මම පොඩ්ඩක් නිදාගත්තු වෙලේ උඹ කෝල් කරලා තිබුන. පස්සේ නොගත්තේ කතාකරන්න අපහසු නිසා.


මම පොඩ්ඩක් නිදාගත්තු වෙලේ උඹ කෝල් කරලා තිබුන. පස්සේ නොගත්තේ කතාකරන්න අපහසු නිසා.


ඈ බං, කතා කර ගන්න බැරි ගානට උගුර අමාරු වෙලා තියනකොට ලුණු වතුරෙන් විතරක් උගුර හේදුවාම ඇතිද ?අපෝ බෙහෙත් බොන්න නම් අරහන්. ලුණු වතුරෙන් උගුර හේදුව. බලමු.....
උගුරේ කසන ගතිය නම් අඩු වුනා. වයිරල් සෝත්රෝට් උනොත් හරියයි. උණ ගතියකුත් නැති එකේ හෙට වෙනකම් බලනවා.....ඈ බං, කතා කර ගන්න බැරි ගානට උගුර අමාරු වෙලා තියනකොට ලුණු වතුරෙන් විතරක් උගුර හේදුවාම ඇතිද ?


ළමයි ටිකක් ලොකු වෙනකන් අපි යහතින් ඉන්න ඕනි මචන්......![]()
කිව්වයි කියලා හිතා ගනින්....... 
අර ලැප් එක බැලුවද ?
ඒ රෙද්ද මුකුත් අවුලක් නැතුව වැඩ කියහන්කෝ...... 
බලපන් උඹ කොච්චර ලකීද.......
වෝටර් කට් නිසා සේදිලි කරන්න බැහැ, නැන්දම්මත් ගමේ ගිහින් පරිසරය හොඳයි......
පොඩි වැස්සකුත් තියෙනවා..............![]()
තුන සෙට් වෙයිද......?? 
තමන් මහන්සිවෙලා වැඩකලොත් ප්රතිපල තමන්ටමයි.....![]()
මේ දවස් ටිකේ මැනාගේ සහයෝගය හොදටම මදි....... 
උගුරේ කසන ගතිය නම් අඩු වුනා. වයිරල් සෝත්රෝට් උනොත් හරියයි. උණ ගතියකුත් නැති එකේ හෙට වෙනකම් බලනවා.....
හැබැයි ඉතින් කරුමෙටවත් බැක්ටිරියල් හෙට වෙනකොට උනොත් කෙලවෙනවා......![]()

දෙතුන්පාරක් on/off කරලා, screen එක ඇරලා, වහලා, පැය 4,5ක් ඕන එකේ තියලා බලපන්.ඒ රෙද්ද මුකුත් අවුලක් නැතුව වැඩ කියහන්කෝ......
![]()
ගම්පහත් තියෙන්නේ..

දෙතුන්පාරක් on/off කරලා, screen එක ඇරලා, වහලා, පැය 4,5ක් ඕන එකේ තියලා බලපන්.
හෆ්ෆා..... එහෙනම් ෆිල්ම් එකක්වත් දාලා තියන්නම්....... 
ඌ ඔය දාලා තියෙන්නේ ගම්පහ දිස්ත්රික්කයේ බියගම කියන එක...ගම්පහත් තියෙන්නේ..
ගම්පහින් ඕක කරන්නේ උඹද ?![]()

නැත්තම් අපි දන්නවා වුනාට බලන අනිත් මිනිස්සු ඔය බියගම ඩොටේ ගැන දන්නේ නෑනේ...


බහිරවයාට එන්නේ අලි පැටියද.....


ඌ ඔය දාලා තියෙන්නේ ගම්පහ දිස්ත්රික්කයේ බියගම කියන එක...නැත්තම් අපි දන්නවා වුනාට බලන අනිත් මිනිස්සු ඔය බියගම ඩොටේ ගැන දන්නේ නෑනේ...
![]()

බහිරවයාට එන්නේ අලි පැටියද.....![]()


දැන් පුජාවට එන්නේ බයික් එකෙන්ලු...මං හිතන්නේ බහිරව පුජාවට බහිරවයම තමයි එන්නේ ..අර බඩ ලොකු![]()

හිටහන් කවල එනකල් මේකට උත්තර දෙන්න ,බලපන් උඹ කොච්චර ලකීද.......
වෝටර් කට් නිසා සේදිලි කරන්න බැහැ, නැන්දම්මත් ගමේ ගිහින් පරිසරය හොඳයි......
පොඩි වැස්සකුත් තියෙනවා..............![]()


