කම්පන

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    yt41.jpg


    xp4g.jpg


    මචන්ල, මට ගුණදාස කපුගේ මහත්තයගෙ "කම්පන" කැසට් එකේ සින්දු ටික හොයල දෙන්න පුලුවන්ද? :oo:
    අවුරුදු 5ක් තිස්සෙ හොයනව මචන් තාම ලැබුනෙ නෑ. පුලුවන්නම් ලොකු උදව්වක් මචන්ල..... :sorry:
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    කැසට් එක නම් බැලුවා මට ලැබුනෙත් නැහැ. අයියා රෙකෝඩ්බාර් එකකින් බලල සිංදු ටික ලියා ගන්න.
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ๑۩praneesha۩๑;15228853 said:
    කැසට් එක නම් බැලුවා මට ලැබුනෙත් නැහැ. අයියා රෙකෝඩ්බාර් එකකින් බලල සිංදු ටික ලියා ගන්න.

    record bar wala thiyeida machan song list eka? :oo:
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    record bar wala thiyeida machan song list eka? :oo:
    කැසට් එක අතට අරන් අනිත් පැත්තේ තියෙන ලිස්ට් එක කියවල මතක තියා ගන්න. නැත්තම් කැසට් එකක් අර ගන්න දැන් 120ක් ද කොහෙද
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ๑۩praneesha۩๑;15228933 said:
    කැසට් එක අතට අරන් අනිත් පැත්තේ තියෙන ලිස්ට් එක කියවල මතක තියා ගන්න. නැත්තම් කැසට් එකක් අර ගන්න දැන් 120ක් ද කොහෙද

    aula thiyenne casset eka hoya ganna nane!!
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ගුවන් විදුලි සංස්ථාවේ තියෙනවා මචං ශොප් එකක්. අන්න ඒකෙ තියෙනවා
     
    • Like
    Reactions: osa

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ගුවන් විදුලි සංස්ථාවේ තියෙනවා මචං ශොප් එකක්. අන්න ඒකෙ තියෙනවා

    ammata hudu,elane. thanx machan. mama check karala balannam:D
     

    gayanga3036

    Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    mchn i haven't song album.bt i have there names.
    01. තේමා ගිතය (ගන්ඨා සීනු) 02.සබඳ අපි කඳු නොවමු 03. දවසක් පැල නැති හේනේ 04. මගේ බිසවුනේ 05. සිටු කුමාරියේ 06. ල‍ොවේ දුක දැක 07. උන්මාද සිතුවම් 08. නින්ද නැති රැයේ 09. සොයා නොගොසින් 10.අහස උසට 11.දම්පියාව නෙත් පියාන 12. බිම්බරක් සෙනග 13.විදුලි මිණි පහන් 14.පාලුව දෙවන් කරලා 15.ලෙලි තලන නුඹෙ අතට 16.මාරියාවේ 17.පිහිටක් ඇති සරණක් නැති 18.මං මුලාවී 19.සද්දර්ම මකරන්ද 20.අයියන්ඩියේ 21. දනමන පිනවා 22.කරගල ගගා එන්න 23. කල්ලඩි පාලම 24.හන්තානේ කඳු ඇන 25.නවත්වන්න ඔල්වරසන් 26. වැරහැලි ඇඳ 27.කුකුලාපොල කිරි අම්මේ 28. සිත නිවා පහන් කල 29.ඔබට යන්නම ඕනෑනම් 30.පාට එළලුවන් 31. කවම දාවත් නොඑන 32.උතුරු කොනේ