මහාබෝධි විහාරයට බොම්බ ප්‍රහාරයක්

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මහාබෝධි විහාරයට බොම්බ ප්‍රහාරයක්

003.jpg

අද බුද්ධගයාවේ මහා බොධි විහාරයට බොම්බ ගහලලු නේද ? ලොකු හානියක් නෑ කියල තමයි ආරංචිය .තාම මේ පුහාරය එල්ල කලේ කවුද කියලා දන්නේ නැතිලු මොනව වුනත් තිරිසන් වැඩක් බුදු පිලිමයට හෝ බොධියට හානියක් නෑ .දෙදෙනෙක්ට බරපතලයිලු :(:(
 
Last edited:

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
நான் சொன்னேன்;15255013 said:
කො උබලගේ සේනා සන්යුතිය.. :lol::lol::lol:

gon athal nodi pala .demala nam gahagena awata uba kauda kiyala api dannawa :lol:
 
Dec 8, 2009
549
37
0
Malaysia
කිව්වට තරහ වෙන්ඩ එපා බුද්ධගයවට අලාබයක් නැත්තන් අවුලක් නැ ඔකලට බෝම්බ ගහන්ඩ ඕන එකෙක් වත් පව් නැ ඕකල දබදිව අදායම් මාර්ගයක් කරගෙන ඉන්න උන් එක ට තම ඔකලට සම්බුව හම්බ උනේ දෙවියෝ දුන්න දඩුවම දැන් මෙහෙන් සල්ලි අරන් අපේ උපාසක අම්මල ගෙන් හොදගනක් හොයගනී ඕක විකුණා විකුණා ඔතන තියෙන අටපිරිකර කීපාරක් විකුණලා ඇද්ද එකම දවසකට වන්දනා නඩ 10කටත් වඩා එනවා අහින්සක උපාසක අම්මලාගේ සල්ලි හුරගන කනවා ගොඩක් එවුන් සිවුර ගෙන ඔහේ ඉන්නේ බොරුවට
පන්සල් වල හදල දීල තියෙන පිනට කබර විකුණලත් මුන් සල්ලි ගන්නවා සමහර ඒවායේ fan එකක්වත් වැඩ නැ දවල්ට ඒවා දන්නේ රෑට witharai මිනිසුන්ගෙන් සල්ලිත් අරන් කරන්ට් එකත් සිමා කරනවා
ඕක හාමුදුරුවන්ගේ අදායම් මාර්ගයක් දබදිව
 
*genie*

Member
Mar 21, 2013
110
4

shathika aththa ban.
 
patzz

Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    මලබාර් දේශය;15255137 said:
    අමා මහ පෙලහර පාලා බොම්බේ නිශ්ක්‍රිය කොලානම් අහවරයිනෙ.. :lol::lol::lol::lol::lol:

    Ai bung bolage allata mukuth kara ganna bari thopiwa me rata wal walin gaha gaha pannana kota? uta mukuth power ekak nadda? Alla ethin hama thanama innnawa ne :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kandya

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔබෙ හමුවීමත් මට;15255220 said:
    ආහ්!!! ඇත්තට.. අපිලට නම් වෙන විදියකට ආරන්චි උනේ..

    paw bn athal keduna ne :rofl:
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    කිව්වට තරහ වෙන්ඩ එපා බුද්ධගයවට අලාබයක් නැත්තන් අවුලක් නැ ඔකලට බෝම්බ ගහන්ඩ ඕන එකෙක් වත් පව් නැ ඕකල දබදිව අදායම් මාර්ගයක් කරගෙන ඉන්න උන් එක ට තම ඔකලට සම්බුව හම්බ උනේ දෙවියෝ දුන්න දඩුවම දැන් මෙහෙන් සල්ලි අරන් අපේ උපාසක අම්මල ගෙන් හොදගනක් හොයගනී ඕක විකුණා විකුණා ඔතන තියෙන අටපිරිකර කීපාරක් විකුණලා ඇද්ද එකම දවසකට වන්දනා නඩ 10කටත් වඩා එනවා අහින්සක උපාසක අම්මලාගේ සල්ලි හුරගන කනවා ගොඩක් එවුන් සිවුර ගෙන ඔහේ ඉන්නේ බොරුවට
    පන්සල් වල හදල දීල තියෙන පිනට කබර විකුණලත් මුන් සල්ලි ගන්නවා සමහර ඒවායේ fan එකක්වත් වැඩ නැ දවල්ට ඒවා දන්නේ රෑට witharai මිනිසුන්ගෙන් සල්ලිත් අරන් කරන්ට් එකත් සිමා කරනවා
    ඕක හාමුදුරුවන්ගේ අදායම් මාර්ගයක් දබදිව

    බුද්ධගයාව කියන්නේ ලොව පුරා සිටින බොදු ජනතාවගේ වන්දනීය ස්තානයක්, භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වු ස්තානය, එක නිසා බොදුනුවන් දැක බලා ශ්‍රද්ධාව උපදවා ගත යුතු ස්ථානයන් ගෙන් එකක්.ලොව්තුරා බුදු කෙනෙක් තම බුද්ධත්වයට පත්වීම සදහා තොරා ගත් උතුම් බිමක්,මෙවැනී වු පුජනීය බිමක් කෙලෙසීම කිසිවිටක අනුමත කරන්න බෑ, මෙය මහා පහත් නීච ක්‍රියාවක්,එතන සිදුවන ක්‍රියාවන් මෙම සිදුවීමට අදාල කරගත යුතු නැත.
     
    • Like
    Reactions: kandya

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මලබාර් දේශය;15255137 said:
    අමා මහ පෙලහර පාලා බොම්බේ නිශ්ක්‍රිය කොලානම් අහවරයිනෙ.. :lol::lol::lol::lol::lol:

    උබල වගේ අන්ඥාන පුද්ගලයන්ට මේ ධර්මය තේරුම් ගන්න අමාරුයි... උබේ ඔය වචන ටිකෙන්ම උබ යන තැන තීරනේ කරල ඉවරයි... උබේ ඔය smilies ටික මේ විදිහට මාරු කර ගනින්
    :(:(:(:(:(
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කිව්වට තරහ වෙන්ඩ එපා බුද්ධගයවට අලාබයක් නැත්තන් අවුලක් නැ ඔකලට බෝම්බ ගහන්ඩ ඕන එකෙක් වත් පව් නැ ඕකල දබදිව අදායම් මාර්ගයක් කරගෙන ඉන්න උන් එක ට තම ඔකලට සම්බුව හම්බ උනේ දෙවියෝ දුන්න දඩුවම දැන් මෙහෙන් සල්ලි අරන් අපේ උපාසක අම්මල ගෙන් හොදගනක් හොයගනී ඕක විකුණා විකුණා ඔතන තියෙන අටපිරිකර කීපාරක් විකුණලා ඇද්ද එකම දවසකට වන්දනා නඩ 10කටත් වඩා එනවා අහින්සක උපාසක අම්මලාගේ සල්ලි හුරගන කනවා ගොඩක් එවුන් සිවුර ගෙන ඔහේ ඉන්නේ බොරුවට
    පන්සල් වල හදල දීල තියෙන පිනට කබර විකුණලත් මුන් සල්ලි ගන්නවා සමහර ඒවායේ fan එකක්වත් වැඩ නැ දවල්ට ඒවා දන්නේ රෑට witharai මිනිසුන්ගෙන් සල්ලිත් අරන් කරන්ට් එකත් සිමා කරනවා
    ඕක හාමුදුරුවන්ගේ අදායම් මාර්ගයක් දබදිව

    ethana minissu salli kanawa kiyala ethanata bomba gahana eka hari kiyalada uba kiyanne...ane uba wage :rofl:...
    budda gayawa ayithi ethana inna hamuduruwonta newe.. mulu lokema inna budhdhagame minissunta... ohoma akatuyuththak wenawa kiyala othanata bomba gahanawa kiyala hithanna epa, oka budhdhagamath ekka waira bedan inna thambi hari hindu hari minissunge wedak wenna ona...