oyala hamotama godak pin sidda wenwa. isthuthiyi mata udaw karata yaluwane.

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Machan mamath hitanne Tanujka hari.. Mokada Loyersla avuruden iwarae kiwwata jivitheta naduwak me lankawe nam iwara wenne ne ban.. Sahodarayekta kiyanawa kiyala hitan upadesak dennam.. Oya ganige pukata pain gahala kana palenna dekakuth gahala issella elawala daapan.. Gaaniyek koi wele katussek wage pata maaru karaeda danne ne ban.. Podi plan ekak dennam salakala balapan..

    1. Yanna puluwan kiwwa eke lamae dennawa amma gaawa tiyala rata yaman.. Eth avurudu 9 kata nemei avurudu 2 kata.. Welak noka welak kaala aduwen nidiyan uparima katta kaala wada karapan.. E athara thure part time monawa harith karapan.. Karala labena hama sathema itiri karapan ayye.. Habae aye e job eka sthirawama labenawa kiyala sure nam vitarae.. Avurudu 2 iwara unu gaman labena free ticket eken waren lankawata.. Avith paara aine podi kata kaallak aragena kadayak patanganin chinees and uba danna okkoma wada kida daala.. Minissunta rasata, aduwata, piri siduwa kama tika dunnoth ubata takgaala wade click wewi..

    2. Rata noya Podi oya wade badina tan wala wage petti kadayak tanaka gahagena (gewal issaraha) rice, hoppers daapan. Minissu hina wewi, lajjawa ballata daapan. Un kanna adinna denne ne ne ban.. Agamata, dahamata anuwa saadaaranawa karan yaman. Ubata hari yanawa..

    Samaharu kiyavi lamaenta ammek ne ganiwa elawanna epa kiyala. E gaaniyekwa ban.. We@sa balliyekwa nemei. Okkotama kaliyen okiwa elopan balli.. Oya plan 2n ekak kaloth ubata nadu kiyala waatha wela yana kaalewath ithuru wewi ban.. Loyerslata nikan salli pudanna epa..

    Aye alu gasala nagitapan.. Ubata budusaranae..

    උබේ කතාව එකෙන්ම හරි මචන්.. ඒත් ඔහොම කියුවට ඔයටික කරන එක හිත හදාගෙන අවුරුදු ගානක් විදපු දුක් මතක් වේවි කරන එක තමයි කාගෙන ඉන්න අමාරු නේ සහෝ.... :no::no::(
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    ලෝයර්ල නම් කියන්නේ ඔහොම තමයි බං...
    උන්ට වාසියිනේ නඩුව ඇදෙන තරමට...
    මටත් හිතෙනවා thanujaka කිව්වා වගේ ටිකක් නඩුව ඇදෙයි කියලා....
    දැන් ගෑනිගේ තත්ත්වේ කොහොමද?

    ඒ බැල්ලිට කරන දේ තීරණය කරන්නෙ මම අනිද්දට. නඩුවක් දානවනන් ගෑණිව ශේප් එකේ තියාගන්නව. නඩු දාල පලක් නෑ වගේ තේරුණොත් රට යන්න කලින් මන් ඕකිටයි අරූටයි දෙන්නටම හොද පාඩමක් උගන්නල තමයි මම පස්ස බලන්නෙ.
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    oya ganii gananam ayy sure karana epa bn.. nadunam ithng adi adi yanawa..habai uba mahansiyen hambakarapuwa ohoma wancha karapu euntanam hodak wene na owain,onna balapan..
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    නඩු මගට බැස්සොත් උබට මහ මග තමයි මචන් ... මන් මෙහෙම කියන්නේ උබ දැන් ඉන්න තත්වේ අනුව .. රට ගිහින් රස්සාව කරපන් . දැනට ළමයි දෙන්නව තියල ගෑනි ගාව...අත මිට සරු වෙනකන් එහෙ ඉඳල ඊට පස්සේ මෙහෙ ඇවිත් කරන එකක් කරපන්... EK එකේ කව්රු හරි ඉන්නවා උබට උදව් කරන්න ... :yes:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මට අහුවෙන්නෙ ගල්කිස්ස මචන්.
    හප්ප... ඒ පැත්තෙ නම් කවුරුත් නෑ මචන් :sorry:
    btw, මම නම් කියන්නෙ උබ ගාව සල්ලිත් වැඩිය නැති නම් නඩු දාන්න එපා කියල... මෙහෙ පොඩි ජොබ් කරල නම් ඔච්චර වැඩක් ගොඩ දාගන්න බෑ :no:
    නඩුවට උබට අඩුම තරමෙ 50/-ක් (හොද පොරක් අහු උනොත්) වත් වියදන් වෙයි... ගනන් නම් හරියටම මම දන්නෙ නෑ ඒත් ඒ ගනන් තමයි 1-2lak යන්නත් බැරි නෑ :oo:
    ඔය ඔක්කොම කරල වැඩේ හරි ගියෙ නැත්තම් උබේ ජොබත් නෑ, අතේ සතෙත් නැති වෙන එක තමා වෙන්නෙ :eek:
    මම දන්න විදිහට තමා ඔය කිව්වෙ... තීරණය ඔයාගෙ අතේ :)
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඒ බැල්ලිට කරන දේ තීරණය කරන්නෙ මම අනිද්දට. නඩුවක් දානවනන් ගෑණිව ශේප් එකේ තියාගන්නව. නඩු දාල පලක් නෑ වගේ තේරුණොත් රට යන්න කලින් මන් ඕකිටයි අරූටයි දෙන්නටම හොද පාඩමක් උගන්නල තමයි මම පස්ස බලන්නෙ.

    oya naduwak danne naththam wena kenek ta oyata nadu danna wena wada nam karanna epa.
    "laga nobalanna, dura balanna. wairayen wairaya nosanside"
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඒ බැල්ලිට කරන දේ තීරණය කරන්නෙ මම අනිද්දට. නඩුවක් දානවනන් ගෑණිව ශේප් එකේ තියාගන්නව. නඩු දාල පලක් නෑ වගේ තේරුණොත් රට යන්න කලින් මන් ඕකිටයි අරූටයි දෙන්නටම හොද පාඩමක් උගන්නල තමයි මම පස්ස බලන්නෙ.
    හැබැයි පුතේ උඹට පොලීසියේ, හිරේ විලංගුවේ ලගින්න වෙන වැඩනම් කරන්න එපා..
    එහෙම උනොත් දරු දෙන්නට යන කලදසාව මොකක්ද?
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    prasnaya harima sankeernai.,,

    First of all you need a job, but I can't tell you go back to your work bcz of your children.

    If you have decided to go back to abroad then children will loose parents (I don't know about your wife). So do you want to leave them again? (if you have a good plan for them then you can consider about leaving the country).

    Then court case, seems to me it drag you to hell, so better you to stat from the beginning.

    If there is more than %60 chance that you gonna win the case, then go of it, otherwise you gonna end up with having more problems. Children are growing very fast my friend, think about that ..

    Anyway this is not the end, you will find the best package for you soon ..

    Good luck... don't give up in your life :cool: when you don't give up.., you cannot fail:)

    Plz keep posting guys, add your comments whatever you think best for him.
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ♥-Aurora-♥;15256394 said:
    oya naduwak danne naththam wena kenek ta oyata nadu danna wena wada nam karanna epa.
    "laga nobalanna, dura balanna. wairayen wairaya nosanside"

    හැබැයි පුතේ උඹට පොලීසියේ, හිරේ විලංගුවේ ලගින්න වෙන වැඩනම් කරන්න එපා..
    එහෙම උනොත් දරු දෙන්නට යන කලදසාව මොකක්ද?
    :yes: :yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නඩු මගට බැස්සොත් උබට මහ මග තමයි මචන් ... මන් මෙහෙම කියන්නේ උබ දැන් ඉන්න තත්වේ අනුව .. රට ගිහින් රස්සාව කරපන් . දැනට ළමයි දෙන්නව තියල ගෑනි ගාව...අත මිට සරු වෙනකන් එහෙ ඉඳල ඊට පස්සේ මෙහෙ ඇවිත් කරන එකක් කරපන්... EK එකේ කව්රු හරි ඉන්නවා උබට උදව් කරන්න ... :yes:

    අර ගෑනි ලග?
    යකෝ එතකොට දරුවන්ට සල්ලි එවද්දි අර ගෑනිටනේ එවන්න වෙන්නේ?
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    nadu kiyanna yanna epa ban, aru oya awurudu eka hamaarak kiyala kiyanne uta naduwa ganna ona nisa, kathawatath kiyanen ban idan nadu daaganna epa kiyala, meka idan naduwakata wada naduwak ban, giya de giya man edath umbata keewane, oka ban umbe labeema, umbata maha loku wayasakuth nathuwa athine, so eka nisa aaye patan ganin, umbata aaye job eka thiyanawanam ethanata palayan, nrfc account ekak patan aran ekata salli daapan, kisima kenekge namata salli daanda yanda epa,

    man danne nha kohmada kiyalanam mage yaaluwek israel wala idan ugema account ekata salli daanawa mehe sampath bank ekata, anna ehema mokak hari kramayak thiyanawada balala umbe salli umbema namata thiyaganin,

    umbata waradinne nha lokka umba ela kollek, apahu nagitimu ara ganitayi wesa ballantayi okkotama hikawila yanna. umbata jaya putha.

    (ganita umba mokada karanne? puluwannam contact number eka mata pm ekak dahanko ganige :P )
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    ♥-Aurora-♥;15256394 said:
    oya naduwak danne naththam wena kenek ta oyata nadu danna wena wada nam karanna epa.
    "laga nobalanna, dura balanna. wairayen wairaya nosanside"

    mata therenawa. man kochchara wedanawak iwasan innawada kiyana eka danne man witharai. e mage daru pataw denna gana hithala. habai oka man nikan nan yanna arin na keeyatawath...
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Ahala thiyanawada kathawata kiyannae edam naduwak kiyanawata wada hondai kodivinayak walala gaththanm kiyala
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    nadu kiyanna yanna epa ban, aru oya awurudu eka hamaarak kiyala kiyanne uta naduwa ganna ona nisa, kathawatath kiyanen ban idan nadu daaganna epa kiyala, meka idan naduwakata wada naduwak ban, giya de giya man edath umbata keewane, oka ban umbe labeema, umbata maha loku wayasakuth nathuwa athine, so eka nisa aaye patan ganin, umbata aaye job eka thiyanawanam ethanata palayan, nrfc account ekak patan aran ekata salli daapan, kisima kenekge namata salli daanda yanda epa,

    man danne nha kohmada kiyalanam mage yaaluwek israel wala idan ugema account ekata salli daanawa mehe sampath bank ekata, anna ehema mokak hari kramayak thiyanawada balala umbe salli umbema namata thiyaganin,

    umbata waradinne nha lokka umba ela kollek, apahu nagitimu ara ganitayi wesa ballantayi okkotama hikawila yanna. umbata jaya putha.

    (ganita umba mokada karanne? puluwannam contact number eka mata pm ekak dahanko ganige :P )
    ekita wadak set karala thamai man lankawen yanne. okiwa atha ari man.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ekita wadak set karala thamai man lankawen yanne. okiwa atha ari man.

    anna ekane ithin, onna oya nombara thaduwa apitath diyanko, umba giyaata passe ekiwa balaganna me elakiriye godak aya aasawen balan innawa, me weddith polim godak set wela iwarayi.:lol::lol:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    නඩු දාන්නෙ නැතුව ගොඩින් බේරගන්න බලපං මචං :)
    නැත්තම් උබට ජොබ් කරන්න වෙන එකක් නෑ බං :oo:
    එහෙම උනොත් බඩුම තමා :shocked:
    නිකං කාලේ නාස්ති වෙනවනේ මචං :sorry:
    එක නිසා වෙන ක්‍රමයක් තියෙනවනම් හොදයි. එත් බං ඔය වගේ ගැනු නම් තියන්න වටින්නෙ නෑ මචං, :frown: මහන්සියෙන් දුකෙන් දාඩියෙන් ජීවිතේ ලස්සන කරගන්න හම්බකරපු හැම සතයකටම ඔහොම කරපු එකට මචං, :growl::( :( පුලුවන් හොදම දේ කරපං මචං!:)

    උබ වැටෙන්න එපා :no: උබට වරදින්නෙ නෑ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං! :)

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ බැල්ලිට කරන දේ තීරණය කරන්නෙ මම අනිද්දට. නඩුවක් දානවනන් ගෑණිව ශේප් එකේ තියාගන්නව. නඩු දාල පලක් නෑ වගේ තේරුණොත් රට යන්න කලින් මන් ඕකිටයි අරූටයි දෙන්නටම හොද පාඩමක් උගන්නල තමයි මම පස්ස බලන්නෙ.
    උන්ට පාඩම් උගන්නන්න කලින් උඹ ටීචර් වෙලා හිටපන්!
    පිස්සු වැඩ නැතුව ළමයි ගැන හිතපන් හරකෝ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උන්ට පාඩම් උගන්නන්න කලින් උඹ ටීචර් වෙලා හිටපන්!
    පිස්සු වැඩ නැතුව ළමයි ගැන හිතපන් හරකෝ.

    ekane ban ko mu keewata ahanne nhane, eki gana balaganna me api inne neda ban?:lol::lol:
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    උන්ට පාඩම් උගන්නන්න කලින් උඹ ටීචර් වෙලා හිටපන්!
    පිස්සු වැඩ නැතුව ළමයි ගැන හිතපන් හරකෝ.

    මචන්. මන් මෙ පුදුම තරහක් හිතේ තියන් බොහොම අමරුවෙන් ඉවසල ඉන්නෙ. මට ඔය ගෑනිව කෑලි කපාගෙන අමුවෙන් කන්න පුලුවන්. ඒ තරන් තරහක් මගේ හිතෙ තියෙන්නෙ මචන්.