EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උන තිබේ ..
    නිවාඩු ගන්න කතාකලාම කියනවා කොහොමහරි එන්නලු
    මට මල බන් :angry: කොහොමහරි එන්න පුළුවන් නම් වැඩට නොයා ඉන්නවද ?
    [ගිය අවුරුද්දේ වැකේෂන් ලිවූ දෙක හමාරයි ගත්තේ ,,එහෙවු එකේ අසනීපයකට වත් නොසලකන හැටි බලපන්කො :( ]
    ඔය වෙලාවට තමා මරං කන්න හිතෙන්නේ........:angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උන තිබේ ..
    නිවාඩු ගන්න කතාකලාම කියනවා කොහොමහරි එන්නලු
    මට මල බන් :angry: කොහොමහරි එන්න පුළුවන් නම් වැඩට නොයා ඉන්නවද ?
    [ගිය අවුරුද්දේ වැකේෂන් ලිවූ දෙක හමාරයි ගත්තේ ,,එහෙවු එකේ අසනීපයකට වත් නොසලකන හැටි බලපන්කො :( ]

    යකෝ උන්ට මොලේ අමරුවද නැතිනම් පු* අමාරුවද අසනීපෙන් ඉද්දි එන්න කියන්නේ...... ඇයි කට්ටිය හිඟද මේ ටිකේ........?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ උන්ට මොලේ අමරුවද නැතිනම් පු* අමාරුවද අසනීපෙන් ඉද්දි එන්න කියන්නේ...... ඇයි කට්ටිය හිඟද මේ ටිකේ........?
    කට්ටිය සිටී නමුත් ඩ්‍රැකියුලාවෝ හිගයි...........:baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බලාපිය බන් ......මට මාවම කන්න තරහයි..... :angry::angry::angry::angry::angry::angry:අද උදේ වැඩට නොගිහින් , කාර් එක හේදුවා......
    ඩිකිය පැත්තේ මාස ගානකින් පිහලාවත් දැම්මේ නැති හින්දා , ගල වැලි ගෝනියක් විතර තිබ්බ.....
    ඒවා අහක් කරන්න ඕන හින්දා සබ් වුෆර් එක ගලවලා , ගේ ඇතුලේ තිබ්බ..... ගැනී ඇහුව අයි ගැලෙව්වේ කියලා දෙපාරක් විතර, මම ගණන් ගත්තේ නැහැ :oo:
    මෙන්න දැන් ගේ අතුලට ආපු ගමන් කියනවා
    මේ .....ඔය ඔයා කාර් විකුණන ඉක්මන් සයිට් එකටම දාල ඕකත් විකුණලා දාන්නලු ......:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    යකෝ කට කන්න හිතුනා.....
    පෙරුම් පුරලා පුරලා .....කෙන්වුඩ් සබක් හොයා ගත්තේ,..... යකෝ මුන්ට මොලේ තියෙන්නේ හැදී මිටේ නෙවෙයි කොහු මිටේ......:sorry::sorry::angry::angry::angry::angry:
     
    kingdewi

    Well-known member
  • යකෝ උන්ට මොලේ අමරුවද නැතිනම් පු* අමාරුවද අසනීපෙන් ඉද්දි එන්න කියන්නේ...... ඇයි කට්ටිය හිඟද මේ ටිකේ........?

    කට්ටිය සිටී නමුත් ඩ්‍රැකියුලාවෝ හිගයි...........:baffled:

    ඩ්‍රැකියුලාවෝ හයකි ..එහෙයින් යුනිට් එක ඇදගෙන යන්නේ අපහසුවෙනි ..නමුත් අසනීපයක් වෙනුවෙන් පුංචි කැපකිරීමක් කිරීමට බැහැයි කියපුවාම හැමදාම උදවුකරන මිනිස්සුන්ට පු* හපාගන මියයාමට හිතේ :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලාපිය බන් ......මට මාවම කන්න තරහයි..... :angry::angry::angry::angry::angry::angry:අද උදේ වැඩට නොගිහින් , කාර් එක හේදුවා......
    ඩිකිය පැත්තේ මාස ගානකින් පිහලාවත් දැම්මේ නැති හින්දා , ගල වැලි ගෝනියක් විතර තිබ්බ.....
    ඒවා අහක් කරන්න ඕන හින්දා සබ් වුෆර් එක ගලවලා , ගේ ඇතුලේ තිබ්බ..... ගැනී ඇහුව අයි ගැලෙව්වේ කියලා දෙපාරක් විතර, මම ගණන් ගත්තේ නැහැ :oo:
    මෙන්න දැන් ගේ අතුලට ආපු ගමන් කියනවා
    මේ .....ඔය ඔයා කාර් විකුණන ඉක්මන් සයිට් එකටම දාල ඕකත් විකුණලා දාන්නලු ......:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    යකෝ කට කන්න හිතුනා.....
    පෙරුම් පුරලා පුරලා .....කෙන්වුඩ් සබක් හොයා ගත්තේ,..... යකෝ මුන්ට මොලේ තියෙන්නේ හැදී මිටේ නෙවෙයි කොහු මිටේ......:sorry::sorry::angry::angry::angry::angry:

    උඹේ වැරැද්ද....... තනිකර උඹේ වැරැද්ද...... දෙපාරක් අහපු ගමන කියන්න තිබුනනේ........ :P

    ගෑනුන්ට අපි ආසකරන දේවල් වල වටිනාකමක් තේරෙන්නේ නෑ බං......... ඔන්න අපිත් කොන්ඩ කටු වලට, මාල වළලු වලට ආසනම් අපේ නෝනලාට ඉහටත් උඩින්.......
     
    ඇත්ත ඇත්ත....... මොකෝ උඹලා අනිත් අයට බෙහෙත් කරාට උඹලාත් යන්තර නෙවෙයිනේ අසනීප නොවී ඉන්න.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලාපිය බන් ......මට මාවම කන්න තරහයි..... :angry::angry::angry::angry::angry::angry:අද උදේ වැඩට නොගිහින් , කාර් එක හේදුවා......
    ඩිකිය පැත්තේ මාස ගානකින් පිහලාවත් දැම්මේ නැති හින්දා , ගල වැලි ගෝනියක් විතර තිබ්බ.....
    ඒවා අහක් කරන්න ඕන හින්දා සබ් වුෆර් එක ගලවලා , ගේ ඇතුලේ තිබ්බ..... ගැනී ඇහුව අයි ගැලෙව්වේ කියලා දෙපාරක් විතර, මම ගණන් ගත්තේ නැහැ :oo:
    මෙන්න දැන් ගේ අතුලට ආපු ගමන් කියනවා
    මේ .....ඔය ඔයා කාර් විකුණන ඉක්මන් සයිට් එකටම දාල ඕකත් විකුණලා දාන්නලු ......:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    යකෝ කට කන්න හිතුනා.....
    පෙරුම් පුරලා පුරලා .....කෙන්වුඩ් සබක් හොයා ගත්තේ,..... යකෝ මුන්ට මොලේ තියෙන්නේ හැදී මිටේ නෙවෙයි කොහු මිටේ......:sorry::sorry::angry::angry::angry::angry:
    කියලා වැඩක් නැත......
    අවුරුදු එකහමාරක් ඇදුම්,සපත්තු ගන්නෙ නැතුව හඩු ඇදලා සල්ලි ඉතිරි කරල ගත්තේ බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්....දන්නව නේ ගනං.....
    මෙන්න කියපි “ඔය ගානට තරම් පෙනුමක් නම් නෑ නේද?“
    ලොල්...මට පුක සොරි ගුදය හපා ගන්න හිතුනා:angry::angry:
    උඹේ වැරැද්ද....... තනිකර උඹේ වැරැද්ද...... දෙපාරක් අහපු ගමන කියන්න තිබුනනේ........ :P

    ගෑනුන්ට අපි ආසකරන දේවල් වල වටිනාකමක් තේරෙන්නේ නෑ බං......... ඔන්න අපිත් කොන්ඩ කටු වලට, මාල වළලු වලට ආසනම් අපේ නෝනලාට ඉහටත් උඩින්.......
    ඒව ගැනත් කතා කර වැඩක් නැත.......
    විශ්වාස කරපං තාම තියනව කරාබු, වලලු එහෙම යාළු වෙලා ඉන්න කාලෙ අරං දීපු ඒවා......තාම දාල නැති.............
    වහ කන්න ඕයි හිතෙන්නේ ඒහෙම දැක්කම........

    සල්ලිත් නැති කාලෙ සමහර වෙලාවට එක වේලක් නොකා ඉදලා ඕවට සල්ලි සෙට් කර ගත්තේ......
    ඇඩෙනවා තනි ඇහැට.........:angry::angry::angry:
     
    kingdewi

    Well-known member
  • කියලා වැඩක් නැත......
    අවුරුදු එකහමාරක් ඇදුම්,සපත්තු ගන්නෙ නැතුව හඩු ඇදලා සල්ලි ඉතිරි කරල ගත්තේ බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්....දන්නව නේ ගනං.....
    මෙන්න කියපි “ඔය ගානට තරම් පෙනුමක් නම් නෑ නේද?“
    ලොල්...මට පුක සොරි ගුදය හපා ගන්න හිතුනා:angry::angry:

    ඒව ගැනත් කතා කර වැඩක් නැත.......
    විශ්වාස කරපං තාම තියනව කරාබු, වලලු එහෙම යාළු වෙලා ඉන්න කාලෙ අරං දීපු ඒවා......තාම දාල නැති.............
    වහ කන්න ඕයි හිතෙන්නේ ඒහෙම දැක්කම........

    සල්ලිත් නැති කාලෙ සමහර වෙලාවට එක වේලක් නොකා ඉදලා ඕවට සල්ලි සෙට් කර ගත්තේ......
    ඇඩෙනවා තනි ඇහැට.........:angry::angry::angry:

    ඇඳුම් උනත් ඔයටිකම තමා අයියා ..සමහර ඒවා තියෙනවා දැන් අල්මාරිවල අපි නොකා නොබී අරන්දිපුව සිරාවටම :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙලාවට නිකං හම්බුන ලාන්සර් එකකින් ගලවපු ස්පීකර් දෙකක් කාර් එකට හයි කර ගත්තේ. රුපියල් 400 වගේ ගියේ ඒ දෙකට බෆල් බොක්ස් දෙකක් මේකේ ඉද තියන හැඩේට හදව ගන්න :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියලා වැඩක් නැත......
    අවුරුදු එකහමාරක් ඇදුම්,සපත්තු ගන්නෙ නැතුව හඩු ඇදලා සල්ලි ඉතිරි කරල ගත්තේ බෝස් සවුන්ඩ් සිස්ටම් එකක්....දන්නව නේ ගනං.....
    මෙන්න කියපි “ඔය ගානට තරම් පෙනුමක් නම් නෑ නේද?“
    ලොල්...මට පුක සොරි ගුදය හපා ගන්න හිතුනා:angry::angry:

    යකඩෝ එතකොට ඒ ගානට බලාපොරොත්තු වෙලා තියෙන්නේ අර සංගීත සංදර්ශන වල ස්ටේජ් එක දෙපැත්තේ තාප්පේ වගේ තියන සයිස් එකේ සවුන්ඩ් සිස්ටම් එකක්ද.......? :P

    ඒව ගැනත් කතා කර වැඩක් නැත.......
    විශ්වාස කරපං තාම තියනව කරාබු, වලලු එහෙම යාළු වෙලා ඉන්න කාලෙ අරං දීපු ඒවා......තාම දාල නැති.............
    වහ කන්න ඕයි හිතෙන්නේ ඒහෙම දැක්කම........

    සල්ලිත් නැති කාලෙ සමහර වෙලාවට එක වේලක් නොකා ඉදලා ඕවට සල්ලි සෙට් කර ගත්තේ......
    ඇඩෙනවා තනි ඇහැට.........:angry::angry::angry:

    මෙහෙත් එහෙම තමා........ මේ ලඟදි දවසක ලාච්චුව අස්කරකර ඉද්දි එකපාරටම මුද්දක් මට ගෙනත් පෙන්නනවා මේක මතකද කියලා..... මම නෑහ්හ්හ් කියපි..... කාටද ඔව්ව මතක තියෙන්නේ....... හැරුණු තැපෑලෙන් පුප්පලා ආයේ දුවපි කාමරේට....... මයේ මොකෝ මාත් හිටියා ගෑස් බහිනකන් ඔහේ හිටු කියලා.......

    අනේද කියන්නේ..... මම ජොබට ආව අලුත මෙයාගේ උපන්දිනේට ගෝල්ඩ් පෙන්ඩන්ට් එකක් අරගන්න සල්ලි එකතුකරපු හොයපු හැටි මට තාම මතකයි........

    අපි බොක්කෙන් වුනාට අපිට බෙලෙක්කෙන් තමා ඉතින්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇඳුම් උනත් ඔයටිකම තමා අයියා ..සමහර ඒවා තියෙනවා දැන් අල්මාරිවල අපි නොකා නොබී අරන්දිපුව සිරාවටම :(

    අපිට අරන්දිපුවායේ දැන් කෑලිත් නෑ....... යාලුවෙච්චි මුල් දවස් වල අරන් දුන්නා මට ඩෙනිමක්...... ඇන්දා ඇන්දා එකේ ගන්න දෙයක් නැති වෙනකන්ම...... අන්න දැන් එක කුස්සියේ බිම කකුල් පිහදාන්න අරගෙන අඳින්න බැරි නිසා පැත්තක දාලා තියෙද්දී........ :(
     
    kingdewi

    Well-known member
  • අපිට අරන්දිපුවායේ දැන් කෑලිත් නෑ....... යාලුවෙච්චි මුල් දවස් වල අරන් දුන්නා මට ඩෙනිමක්...... ඇන්දා ඇන්දා එකේ ගන්න දෙයක් නැති වෙනකන්ම...... අන්න දැන් එක කුස්සියේ බිම කකුල් පිහදාන්න අරගෙන අඳින්න බැරි නිසා පැත්තක දාලා තියෙද්දී........ :(

    කතාකරලා වැඩක් නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එන උන් 6 වෙන කොට ම හෝ ඊට කලින් වරෙල්ලා.........
    මට තියනව මෙහෙම දිවි දෝසයක්............
    මම කලින් යන්න හිතාගෙන හිටියොත් යන්න වෙන්නෙ ම නෑ...

    ඒ නිසා නොයනව කියල තමා තාම හිතං ඉන්නේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එන උන් 6 වෙන කොට ම හෝ ඊට කලින් වරෙල්ලා.........
    මට තියනව මෙහෙම දිවි දෝසයක්............
    මම කලින් යන්න හිතාගෙන හිටියොත් යන්න වෙන්නෙ ම නෑ...

    ඒ නිසා නොයනව කියල තමා තාම හිතං ඉන්නේ........

    :eek::eek: ෆිස්‌සු කතා කොරන්ට එෆෝ...... මම 6 වෙනකොටම එන්නං......
     
    Status
    Not open for further replies.