යාලුවනේ නීති උපදෙසක් ඕන
සහෝලා මට පොඩි නීති උපදෙසක් අවශ්‍ය වෙලා තියෙනවා.
එළකිරියේ නීතිඥ මහත්වරැ හරි නීතිය ගැන දන්න අය හරි ඇති
නේ. දන්න කෙනෙක් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද?
මේකයි සිදුවීම
මචං මම දන්න කපල් එකක් ඉන්නවා
. ඒ පිරිමි කෙනා කලින් විවාහයෙන් වෙන් නොවී වෙනත් විවාහයක් කරන් ඉන්නේ.
කලින් බිරිද විදේශගත වෙලා ඉන්නේ. දරැවෝ ඉන්නවා. දරැවෝ තාත්තා ලග තමයි ඉන්නේ දැනට. කලින් බිරිදට දැන් මෙයාගෙන් දික් කසාද වෙන් වෙන්න ඕන. දැන් පිරිමි කෙනා ඉන්නේ වෙන ගෑණු කෙනෙක් එක්ක. ඒත් මචංලා මෙයා ඩිවෝස් එක දෙන්න කැමති නෑ. නඩු දාලා ලේසියෙන් ඩිවෝස් වෙන්න පුලුවන්ද බන්?.. අනිත් දේ අවුරැදු 4ක් එකට නොහිටියොත් විවාහට අවලංගු වෙනවා කියලා සීන් එකක් තියේද?.. අනේ මචංලා දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
. නැත්නම් බම්ප් එකක් වත් දාගෙන යන්න.