|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
yanawita paareeee
ukukla natana thaaale
lassaa kese kiyamdo
b0817.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෙන්ගතුව සිනාසෙන
    ඇස් අතර තනිවෙලා
    කල්පයක් වුවද මා
    බලා ඉන්නම් ඉතින්
    හුරතල්ම ඔය පුංචි
    මුව පොඩිය සරසලා
    සිහින් කටහඬ කියන
    වදන් වැල් හදවතට
    තුරුලු කර තියාගමි
    වශිවෙන මගේ හිත
    කොහොම අවනත වෙන්ද
    තවත් බෑ ඉවසන්න
    ආදරේ දොරකට
    ඇවිත් අත වනයි මට
    යන්න කියා නුඹ සමඟ
    ප්‍රේමයේ දෙව්ලොවට
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ සිහිනෙන් මා සිතට හාදු දුන්
    ඔය ලෙන්ගතු නෙත් අතර තනිවෙලා
    මැවුවා දහසක් පැතුම් මාලිගා
    කාලය නොදැනී යාවි පාවෙලා

    සිහින් සිනාවෙන් මගෙ හිත අරගෙන
    සුරංගනාවක් වගේ යාවෙලා
    ආදර මල් වරුසාවක් අතරින්
    අප දෙදෙනා යමු ඔහේ පාවෙලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනයි බලන්න..ඔයාගෙ මල් හිනා.......පුන්සදක් නැගෙන්නේ එපා කැලුම් තෙමා...
    ඕ.. ටයිරා...ඩී.....
    මා නිසාද ඔය නටන්නේ...
    :rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    malinga mame driver eka damma
    eth awul ne
    hitapu gaman screen eka black wela yanawa
    aye tikakin enawa
    photoshop eke transform,zoom karaddi screen eka thorana wage niwi niwi paththu wenawa
    foramt kalata passe awula awe
     
    Status
    Not open for further replies.