le මම අලුත්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    le මම අලුත්. :D
    අයි ඩී එක අලුත් කලිනුත් හිටිය. සෑහෙන කාලෙකට ආවෙ නෑ.

    තියෙන වැඩ වලට මොන මගුලකට එන්නවත් වෙලාවක් නෑ. මොන එකක්වත් මතකත් නෑ. :baffled::oo::eek:

    ඒත් වැඩිය බජනයක් උනේ නෑ මෙහෙ උන් එක්ක :sorry: :eek::sorry:
    ගුණගරුක ලෙස ඉන්නම් මම හොඳ යාළුවෙක් වගේ :D
    ආපු ගමන් මේල් එකකින් ආපු රේජ් කොමික්ස් ටිකක් දැම්ම.:yes:

    http://www.elakiri.com/forum/showthread.php?p=15248701


    voe.gif


     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    කෙල්ලන්ට විතරද හායි කියන්නද හොද :rolleyes::eek::rofl:

    නෑ මෙයා කියල කිව්ව නිසා ඇහුවෙ. කොල්ලෙකුත් මෙයා කියන්නෙ නැනේ සාමාන්‍යයෙන් :P
    මචන්, උඹ, බං, අඩෝ, වගේ ඒවනෙ කියන්නෙ :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සචිනි ඔයා :P

    අපොයි ඒ කෙල්ලෙක්ද :oo::sorry::sorry::sorry:
    මම හිතුවෙ කොල්ලෙක් කියල සචිත් කියල තිබ්බ නිසා.
    :sorry:


    කෙල්ලන්ට විතරද හායි කියන්නද හොද :rolleyes::eek::rofl:

    සොරි වේවා සිස්. ඔයාල එහෙම තමයි අහන්න ඕනෙ. :sorry::sorry::sorry::cool: