EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    969950_553727344669494_1542576884_n.jpg
    මම පොඩ්ඩක් නිදාගත්තු වෙලේ උඹ කෝල් කරලා තිබුන. පස්සේ නොගත්තේ කතාකරන්න අපහසු නිසා.:sorry::sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපෝ බෙහෙත් බොන්න නම් අරහන්. ලුණු වතුරෙන් උගුර හේදුව. බලමු.....
    ඈ බං, කතා කර ගන්න බැරි ගානට උගුර අමාරු වෙලා තියනකොට ලුණු වතුරෙන් විතරක් උගුර හේදුවාම ඇතිද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඈ බං, කතා කර ගන්න බැරි ගානට උගුර අමාරු වෙලා තියනකොට ලුණු වතුරෙන් විතරක් උගුර හේදුවාම ඇතිද ?
    උගුරේ කසන ගතිය නම් අඩු වුනා. වයිරල් සෝත්රෝට් උනොත් හරියයි. උණ ගතියකුත් නැති එකේ හෙට වෙනකම් බලනවා.....
    හැබැයි ඉතින් කරුමෙටවත් බැක්ටිරියල් හෙට වෙනකොට උනොත් කෙලවෙනවා......:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් උඹ කොච්චර ලකීද.......:cool:
    වෝටර් කට් නිසා සේදිලි කරන්න බැහැ, නැන්දම්මත් ගමේ ගිහින් පරිසරය හොඳයි......:P:P:rolleyes:
    පොඩි වැස්සකුත් තියෙනවා.............. :love::love:

    :rofl: තුන සෙට් වෙයිද......?? :cool:
     
    kingdewi

    Well-known member
  • උගුරේ කසන ගතිය නම් අඩු වුනා. වයිරල් සෝත්රෝට් උනොත් හරියයි. උණ ගතියකුත් නැති එකේ හෙට වෙනකම් බලනවා.....
    හැබැයි ඉතින් කරුමෙටවත් බැක්ටිරියල් හෙට වෙනකොට උනොත් කෙලවෙනවා......:baffled::baffled:

    ඔන්න මටත් උණ අඩුවෙද්දී ඕක මතුවෙලා .වයිරල් තමා :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: ඒ රෙද්ද මුකුත් අවුලක් නැතුව වැඩ කියහන්කෝ...... :growl:
    දෙතුන්පාරක් on/off කරලා, screen එක ඇරලා, වහලා, පැය 4,5ක් ඕන එකේ තියලා බලපන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙතුන්පාරක් on/off කරලා, screen එක ඇරලා, වහලා, පැය 4,5ක් ඕන එකේ තියලා බලපන්.

    :shocked: හෆ්ෆා..... එහෙනම් ෆිල්ම් එකක්වත් දාලා තියන්නම්....... :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගම්පහත් තියෙන්නේ..
    ගම්පහින් ඕක කරන්නේ උඹද ? :P
    ඌ ඔය දාලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම කියන එක...:dull::dull: නැත්තම් අපි දන්නවා වුනාට බලන අනිත් මිනිස්සු ඔය බියගම ඩොටේ ගැන දන්නේ නෑනේ...:no::lol::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඌ ඔය දාලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම කියන එක...:dull::dull: නැත්තම් අපි දන්නවා වුනාට බලන අනිත් මිනිස්සු ඔය බියගම ඩොටේ ගැන දන්නේ නෑනේ...:no::lol::rofl:
    :rofl: :rofl: :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං හිතන්නේ බහිරව පුජාවට බහිරවයම තමයි එන්නේ ..අර බඩ ලොකු :shocked::lol:
    දැන් පුජාවට එන්නේ බයික් එකෙන්ලු... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බලපන් උඹ කොච්චර ලකීද.......:cool:
    වෝටර් කට් නිසා සේදිලි කරන්න බැහැ, නැන්දම්මත් ගමේ ගිහින් පරිසරය හොඳයි......:P:P:rolleyes:
    පොඩි වැස්සකුත් තියෙනවා.............. :love::love:
    හිටහන් කවල එනකල් මේකට උත්තර දෙන්න , :growl::growl::growl:
     
    • Like
    Reactions: minipura
    Status
    Not open for further replies.