මෙන්න අලුත් couple එකක් ....
congradzzzzz කිව්වා![]()
ඔයත් මාරයි මෙතන දෙන්නෙක් කතා කරපු ගමන් සුභපතනවනෙ කපල් එකක් කියල 
සුභ උදෑසනක්,![]()



ඔයත් මාරයි මෙතන දෙන්නෙක් කතා කරපු ගමන් සුභපතනවනෙ කපල් එකක් කියල
![]()



oyath echchcara thamai ithinඔයත් මාරයි මෙතන දෙන්නෙක් කතා කරපු ගමන් සුභපතනවනෙ කපල් එකක් කියල
![]()

අපි තනිකඩ අය අපිට ඔය මුකුත් නෑ![]()

මලින්ග අයියා වයසත් යනවා නෙද හොද නැද්ද කාසාදයක් කර ගත්තොත්![]()
බලමු ඉතින් පසුකාලීනව මොනා වෙයිද දන්නෙ නෑ. කවුරුහරු හම්බුනොත් බලමු. ඒකනෙ ඉතින්![]()

amuthu deyak wenne naehi methana mokada wenne

එහෙම කසාදයක් කරගන්න කෙනෙක් නෑබලමු ඉතින් පසුකාලීනව මොනා වෙයිද දන්නෙ නෑ. කවුරුහරු හම්බුනොත් බලමු.


