|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan oya siyaluma kama hadanna purudhu weladha enne:shocked:

    :shocked: මං මේ ගෙදර ඉඳගෙන උයනව කියල හිතුවද සේරම කෑම හදන්න දැනගන්න? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uyanna barida danne na ugannala ganan ona :rofl:

    :rolleyes: එහෙම ද? බැරිනම් ඉතින් උගන්නන්න වෙයි. කොහොමත් පුළුවන් වුණත් වැඩිදියුණු කරගන්න උදව් කරන්න වෙයිනෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl:

    upades dena widyta ehma hithenwa:eek:

    මෙතන ඉන්න ගැහැණු ළමයින්ටවත් පුළුවන් ද සේරම කෑම ජාති හදන්න? එහෙම එකේ අපි කොහෙ හදන්න ද? :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙතන ඉන්න ගැහැණු ළමයින්ටවත් පුළුවන් ද සේරම කෑම ජාති හදන්න? එහෙම එකේ අපි කොහෙ හදන්න ද? :rofl:
    mama kohmadha danne eka:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වැඩෙ හරියන්නේ නෑ අයියේ, standby එක්කෙනෙක් හොයාඟන්න ඕන. :dull:

    :shocked: එහෙම කොහොම ද කොල්ලො ආදරේ කරන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතුවම් කළා නුඹෙ රූ සිනා
    පාවී ගියා හද වේදනා
    නැගුනා හදේ පෙම් චේතනා
    ඔබදෝ ‍මගේ රූ අංගනා
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මෙතන ඉන්න ගැහැණු ළමයින්ටවත් පුළුවන් ද සේරම කෑම ජාති හදන්න? එහෙම එකේ අපි කොහෙ හදන්න ද? :rofl:

    uncle mama ara ibi patiyata tank ekak genawa oxigen denna onida maluwanta wage :rolleyes:
     
    Status
    Not open for further replies.