව,

    සමහරුන්ට කියන දේ අහන එක මදිකමක් තියෙන බවත් ඇත්ත, කොටින්ම එක මෙම්බර් කෙනෙක් අලුත් මොඩ්ලා කියන දේ අහන්නෙ නෑ කියලා පෝස්ට් කරලා තියෙනව දැක්ක, ඒත් හැම මෙම්බර්ම එහෙම නෑ, හැබැයි මෙහෙම බැන බැන ත්‍රෙ දාද්දි ඔය තනතුරේ ඉන්නෙ කොහොමද කියලා ගැටලුවකුත් තියෙනව:oo:

    පොඩි අදහසක් විදියට කියන්නෙ, වර්න් කරනකොට Do not reply කියලා දැම්මොත් මොකද? එතකොට මොඩ්ලට චාන්ස් එකක් ලැබෙනව, වාද විවාද වලට යන්න ඕන නෑ:oo:


    කොහොමත් ඉතින් මේක ශ්‍රී ලන්කාව නේ


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:එක නන් ගොන් කතාවක්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහොමහරි මේකෙ තඩි ගොන් නාම්බො දෙන්නෙක් ඉන්නවා, උන් දෙන්න චුතකලා නම් එලකිරියෙ ප්‍රශ්න,කුනුහරුප බාගයක් ඉවරයි.

    *අරුන
    *ලහිරු
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කොහොමහරි මේකෙ තඩි ගොන් නාම්බො දෙන්නෙක්, උන් දෙන්න චුතකලා නම් එලකිරියෙ ප්‍රශ්න,කුනුහරුප බාගයක් ඉවරයි.

    *අරුන
    *ලහිරු


    ඒ නන් ඉතින් උබට අල්ලාහුකාබාර් ගෙ ඇත්ත තතු දැන්වුව නිස රිඩිච්ච නිසානෙ??
    නැත්තන් ඉතින් ඔය ලහිරු කියන කොල්ල එහෙම හරිම හොද කොලුවෙක් ලු
    :ලොල්
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කොහොමහරි මේකෙ තඩි ගොන් නාම්බො දෙන්නෙක් ඉන්නවා, උන් දෙන්න චුතකලා නම් එලකිරියෙ ප්‍රශ්න,කුනුහරුප බාගයක් ඉවරයි.

    *අරුන
    *ලහිරු
    un natuwa umbala wage ewun chutha kalanam kunuharupa kiyanna hethu naa..
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒ නන් ඉතින් උබට අල්ලාහුකාබාර් ගෙ ඇත්ත තතු දැන්වුව නිස රිඩිච්ච නිසානෙ??
    නැත්තන් ඉතින් ඔය ලහිරු කියන කොල්ල එහෙම හරිම හොද කොලුවෙක් ලු
    :ලොල්
    uu kunuharupa kiyawalu neh..:oo:
    :rofl::rofl:
     
    Jun 5, 2013
    463
    27
    0
    gt ayye poddak mekath balanna . mata thread ekaka post ekakwath daanna be me LKS007/aruna47 kunuharapa kiyanawa .
    mama me gana report kara thama mewa ain karala na. kisima hethuwak nathuwa mehema katha ahaganna mama kamathi na. eyalata mama gana mokak hari prashnayak thiyenawanam kelin kiyanna one. mewage ketha katha mama jeewitheta ahala na, .
    me wage aya nisa thread ekakata comment karannawath hithenne na. me gana ayye poddak mona hari karanna,. thnks.

    http://www.elakiri.com/forum/showpost.php?p=15227991&postcount=18
    http://www.elakiri.com/forum/showpost.php?p=15228036&postcount=27

    ahh me inne P dial ekak...me wage aya hinda thama EK eke prashna wadi..:rofl::rofl:
     
    Status
    Not open for further replies.