EK Married Club-6

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කෝ ඕයි දෙනවා කිව්ව කෝල් එක..උඹේ බිස්නස්කිරිල්ලත් මරු....:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ ඕයි දෙනවා කිව්ව කෝල් එක..උඹේ බිස්නස්කිරිල්ලත් මරු....:dull::dull:

    :frown: මෙච්චර දවසක් හිටියා වගේ ඉවසලා හිටු..... ඊයේ දවසම මම හයිබ්‍රිඩ් එකක් එක්ක ඔට්ටු වෙනවා...... :( :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    264539_10151634723464855_860444165_n.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කඩියාට ජොබක් සෙට් වී කිරියෙන් යන බව අසන්නට ලැබුණි............

    මොකක්ද බං ඒ හරුපෙ තේරුම..........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කඩියාට ජොබක් සෙට් වී කිරියෙන් යන බව අසන්නට ලැබුණි............

    මොකක්ද බං ඒ හරුපෙ තේරුම..........
    ජොබ් එකේ කියල ඇති කිරියේ ඇකවුන්ට් එකක් තියෙන්න බෑ කියල :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කඩියාට ජොබක් සෙට් වී කිරියෙන් යන බව අසන්නට ලැබුණි............

    මොකක්ද බං ඒ හරුපෙ තේරුම..........

    කඩියා කවියා ටපලුනා......... මම කවියාට කෝල් කරලා ඇහුවා මොකක්ද සෙට් වුන ජොබ කියලා..... ඌට හොල්මන්....... :oo::oo::oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා......
    අර යුරා ගේ සහ උඹේ යාළුව ව අල්ල ගත්ත ද?
    අන්න යුරා ඉන්නව ගිනි පත්තු වෙලා........
    ඌ කෝල් කළා. අද ගෙවනවා කියලා ඌ පොරොන්දු උනා. බලමු ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක්ද බං ඔය උඹලා දෙන්න දෙකොන පත්තුකරගෙන බයවෙලා ඉන්න කේස් එක........?
    හවසට දැනගන්න පුළුවන් උඹට.
     
    Status
    Not open for further replies.