hondai hondai oyata koomada?
eka nemei ai kattiya man hi kiwwama una hapuluwo wage penne![]()

ඇත්ත කිව්වේ යකෝ...
Mr.Truth කාරයා මේ ත්රෙඩ් එකේ කෙල්ලොන්ට වශියක් කොරලා..
කෙල්ලෝ පිස්සුවෙන් වගේ මූ පස්සෙමයි කියහන්කෝ![]()

සිරාද බන්????
ඒ කියන්නේ ටයිරා, සයූ , විචී , තුන් දෙනාම වශී බන්ධන වෙලා????
හීනෙනුත් Mr. ටෲත් ටෲත් ගගා ඇවිදිනවලු....
ඒ හැර වෙනත් ගෑණු පාර්ශ්ව ඉන්දීද??? 
Mokak e mage malli banala ahu wenna epa![]()

ඇත්ත කිව්වේ යකෝ...
Mr.Truth කාරයා මේ ත්රෙඩ් එකේ කෙල්ලොන්ට වශියක් කොරලා..
කෙල්ලෝ පිස්සුවෙන් වගේ මූ පස්සෙමයි කියහන්කෝ![]()

සිරාද බන්????
ඒ කියන්නේ ටයිරා, සයූ , විචී , තුන් දෙනාම වශී බන්ධන වෙලා????
හීනෙනුත් Mr. ටෲත් ටෲත් ගගා ඇවිදිනවලු....
ඒ හැර වෙනත් ගෑණු පාර්ශ්ව ඉන්දීද???
![]()

සිරාද බන්????
ඒ කියන්නේ ටයිරා, සයූ , විචී , තුන් දෙනාම වශී බන්ධන වෙලා????
හීනෙනුත් Mr. ටෲත් ටෲත් ගගා ඇවිදිනවලු....
ඒ හැර වෙනත් ගෑණු පාර්ශ්ව ඉන්දීද???
![]()

ඕකේ
කෝ යකෝ ඌ
එන්න කියපිය ඔය පුබ්බරුවට![]()

ඒ උනාට කැන්ඩියා කියන්නේ මේ හූයේ ඔක්කොම කෙල්ලෝ ටෲත් ට වශි වෙලා කියලා.....Meh truth mage malli kenek mona washida mata![]()
මාත් බලාගෙන පහුගිය දොහේ ඔක්කොම කෙල්ලෝ ටික ටෲත් ගැන පුදුම උන්නදුවක් තියෙන්නේ....
මං මෙතනින් පැනල මැරෙනව
![]()

LOL guard?
![]()

කෙල්ලෝ මොකෝ බන් පඳුරු අස්සේ කරන්නේ.මේ ත්රෙඩ් එකේ පඳුරකට ගලක් ගැහුවත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් විසිවෙනවා![]()

.. නැහැ බන් තනියම ඉන්න වෙලාවට කතා කරන්න කව්රු හරි හිටිය නම් කියල හිතෙන වාර ගණන අනන්තයි.
ඒ උනාට කැන්ඩියා කියන්නේ මේ හූයේ ඔක්කොම කෙල්ලෝ ටෲත් ට වශි වෙලා කියලා.....මාත් බලාගෙන පහුගිය දොහේ ඔක්කොම කෙල්ලෝ ටික ටෲත් ගැන පුදුම උන්නදුවක් තියෙන්නේ....
![]()