|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eya hadana kama waradila hari sweet unath, eyanam mata......... :no:

    ආදරයට මුසාබස් බිමිණීම වීචීගේ සිතට එක් කරන්නේ දැඩි සතුටකි. තමන්ගේ ආදරනීය පෙම්වතාව ලෝකයාගේ උකුසු ඇසින් ආරක්ෂා කරන්න ඇයගේ සිතට එය මහත් අස්වැසිල්ලක් ගෙනදෙයි. ප්‍රේමනීය හැඟුම් පිටාර ගලද්දී ටජ්මහල කරා ඇයගේ දෙනෙත නිරායාසයෙන් යොමුවෙයි. එයා විචී හා තෘත්ගේ පළමු හමුවේ මතක සටහනකි. ඒ සුන්දර දවසේ තෘත් ටජ්මහල විචීගේ සුරත මත තබද්දී කියූ දෙයක් ඇයගේ මනස තුල දැනුදු දෝංකාර නංවයි.

    "මට ටජ්මහලක් හදන්න බැරිවුණත් ඔයා වෙනුවෙන් මං ඔයා ආස කරන අර කොළපාට ගේ හදනව සුදූ"

    උදෑසන පිපි මලක් විලස විචීගේ මුවමත සිනාවක් ඇඳී යන්නේ ඇයටවත් හිතාගන්නට නොහැකි අයුරිනි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehmadha :eek:wachana thma kohmath kathawe wenne:yes:

    නෑ නිකන් වචන තිබුණට කතාවක් වෙන්නෙ නෑ. ඒව ගැ‍ලපෙන විදියට තියෙන්න ඕන. රසවිඳින්න හැකිවෙන්න ඕන. ගලාගෙන යන එකිනෙකට සම්බන්ධතාවයක් තියෙන්න ඕන. කියවන්නාගේ සිත් ඇදබැඳ තබාගන්න ඕන. :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehemama na matath uyanna th puluwan uuu yannath puluwan :P

    එහෙනම් ඉතින් අවුලක් වෙන්නෙ නැහැනෙ. කොහොමත් ඉතින් දෙන්නට ම උයන්න පුළුවන් වෙන එක හොඳයි. කොල්ලෙක් වුණහම පොඩ්ඩක් හරි උයන්න දැනගන්න ඕන. :yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    na ane mam eyata kiyala uyawannena...mata uyanna puluwan :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදරයට මුසාබස් බිමිණීම වීචීගේ සිතට එක් කරන්නේ දැඩි සතුටකි. තමන්ගේ ආදරනීය පෙම්වතාව ලෝකයාගේ උකුසු ඇසින් ආරක්ෂා කරන්න ඇයගේ සිතට එය මහත් අස්වැසිල්ලක් ගෙනදෙයි. ප්‍රේමනීය හැඟුම් පිටාර ගලද්දී ටජ්මහල කරා ඇයගේ දෙනෙත නිරායාසයෙන් යොමුවෙයි. එයා විචී හා තෘත්ගේ පළමු හමුවේ මතක සටහනකි. ඒ සුන්දර දවසේ තෘත් ටජ්මහල විචීගේ සුරත මත තබද්දී කියූ දෙයක් ඇයගේ මනස තුල දැනුදු දෝංකාර නංවයි.

    "මට ටජ්මහලක් හදන්න බැරිවුණත් ඔයා වෙනුවෙන් මං ඔයා ආස කරන අර කොළපාට ගේ හදනව සුදූ"

    උදෑසන පිපි මලක් විලස විචීගේ මුවමත සිනාවක් ඇඳී යන්නේ ඇයටවත් හිතාගන්නට නොහැකි අයුරිනි.
    :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    na ane mam eyata kiyala uyawannena...mata uyanna puluwan :P

    එහෙම නෙමෙයි මං කියන්නෙ. දැන් හදිස්සියෙ බිරිඳට අසනීපයක් වුණොත් ඒ වගේ වෙලාවට සැමිය පොඩ්ඩක් හරි උයන්න දන්නවනම් හොඳයිනෙ. අනිත් එක කලාතුරකින් හරි සැමියගෙ කෑමකුත් කන්න බිරිඳ ආස වෙයිනෙ :rolleyes: (හැබැයි ඉතින් කන්න බැරි කෑමක් වුණොත් එදායින් පස්සෙ උයන්න දෙන එකක් නෑ ජීවිතේට :rofl:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mallitath dan me akkawa penne na dan neh:oo:
    penawa:D
    නෑ නිකන් වචන තිබුණට කතාවක් වෙන්නෙ නෑ. ඒව ගැ‍ලපෙන විදියට තියෙන්න ඕන. රසවිඳින්න හැකිවෙන්න ඕන. ගලාගෙන යන එකිනෙකට සම්බන්ධතාවයක් තියෙන්න ඕන. කියවන්නාගේ සිත් ඇදබැඳ තබාගන්න ඕන. :rofl:
    ela ela:eek:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ආදරයට මුසාබස් බිමිණීම වීචීගේ සිතට එක් කරන්නේ දැඩි සතුටකි. තමන්ගේ ආදරනීය පෙම්වතාව ලෝකයාගේ උකුසු ඇසින් ආරක්ෂා කරන්න ඇයගේ සිතට එය මහත් අස්වැසිල්ලක් ගෙනදෙයි. ප්‍රේමනීය හැඟුම් පිටාර ගලද්දී ටජ්මහල කරා ඇයගේ දෙනෙත නිරායාසයෙන් යොමුවෙයි. එයා විචී හා තෘත්ගේ පළමු හමුවේ මතක සටහනකි. ඒ සුන්දර දවසේ තෘත් ටජ්මහල විචීගේ සුරත මත තබද්දී කියූ දෙයක් ඇයගේ මනස තුල දැනුදු දෝංකාර නංවයි.

    "මට ටජ්මහලක් හදන්න බැරිවුණත් ඔයා වෙනුවෙන් මං ඔයා ආස කරන අර කොළපාට ගේ හදනව සුදූ"

    උදෑසන පිපි මලක් විලස විචීගේ මුවමත සිනාවක් ඇඳී යන්නේ ඇයටවත් හිතාගන්නට නොහැකි අයුරිනි.

    haiyoo.... haiyo :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම නෙමෙයි මං කියන්නෙ. දැන් හදිස්සියෙ බිරිඳට අසනීපයක් වුණොත් ඒ වගේ වෙලාවට සැමිය පොඩ්ඩක් හරි උයන්න දන්නවනම් හොඳයිනෙ. අනිත් එක කලාතුරකින් හරි සැමියගෙ කෑමකුත් කන්න බිරිඳ ආස වෙයිනෙ :rolleyes: (හැබැයි ඉතින් කන්න බැරි කෑමක් වුණොත් එදායින් පස්සෙ උයන්න දෙන එකක් නෑ ජීවිතේට :rofl:)
    dan oya siyaluma kama hadanna purudhu weladha enne:shocked:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙම නෙමෙයි මං කියන්නෙ. දැන් හදිස්සියෙ බිරිඳට අසනීපයක් වුණොත් ඒ වගේ වෙලාවට සැමිය පොඩ්ඩක් හරි උයන්න දන්නවනම් හොඳයිනෙ. අනිත් එක කලාතුරකින් හරි සැමියගෙ කෑමකුත් කන්න බිරිඳ ආස වෙයිනෙ :rolleyes: (හැබැයි ඉතින් කන්න බැරි කෑමක් වුණොත් එදායින් පස්සෙ උයන්න දෙන එකක් නෑ ජීවිතේට :rofl:)

    uyanna barida danne na ugannala ganan ona :rofl:
     
    Status
    Not open for further replies.