|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇත්ත කිව්වේ යකෝ...
    Mr.Truth කාරයා මේ ත්‍රෙඩ් එකේ කෙල්ලොන්ට වශියක් කොරලා..
    කෙල්ලෝ පිස්සුවෙන් වගේ මූ පස්සෙමයි කියහන්කෝ :baffled:
    :baffled::baffled::baffled: සිරාද බන්???? :shocked: ඒ කියන්නේ ටයිරා, සයූ , විචී , තුන් දෙනාම වශී බන්ධන වෙලා???? :shocked: හීනෙනුත් Mr. ටෲත් ටෲත් ගගා ඇවිදිනවලු.... :baffled: ඒ හැර වෙනත් ගෑණු පාර්ශ්ව ඉන්දීද??? :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Mokak e mage malli banala ahu wenna epa :frown:

    ඕකේ :(:(

    ඇත්ත කිව්වේ යකෝ...
    Mr.Truth කාරයා මේ ත්‍රෙඩ් එකේ කෙල්ලොන්ට වශියක් කොරලා..
    කෙල්ලෝ පිස්සුවෙන් වගේ මූ පස්සෙමයි කියහන්කෝ :baffled:

    කෝ යකෝ ඌ :growl:

    එන්න කියපිය ඔය පුබ්බරුවට :growl::growl::growl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :baffled::baffled::baffled: සිරාද බන්???? :shocked: ඒ කියන්නේ ටයිරා, සයූ , විචී , තුන් දෙනාම වශී බන්ධන වෙලා???? :shocked: හීනෙනුත් Mr. ටෲත් ටෲත් ගගා ඇවිදිනවලු.... :baffled: ඒ හැර වෙනත් ගෑණු පාර්ශ්ව ඉන්දීද??? :rofl:

    Meh truth mage malli kenek mona washida mata :dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මං මෙතනින් පැනල මැරෙනව :(

    FLUSHME.jpg

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :baffled::baffled::baffled: සිරාද බන්???? :shocked: ඒ කියන්නේ ටයිරා, සයූ , විචී , තුන් දෙනාම වශී බන්ධන වෙලා???? :shocked: හීනෙනුත් Mr. ටෲත් ටෲත් ගගා ඇවිදිනවලු.... :baffled: ඒ හැර වෙනත් ගෑණු පාර්ශ්ව ඉන්දීද??? :rofl:

    මුළු එලකිරියේම කෙල්ලෝ ටික මූ දැලේ දාගෙන ඉන්නේ බං :baffled:
    මෙහෙම ගියොත් අපට යන කල මොකක්ද ?:oo:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Meh truth mage malli kenek mona washida mata :dull:
    ඒ උනාට කැන්ඩියා කියන්නේ මේ හූයේ ඔක්කොම කෙල්ලෝ ටෲත් ට වශි වෙලා කියලා..... :confused: මාත් බලාගෙන පහුගිය දොහේ ඔක්කොම කෙල්ලෝ ටික ටෲත් ගැන පුදුම උන්නදුවක් තියෙන්නේ....:baffled:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේ ත්‍රෙඩ් එකේ පඳුරකට ගලක් ගැහුවත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් විසිවෙනවා :baffled:
    කෙල්ලෝ මොකෝ බන් පඳුරු අස්සේ කරන්නේ.:dull::dull:.. නැහැ බන් තනියම ඉන්න වෙලාවට කතා කරන්න කව්රු හරි හිටිය නම් කියල හිතෙන වාර ගණන අනන්තයි.:(
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඒ උනාට කැන්ඩියා කියන්නේ මේ හූයේ ඔක්කොම කෙල්ලෝ ටෲත් ට වශි වෙලා කියලා..... :confused: මාත් බලාගෙන පහුගිය දොහේ ඔක්කොම කෙල්ලෝ ටික ටෲත් ගැන පුදුම උන්නදුවක් තියෙන්නේ....:baffled:

    කියලා වැඩක් නෑ අපිව ගණන් ගන්නෙවත් නෑ ඒ කාලේ :baffled:
     
    Status
    Not open for further replies.