|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපෝ උඹල තාම අයන් මෑන් ත්‍රී බැලුවේ නැද්ද මාවනම් අඳුරන නංගි කෙනෙක් එක්කන් ගියා බලන්න :cool:
    :lol: ubata mona nangilata coola
    ForeverAlone.png
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපෝ උඹල තාම අයන් මෑන් ත්‍රී බැලුවේ නැද්ද මාවනම් අඳුරන නංගි කෙනෙක් එක්කන් ගියා බලන්න :cool:

    ඔව් නෙහ්, නන්ගි බැන බැන ආව​, තුක් විතරක් මුට අක්කල එක්කනම් හොදට ෆිල්ම් බැලන්න පුලුවන්, අපි එක්ක ගියාම තමා අතින් වත් අල්ලන්නෙ නැතුව උඩ බලන් ඉන්නෙ කියල :rolleyes::yes::yes::)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් නෙහ්, නන්ගි බැන බැන ආව​, තුක් විතරක් මුට අක්කල එක්කනම් හොදට ෆිල්ම් බැලන්න පුලුවන්, අපි එක්ක ගියාම තමා අතින් වත් අල්ලන්නෙ නැතුව උඩ බලන් ඉන්නෙ කියල :rolleyes::yes::yes::)

    සෙනූ නංගි උඹල වගේ වනචර නෑ :angry:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,926
    9,293
    113
    Microsoft
    උඹලට කොහෙන්ද තියටර් වලට ගිහින් ෆිල්ම් බලන්න චාන්ස්.. අනාත කුකුල්ලු :cool:

    mn IRON MAN 3 eke premier ekatath giya:cool: oyaalata kohenda mewwa?:rolleyes: anatha paniya:dull:
     
    Status
    Not open for further replies.