|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අත්ම ගානක් පතාගෙන ආපු ලයින් එකක් වගේ නේද අයියේ :rofl:

    :yes::yes: මල්ලි දැන් මේ අත්මෙත් ඒ වගේ ම යනව
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විචී හා තෘත් අතර තිබූ මද විරසකය පහව ගොස්ය. අත්වැල් පටලාගෙන දෙදෙනා නැවත ඒ සුන්දර සිහින ‍ලෝකය කරා පියමන් කරයි. ආදර බස් අතරතුර දෙදෙනාගේ කවටකම් ද නැතුවාම නොවේ. කාලය පියඹා යන වේගයටත් වඩා වේගයෙන් දෙදෙනාගේ ආදර දලුලා වැඩේ.

    hodata liyanna puluwan ne:eek:
    oya nawakathwak liyanna e dennage adaraya gana:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :cool::cool:
    පාක් වලට ගාඩ්ලාගෙන් කරදර නැති...
    බීච් වලට නැන්දම්මලාගෙං කරදර නැති...
    හෝල් වලට අයියලාගෙං කරදර නැති...
    ආතල්ම ආතල්, ප්‍රීතිමත්... සුභ සති අන්තයක් වේවා
    :rofl:
     
    smiling-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.