|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    KM eka arenna hoda player ekak kiyapallako
    km eke frrd karaddi heeruna cd ekakin play karanawa wage video eka kali kali yanawa :(

    K-Lite Codec Pack

    ookath ekka ena Media Player Classic eken play karanna puluvan oona ekak. ehema naththum ithin Gom Player ekath hondai.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මට හෙට අළුතෙන් ආයේ Thread එකක පටන් ගන්න වේවි මේ යන Speed එකේ හැටියට...
    :shocked: ;) :P ;) :shocked:

    ඔන්න දැන් තමා 1st Post එකට Banner එක දාලා හැදුවේ...
    හැමදාම වගේ මේ පාරත් Banner එක හැදුවේ Fire Angel...
    :D :D :D :D :D

    picture.php

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට හෙට අළුතෙන් ආයේ Thread එකක පටන් ගන්න වේවි මේ යන Speed එකේ හැටියට...
    :shocked: ;) :P ;) :shocked:

    ඔන්න දැන් තමා 1st Post එකට Banner එක දාලා හැදුවේ...
    හැමදාම වගේ මේ පාරත් Banner එක හැදුවේ Fire Angel...
    :D :D :D :D :D

    picture.php

    එළ එළ බැනර් එක ලස්සනයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    matath tag nae ban:baffled:
    kohemadha ethin jiwethe:D

    ආහ්හ්හ් මල්ලියා.. ඉතින් ඉතින්... ම්ම්ම් මගේ නම් ප්‍රශ්න කන්ද දැන් නම් ටිකින් ටික කාලෙත් එක්ක අමතක වෙලා යනවා.... කලින් තරම් දුකක් නෑ.හිටී ගමන් මතක් වෙනවා... ඒත් ගානක් නෑ. ජොබ් එක කරන් පාඩුවේ ඉන්නවා ... කොහොමද මල්ලි ඔයාට..? :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට හෙට අළුතෙන් ආයේ Thread එකක පටන් ගන්න වේවි මේ යන Speed එකේ හැටියට...
    :shocked: ;) :P ;) :shocked:

    ඔන්න දැන් තමා 1st Post එකට Banner එක දාලා හැදුවේ...
    හැමදාම වගේ මේ පාරත් Banner එක හැදුවේ Fire Angel...
    :D :D :D :D :D

    picture.php

    අලෝ මචන් කොහොමද??? කෝ බන් ෆයර් ඒන්ජල් නංගි? දැන් පේන්න නැත්තේ මොකද...?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට මේ දෙන්න පොඩ්ඩ පොඩ්ඩ ලං වෙනවා වගේ පේනවනේ :baffled::baffled::baffled:

    ඒක ආදරේ හැටි. හිතන්නෙ ඔයයි අරයයි කියලනෙ :P එතකොට ඉතින් ලංවෙන්නමයි හදන්නෙ
     
    Status
    Not open for further replies.