|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
1011301_537292089640852_1928053369_n.jpg

:lol: :lol:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙන්න අලුත් couple එකක් ....
    congradzzzzz කිව්වා :D:D:D

    :shocked: ඔයත් මාරයි මෙතන දෙන්නෙක් කතා කරපු ගමන් සුභපතනවනෙ කපල් එකක් කියල :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    අපි තනිකඩ අය අපිට ඔය මුකුත් නෑ :D

    මලින්ග අයියා වයසත් යනවා නෙද හොද නැද්ද කාසාදයක් කර ගත්තොත්:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලින්ග අයියා වයසත් යනවා නෙද හොද නැද්ද කාසාදයක් කර ගත්තොත්:rolleyes:

    එහෙම කසාදයක් කරගන්න කෙනෙක් නෑ :D බලමු ඉතින් පසුකාලීනව මොනා වෙයිද දන්නෙ නෑ. කවුරුහරු හම්බුනොත් බලමු.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙම කසාදයක් කරගන්න කෙනෙක් නෑ :D බලමු ඉතින් පසුකාලීනව මොනා වෙයිද දන්නෙ නෑ. කවුරුහරු හම්බුනොත් බලමු.

    :D:D:rolleyes:
     
    Status
    Not open for further replies.