මචන් මමත් කියන්නේ ... දැන්ම නඩු මගට බහින්න එපා කියලා ......
දැන් කාලේ පොඩි වැඩේටත් නඩු ඇදෙන තරම් දකින කොට .....
මුලින්ම කරන්න ඕනි , / මචන්ටම ආයිත් මුල ඉදලා නැගිටින්න වෙනවා .. මචන්ට ඒක පුළුවන්![]()
ජිවිතේ නොයෙක් අවස්ථා වලදී වැටෙනවා ... වැටී වැටී නැගිටින තරමට තමයි ගොඩ යන්නේ මචන්..
බුදුසරණයි !...










