යාලුවනේ නීති උපදෙසක් ඕන

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    යාලුවනේ නීති උපදෙසක් ඕන

    සහෝලා මට පොඩි නීති උපදෙසක් අවශ්‍ය වෙලා තියෙනවා.:oo: එළකිරියේ නීතිඥ මහත්වරැ හරි නීතිය ගැන දන්න අය හරි ඇ‍ති :Dනේ. දන්න කෙනෙක් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද?:sorry:

    මේකයි සිදුවීම:confused:

    මචං මම දන්න කපල් එකක් ඉන්නවා:D. ඒ පිරිමි කෙනා කලින් විවාහයෙන් වෙන් නොවී වෙනත් විවාහයක් කරන් ඉන්නේ.:confused: කලින් බිරිද විදේශගත වෙලා ඉන්නේ. දරැවෝ ඉන්නවා. දරැවෝ තාත්තා ලග තමයි ඉන්නේ දැනට. කලින් බිරිදට දැන් මෙයාගෙන් දික් කසාද වෙන් වෙන්න ඕන. දැන් පිරිමි කෙනා ඉන්නේ වෙන ගෑණු කෙනෙක් එක්ක. ඒත් මචංලා මෙයා ඩිවෝස් එක දෙන්න කැමති නෑ. නඩු දාලා ලේසියෙන් ඩිවෝස් වෙන්න පුලුවන්ද බන්?.. අනිත් දේ අවුරැදු 4ක් එකට නොහිටියොත් විවාහට අවලංගු වෙනවා කියලා සීන් එකක් තියේද?.. අනේ මචංලා දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න:sorry:. නැත්නම් බම්ප් එකක් වත් දාගෙන යන්න.:yes:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Puluwan. Wena ganiyek ekka anacharaye hasirimata dikkasade ganna puluwan. Awurudu 4k ekata nohitiyouth vivahe awalangu wen na.

    awrudu 7 or 10k mata hariyata mataka na. Eka aithi wenne duwesha sahagatha lesa atha harima. eka pirimi kena thamai naduwa danna one othanadi. moko gani ne rata giye

    • Like
    Reactions: welu_sumana

    ස්තුයියි මචන් උපදෙස් වලට. ඒත් මචන් පිරිමි කෙනා කලින් බිරිදව ගෙදරින් එළවලා තමයි දෙවන කසාදයක් කර ගෙන තියෙන්නේ. ඊට පස්සෙයි අරයා විදේශ ගතවෙලා තියෙන්නේ. ලංකාවේ නීතියේ හැටියට විවාහ දෙකක් කරගන්න බෑ නේ අපිට. එතනදී පිරිමි කෙනා නීතිය ඉදිරියේ වැරදි කාරයා වෙලා ගෑණු කෙනාට ඩිවෝස් එක ලැබෙන එකක් නැද්ද?
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ත්‍රේඩ් එක දාපු thanujakaගෙන් අහලා බලන්න,

    ගොඩක් ස්තුතියි මචන්. මම පී.එම් එකක් දාන්නම් තනූජට..:yes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දන්න හැටියට බහු විවාහ නීතියෙන් ඳඩුවම් ලැබිය හැකි වරදකි.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    දන්න හැටියට බහු විවාහ නීතියෙන් ඳඩුවම් ලැබිය හැකි වරදකි.

    ඔව් එතනදි පිරිමි කෙනා වැරදි නිසා ඩිවෝස් එක ගන්න පුලුවන් වේවිද කියලා තමයි දන්නේ නැත්තේ බන්..:sorry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සහෝලා මට පොඩි නීති උපදෙසක් අවශ්‍ය වෙලා තියෙනවා.:oo: එළකිරියේ නීතිඥ මහත්වරැ හරි නීතිය ගැන දන්න අය හරි ඇ‍ති :Dනේ. දන්න කෙනෙක් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද?:sorry:

    මේකයි සිදුවීම:confused:

    මචං මම දන්න කපල් එකක් ඉන්නවා:D. ඒ පිරිමි කෙනා කලින් විවාහයෙන් වෙන් නොවී වෙනත් විවාහයක් කරන් ඉන්නේ.:confused: කලින් බිරිද විදේශගත වෙලා ඉන්නේ. දරැවෝ ඉන්නවා. දරැවෝ තාත්තා ලග තමයි ඉන්නේ දැනට. කලින් බිරිදට දැන් මෙයාගෙන් දික් කසාද වෙන් වෙන්න ඕන. දැන් පිරිමි කෙනා ඉන්නේ වෙන ගෑණු කෙනෙක් එක්ක. ඒත් මචංලා මෙයා ඩිවෝස් එක දෙන්න කැමති නෑ. නඩු දාලා ලේසියෙන් ඩිවෝස් වෙන්න පුලුවන්ද බන්?.. අනිත් දේ අවුරැදු 4ක් එකට නොහිටියොත් විවාහට අවලංගු වෙනවා කියලා සීන් එකක් තියේද?.. අනේ මචංලා දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න:sorry:. නැත්නම් බම්ප් එකක් වත් දාගෙන යන්න.:yes:

    pirimi kenata wirruddawa nadu danna puluwan, kalin kasaden neethiyen wen nowee bahu wiwahayak karageneeme chodanawa matha. umba pirimiyage peththeda? geenige peththeda? methana godakma wasi thiyenne geenige peththeta.. policiyata scene eka kiwwoth un heta case ekak file karay..
     
    • Like
    Reactions: welu_sumana

    thanujaka

    Well-known member
  • සොරි මචන් දැනුයි පී.එම්. එක දැක්කෙ....මට මේක හරියටම කියපන්කො....මිනිහ ශුවර් එකටම බැදල ද නැද්ද....ගෑනිව තියන් ඉන්නෙ බැදල නෙමෙයිද දන්නැහැනෙ....බැදලනං සිද්දිය වෙනයි බැදල නැතිව ගෑනියෙක්ව තියන් ඉන්නවනං සිද්ධිය වෙනයි....ඒකයි මං එහෙම ඇහුවෙ....ශුවර් එකටම පොර දෙවනි පාරට බැදලද.....:confused:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සොරි මචන් දැනුයි පී.එම්. එක දැක්කෙ....මට මේක හරියටම කියපන්කො....මිනිහ ශුවර් එකටම බැදල ද නැද්ද....ගෑනිව තියන් ඉන්නෙ බැදල නෙමෙයිද දන්නැහැනෙ....බැදලනං සිද්දිය වෙනයි බැදල නැතිව ගෑනියෙක්ව තියන් ඉන්නවනං සිද්ධිය වෙනයි....ඒකයි මං එහෙම ඇහුවෙ....ශුවර් එකටම පොර දෙවනි පාරට බැදලද.....:confused:

    දන්න විදියට නම් බැදලා මචං. වෙන්න ඕන මෙහෙම දෙයක් සහෝ. කලින් බිරිදට ඩිවෝස් එක ගන්න පුලුවන්ද මිනිහව චාටර් නොකර. හැබැයි ළමයින්ගේ භාරකාරත්වයත් අම්මට ගන්න ඕන.
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    pirimi kenata wirruddawa nadu danna puluwan, kalin kasaden neethiyen wen nowee bahu wiwahayak karageneeme chodanawa matha. umba pirimiyage peththeda? geenige peththeda? methana godakma wasi thiyenne geenige peththeta.. policiyata scene eka kiwwoth un heta case ekak file karay..

    ගෑණු කෙනාගේ පැත්තෙනේ:D
     
    thanujaka

    Well-known member
  • දන්න විදියට නම් බැදලා මචං. වෙන්න ඕන මෙහෙම දෙයක් සහෝ. කලින් බිරිදට ඩිවෝස් එක ගන්න පුලුවන්ද මිනිහව චාටර් නොකර. හැබැයි ළමයින්ගේ භාරකාරත්වයත් අම්මට ගන්න ඕන.

    මිනිහ හරියටම කසාද බැදලනං මිනිහ චාටර් නොකර ඩිවෝර්ස් එක ගන්න බෑ....මොකද බහු විවාහය කියන්නෙ අපරාධ වරදක්...ඒකට ඌට හිරේ යන්නත් වෙනව...එහෙම උනොත් ඒක බොහොම බරපතල තත්ත්වයක් වෙනව.....ඒකට කරන්න තියෙන්නෙ පොලිසියෙ එන්ට්‍රි එකක් දාන්න විතරයි...එතකොට ඒක අපරාධ වැරද්දක් විදිහට සලකල පොලිසියෙන් මෑන් ට නඩු දානව.....

    මිනිහ කසාද නොබෑද ගෑනිව තියාගෙන ඉන්නවනං ඕක බොහොම සරල නඩුවක්....අනාචාරය යටතේ දික්කසාද නඩුවක් දාන එක විතරයි කරන්න තියෙන්නෙ....එතකොට ලේසියෙන්ම දික්කසාදයයි දරුවන්ගෙ භාරකාරත්වයයි දෙකම අම්මට ලැබෙනව....
     
    • Like
    Reactions: welu_sumana

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මිනිහ හරියටම කසාද බැදලනං මිනිහ චාටර් නොකර ඩිවෝර්ස් එක ගන්න බෑ....මොකද බහු විවාහය කියන්නෙ අපරාධ වරදක්...ඒකට ඌට හිරේ යන්නත් වෙනව...එහෙම උනොත් ඒක බොහොම බරපතල තත්ත්වයක් වෙනව.....ඒකට කරන්න තියෙන්නෙ පොලිසියෙ එන්ට්‍රි එකක් දාන්න විතරයි...එතකොට ඒක අපරාධ වැරද්දක් විදිහට සලකල පොලිසියෙන් මෑන් ට නඩු දානව.....

    මිනිහ කසාද නොබෑද ගෑනිව තියාගෙන ඉන්නවනං ඕක බොහොම සරල නඩුවක්....අනාචාරය යටතේ දික්කසාද නඩුවක් දාන එක විතරයි කරන්න තියෙන්නෙ....එතකොට ලේසියෙන්ම දික්කසාදයයි දරුවන්ගෙ භාරකාරත්වයයි දෙකම අම්මට ලැබෙනව....

    ස්තුතියි සහෝ. සහෝ දැන් එහෙනම් ගෑනු කෙනොට නඩුවක් දාන්න පුලුවන් අනාචාරයේ හැසිරීම යටතේ. වැඩේ දුර දිග යවන්න ඕන නැති නිසයි, දරැවන්ට තාත්තත් ඕන නිසා බහු විවාහ චෝදනාව නැතුව අනාචාරයේ හැසීම කියලා නඩු දැම්මොත් ඔයා හොරෙන් දෙවැනි වතාවට කසාද බැදලා කියලා අහු වෙන එකක් නැද්ද? එහෙම අහු වෙන්නේ නැත්නම් වැඩේ ගොඩ තමයි..
     
    thanujaka

    Well-known member
  • ස්තුතියි සහෝ. සහෝ දැන් එහෙනම් ගෑනු කෙනොට නඩුවක් දාන්න පුලුවන් අනාචාරයේ හැසිරීම යටතේ. වැඩේ දුර දිග යවන්න ඕන නැති නිසයි, දරැවන්ට තාත්තත් ඕන නිසා බහු විවාහ චෝදනාව නැතුව අනාචාරයේ හැසීම කියලා නඩු දැම්මොත් ඔයා හොරෙන් දෙවැනි වතාවට කසාද බැදලා කියලා අහු වෙන එකක් නැද්ද? එහෙම අහු වෙන්නේ නැත්නම් වැඩේ ගොඩ තමයි..

    නෑ..ඒක අහුවෙන්නෙ නැති වෙන්න හෙමින් සැරේ වැඩේ කරගන්න පුළුවන්....හැබැයි ඒකෙ සෑහෙන්න රිස්ක් එකක් නං තියෙනව....එකක් හොදට මතක තියාගනින්...ලෝයර් ට කොලේ වහල නං නඩුවට යන්න එපා හොදේ...ලෝයර්ට ඇත්තම කියපන් මෙහෙමයි මිනිහ බැදල නමුත් මට වැඩිදුර දිග ගෙනියන් නැතුව ගොඩින් මේක විසදගන්නයි ඕනෙ කියල.....නැත්තන් ලොයර් උසාවියෙදි කුණු අවුස්සද්දි ඕක නිකන්ම එලියට ඇදිල එනව....එක හින්ද මතක ඇතුව ලෝයර්ට ඇත්තම විස්තරේ කියල නඩුව නෝර්මල් නඩුවක් විදිහට දාගනින්...එතකොට අවුලක් ආවත් ලෝයර් ගතියට ඒක වහල දායි.....
     
    ගොඩක් ස්තුතියි සහෝ ඔයාගේ උපදෙස් වලට. හොද ලෝයර් කෙනෙක් අල්ලලා විස්තරේ හංගන්නැතුව කියන්න කියන්නම් මම.:yes:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කමෙන්ට් කරපි සියලුම යහලුවන්ට ස්තුතියි.