oyala hamotama godak pin sidda wenwa. isthuthiyi mata udaw karata yaluwane.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ehema ekak karannath adumatharame laksha 4 5k yata karanna one machan. naya wela karala wadak na. naya gewaddi laabe iwara wei. ethakota ithuruwak nathi wenawane ban. dan mata wela thiyenne athe satha 5k nathi ekane. thawa awudu 5k ada gaththoth aye podi hari oluwa issillak mata thiyei machan. gewichcha awrudu 9ma wathure giya kiyala mathak weddi thamai ban mage bokka pichchila yanne. awrududu 9k duk widala ada aye his athin. koi tharan dewal hithe thiyan da ban man lankawata awe. ewa ithin dan katha karalawath wadak na.

    ayi awrudu 5k uparimayen kattak kaala hamba karapan salli ube namin witharak thiyahan, ita passe hodata mole saha ube field eke hakiyawai experience ekai yodagena kadayak dala patan ganin. waradinna thiyana chance eka adui hoda minihekta me loke. dan wayasa kiiyada

    meka balahan, baluwada

    http://www.elakiri.com/forum/showthread.php?t=1564346
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    serama atha arala dala rata giya nan iwarai ne ban ehenan. awrudu 4 5 nadu kiyala kohomath wadak wen na ban. salli naha ne man gawa dan. podi un denna ammata deela yanawa ehenan dan. eka witharai ithuru mata dan.

    ow. mokada awurudu 4k 5k wat (at least) oya naduwa adenawamai. samahara wita awurudu 10k witara wennat puluwan. lankawe hitiyit wadak wenne naha. lamai dennatawat salakanna amarui.

    rata giyot within 4 - 5 years oyage loss eka recover karaganna puluwan. ehema karanna kiyala tamai mama kiyanne. gaanitai ara minihatai mokut karanna epa. gaaniwa elawala daapan mokada ube lamayi inne lankawe nisa.

    ganita and ara minihata swabhawikawa punishment labei. uba dan parana dewal wadiya hitanne natuwaayit Dubai Job ekata yanna. eka tamai karanna tiyena hodama de. lankawe nam inna epa nadu dagena. ube oya naduwanam mama hitanne naha adurudu 5 kin wat ewara wei kiyala.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    rata gihin mula idan ai patan ganna :)

    suba pathanawa :D oya karapu ewata karapu unta vipaka labei :D

    karmaya balawath :D jaya wewa :D :D

    hamadema hodain karan yanna rata gihin ai jeevithe patan ganna :D jaya wewa
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    hama deyak ganama honda sihiyen wada karala ayemath goda enna balanna machn:yes::yes:
    deiyo budun adahagena aluth wadakata atha gahanna umbata waradinne na:yes::D
    Good luck machn:cool:
    969149_499990220084590_1237929207_n.jpg
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    deiyon gen wath mata pihitak na wage ban.

    ehema hithanna epa bn..umba hama deyakma hondin karagena idiriyata muhuna denna..umbe idiri anagathaya dan thiyenne umbe athe..othana waraddagaththoth jiwithema awul..eka nisa honda decision ekak ganna hondata hithala..man nan kiyanne aye dubai gihin salli tikak ekathu karan awith lankawe podiyata business ekak karanna.loku prashnayakata muhuna dunna nisa eken umbata honda pannarayak araganna puluwan idiri anagathaya wenuwen..ehema diyunu una aya me loke ona tharan innawa:yes::yes:
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    936295_471825669559167_1700716565_n.jpg



    Dont worry machan. hodama de matanam hithenne oya rata yana eka. oyata 80k labenawanam thawa awurudu keepayak wada karoth oyata nathi una seerama nathath lamai wenuwen godak dewal karanna puluwan wenawa. oya naduwakata patalunoth oya mehe hira wenawa needa ? eka gana poddak wadiyen hithala balanna.


    PS : mama EK eka gana godak sathutu wenwa. meke kenekuta karadarayak unahama udaw karanna inna kattiya dakkahama. godak happy. Its our family :)
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Ape wahanr Bike karayek heppuna Uta wandi oni kiyala polisi giya Thawama Wandi thiya Heppichcha eke naduwawath iwara ne Hariyatama awuruddai. Loyasla garagannane ban hadanne, Umba rata yanna oni kiwwoth kalin iwara wena widihata weda siddaweida danne ne man Hebei Lankawe usawi walata daranna beri thawam Nadu den :(
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම නං දැනුත් උඹට කියන්නෙ නඩු කියන්න යන්න එපා කියල මේ වෙලාවෙ හැටියට....:dull: අතේ සතේ නැතුව ණය වෙලානෙ නඩු කියන්න යන්න හදන්නෙ දැන් උඹ... එක මහ බොරු වැඩක්....මම නම් කියන්නෙම තාම උඹට හරි හම්බ කරගන්න පුළුවන් එක ආපහු රට ගිහිල්ල හම්බ කරගනින්....උඹේ අතේ මිටේ යහමින් සල්ලි තියෙනෙ වෙලාවක නං උඹ නඩු කිව්වට අවුලක් නෑ....ණය වෙලා නඩු කියන එක නං මහ බොරුම වැඩක් කියලයි මට නං හිතෙන්නෙ....කොහොම උනත් උඹ හොදට කල්පනා කරල තීරණයක් ගනින්....කබලෙන් ලිපට වැටෙන වැඩ නං කරන්න එපා....:no::no:
    100% ඇත්ත ...මම කියන්නෙත් ඕකම තමයි:yes: . ඔය රට රස්සා වලින් හම්බකරන්න පුළුවන් එක්තරා කාලයක් විතරයි නේ . නාකි වෙලා රට යන්න බෑ නේ . ඉතින් පුළුවන් කාලේ කියක් හරි හොයන් ඇවිත් ලංකාවේ මොකක් හරි තමන්ගේ කියල හොද අදායමක් එන විදිහේ ආයෝජනයක් කරලා දෙයියනේ කියල බබාල දෙන්නත් එක්ක හොදින් ඉන්න බලන්න.:)
    බුදු සරණයි !
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අයියේ දැන් උබේ අතේ සල්ලිත් නැති හින්ද නඩු කියන්න යන්න එපා. අනිවා ඔය නඩුවක් අවුරුදු 3 කට වඩා අදිනවා. උබ නඩු කියන්න ගියොත් නය වෙලා තමා නඩු කියන්න වෙන්නේ. අනිතිමට නඩුවේ බාගයක් යනකොට නය ගෙවා ගන්න බැරුව උබට වහ කන්නයි වෙන්නේ. ඒ හින්ද ළමයි දෙන්න අම්ම ගාව දාල උබ යමන් ආපහු රට. ගිහිල්ල සල්ලි හොයාගෙන ඇවිල්ල කරන දෙයක් කරපන්.
    ඒ අතරේ බලපන් බලපන් ගැනිගේ කල්කිරියාව කොහොමද කියල. හැබැයි එක පාරක් වේ$ කම් කරපු ගෑනියෙක් හැමදාම වේ$ තමා. ඔය ගෑනිව අත ඇරපන්.. උඹේ මීලගේ ඉලක්කේ වෙන්න ඕනා දරුවෝ දෙන්නා. අන්න ඒ ගැන හිතපන්. මොන දේ ලැබිලත් වැඩක් නෑ දරුවෝ දෙන්නගේ ජිවිතේ කාලකන්නි උනොත්.. :no:
     

    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    100% ඇත්ත ...මම කියන්නෙත් ඕකම තමයි:yes: . ඔය රට රස්සා වලින් හම්බකරන්න පුළුවන් එක්තරා කාලයක් විතරයි නේ . නාකි වෙලා රට යන්න බෑ නේ . ඉතින් පුළුවන් කාලේ කියක් හරි හොයන් ඇවිත් ලංකාවේ මොකක් හරි තමන්ගේ කියල හොද අදායමක් එන විදිහේ ආයෝජනයක් කරලා දෙයියනේ කියල බබාල දෙන්නත් එක්ක හොදින් ඉන්න බලන්න.:)
    බුදු සරණයි !

    ow neda ban. thawath hithala wadak naha. hama ekama kiyanne rata palayan kiyalamai. ikmanata giyoth podi un dennata thawa keeyak hari ekathu karan enna puluwan wei. eka thama dan karanna one.
     

    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    අයියේ දැන් උබේ අතේ සල්ලිත් නැති හින්ද නඩු කියන්න යන්න එපා. අනිවා ඔය නඩුවක් අවුරුදු 3 කට වඩා අදිනවා. උබ නඩු කියන්න ගියොත් නය වෙලා තමා නඩු කියන්න වෙන්නේ. අනිතිමට නඩුවේ බාගයක් යනකොට නය ගෙවා ගන්න බැරුව උබට වහ කන්නයි වෙන්නේ. ඒ හින්ද ළමයි දෙන්න අම්ම ගාව දාල උබ යමන් ආපහු රට. ගිහිල්ල සල්ලි හොයාගෙන ඇවිල්ල කරන දෙයක් කරපන්.
    ඒ අතරේ බලපන් බලපන් ගැනිගේ කල්කිරියාව කොහොමද කියල. හැබැයි එක පාරක් වේ$ කම් කරපු ගෑනියෙක් හැමදාම වේ$ තමා. ඔය ගෑනිව අත ඇරපන්.. උඹේ මීලගේ ඉලක්කේ වෙන්න ඕනා දරුවෝ දෙන්නා. අන්න ඒ ගැන හිතපන්. මොන දේ ලැබිලත් වැඩක් නෑ දරුවෝ දෙන්නගේ ජිවිතේ කාලකන්නි උනොත්.. :no:

    paw ban un denna. wechcha dewal walin anthimata un denna thamai asarana une.
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    I have been reading both of your threads, best thing is to go abroad. since you earn 80k per month so you will end up earning 9.6lks per year so for 5 ys you will be earning 48lks your
    going for a very much close amount of cash for a court case, its not worth while machan,
    if you spend half of it for your children still you have 24lks.

    which has happened is past now. look for your future and your loving kids.

    Just divorce the bitch and live happily with children's. all these things are lessons in our life, just take it and face it.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම නං දැනුත් උඹට කියන්නෙ නඩු කියන්න යන්න එපා කියල මේ වෙලාවෙ හැටියට....:dull: අතේ සතේ නැතුව ණය වෙලානෙ නඩු කියන්න යන්න හදන්නෙ දැන් උඹ... එක මහ බොරු වැඩක්....මම නම් කියන්නෙම තාම උඹට හරි හම්බ කරගන්න පුළුවන් එක ආපහු රට ගිහිල්ල හම්බ කරගනින්....උඹේ අතේ මිටේ යහමින් සල්ලි තියෙනෙ වෙලාවක නං උඹ නඩු කිව්වට අවුලක් නෑ....ණය වෙලා නඩු කියන එක නං මහ බොරුම වැඩක් කියලයි මට නං හිතෙන්නෙ....කොහොම උනත් උඹ හොදට කල්පනා කරල තීරණයක් ගනින්....කබලෙන් ලිපට වැටෙන වැඩ නං කරන්න එපා....:no::no:


    Siravatama mamath me adahasa nam 100% pili gannava..

    giya kena giya. nati una dewal nati una.. dan lamai denna gana hitanna.. hariyatama oyata waasidayaka bavak natuwa tiyana salli tikat wiyadam kaeagena thawat amaruwe watenna epa machan.....

    Lamai denna oya langata ganna.. mokada kehewat inna pirimi oya taram lamainta salakan naha.. gani gana itin kata karala wadak nahne.. lamai denna gana hitala apahu mula indala hadenna machan..

    Nadu kiyanna gihilla ara lamai dennata thawat duk denna epa machan.. un dennata inne umba vitarai dan.

    pradanama dee koo machan prabala sakshi... ganige dwal ganai wena knkta liyala..........!!!! oyata wasiyak kara ganna nadu kivvot kaalaya salli godak yanavamai shure....!!!

    Lamai denna gana hitala hitha shakthimat karan apahu nagitimu machoo..

    jaya wevaaaaaaaaaa...........!!!!!!!!!!:):):)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    I have been reading both of your threads, best thing is to go abroad. since you earn 80k per month so you will end up earning 9.6lks per year so for 5 ys you will be earning 48lks your
    going for a very much close amount of cash for a court case, its not worth while machan,
    if you spend half of it for your children still you have 24lks.

    which has happened is past now. look for your future and your loving kids.

    Just divorce the bitch and live happily with children's. all these things are lessons in our life, just take it and face it.


    Another beautiful think...!!!
    100% agreed...!!!
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    divorce case ekak danna man hadissi une naththe machan eka mata depola tika goda danna naduwak dammoth ekata paduwak wei kiyala. mokada gani harennama harunoth man kohomath winasa wena hinda. dan ithin depola naduwak dan naththan man divorce naduwak danawa kohomath. depola naduwa assema divorce naduwa dagaththoth eka ehem pitinma wanayak wei kiyai machan man e naduwata passa gahuwe.

    kellata 12i kollata 10i...amma laga thamai ban nawaththala yanna inne. dan ow divorce naduwak danawa man. kella loku wenna kalin keeyak hari hoyaganna onene ban. eka thamai dan me welawe mage oluwe thiyena lokuma prashne. ubata therenawa athine man kiyana de. un denna goda dagaththata passe man nan malath kamak na. amma laga podi un denna thiyala aaye mula idala okkoma patan ganna one ban. mechchara kal duk widapu eke ithuru tikath karanawa mage podi ewn denna wenuwen ne kiyala hithagena.

    කෙල්ලට තවම පොඩි වයසයි. උඹ නඩු කියල ඉවර වෙන්න අවරුදු 4ක් ගියොත් කෙල්ලට 16 වෙනවා. 16 කියන්නේ කෙල්ලෙක්ට ටිකක් හරි තේරෙන වයස. සහ ඒ කාලේදී උඹගේ අතේ සල්ලි තියෙන්නත් ඕනේ, අනික කෙල්ලට තව අවරුදු 6ක් 7ක් වගේ යනකොට උඹ හොඳට හොයල තියෙන්න ඕනෙනේ.. උබට තේරෙනවනේ මම කියන දේ..

    කොල්ල නම් අවුලක් නෑ, උඹට කෙල්ලව දෙන්න වෙනවනේ, ඒක දීගන්නත් බැරි වෙනවා අම්ම වටේ ගියා කියල නිවුස් ඒක ආරංචි උනොත්. ඊට වඩා හොඳයි උඹ ගෑනිව ඩිවෝස් කරන ඒක. මොකද ඊට වඩා ලේසියි සහ නම්බුකාරයි ටිකක් හරි, අම්ම ඩිවෝස් වෙලා කියල කිව්වහම. අනික ඒ කාලේ වෙනකොට ඒ සිද්දිය එතකොට යට ගිහිං මතු වෙන්න ඉඩ කඩ අඩුයි. මතු උනත් ඩිවෝස් නිසා එච්චර අවුලක් නෑ.

    හැබැයි මෙහෙම සිද්දියක් තියෙනවා.
    දැන් ගෑනිට අර මිනිහ පහුගිය අව්රුද්දක් පුරාවට ගේම දෙන්න ඇතිනේ අර ඩයල් එක, ඉතින් උඹට ඒක මතක් වෙද්දී මාරාවේශ වෙන්න චාන්ස් ඒක වැඩියි. එතකොට ළමයි දෙන්න තමයි විඳවන්නේ, ඕව දකිද්දී.
    ගෑනි කියන්නේ ගෑනිව රවට්ටගෙන ඔක්කොම ලියාගත්ත කියල, එත් රැවට්ටුව කියන්නේ මචං ඉඩන් ගෙවල් ලියාගත්තු එකට නෙමෙයිනේ? ගෑනිව දාල ගිය එකනේ? ගෑනිවත් එක්කං ගියානං ඒකිට අවුලක් නෑනේ? ඒකි හිතන් ඉන්න ඇත්තේ ළමයි දෙන්න උඹේ ඇඟේ ගහල හරි අරූ එක්ක පනින්න වෙන්න ඇති.
    ඉතින් ගෑනිට අරූ එක්ක මලක් ඇත්තටම තියෙනවනම් නඩු දාන්න එකතුවෙයි උම්බත් එක්ක. එහෙම නැති උනත් නඩු කියන්න ගත්තම අරුන් බය වෙන්න ඉඩ තියෙනවා, අරුන්ට වඩා සල්ලි උඹට තියෙනවනම් ඉතින් නඩුව උඹ දින්නොත් උඹට උන්ගෙන් සල්ලි ටික ගන්න පුළුවන් නිසාත්, නැත්තන් අරූ හිරේ යන නිසත් ඌ බය වෙන්න ඉඩතියෙනවා. ගෑනිත් plan එකට බය වෙන්න ඉඩ තියෙනවා, උඹට ඒ කාලේදී ගෑනිව පරික්ෂා කරලා බලන්න පුළුවන් කොහොමද හැසිරෙන්නේ කියල.

    ඒත් උඹට සල්ලි තියෙන්න ඕනේ නඩුව ඉවර වෙනකනුයි, ගෑනිටයි ළමයින්ටයි කන්න බොන්න දෙන්න ගෙදරට වියදම් කරන්න සහ නඩු කියන්න. GTRZ කිව්වා වගේ නඩුව ගොඩ දාන්න ලේසියි ද කියල හොයල බලල ලේසියි නම් නඩුව කීවට අවුලක් නෑ, අන්තිමට නඩුව නිකන්ම ඉවර වෙලා උබට මොකුත් කරගන්න බැරි උනොත් උඹ වැලේ වැල් නෑ සල්ලිත් නෑ.. ඉතුරුවකුත් නෑ.. පොඩි එවුන්ටත් චාටර් එක. උඹ තවම හිටපු තැනමයි.
    කෝකටත් හොඳ අල්ලලා දාල රට යන ඒක තමයි මට පෙන්නේ.. ඒත් උඹට හරි කියල හිතෙන ඒක කරපන් :yes:
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ow neda ban. thawath hithala wadak naha. hama ekama kiyanne rata palayan kiyalamai. ikmanata giyoth podi un dennata thawa keeyak hari ekathu karan enna puluwan wei. eka thama dan karanna one.
    අනිවා මම කියන්නෙත් එකම තමයි :yes:...කරන දෙයක් හිතල බලල කරන්න.:)
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    man hithuwe fake profile ekakin awith trolling kiyala. belinnam sira case ekak. okane ban api bandinne nethuwa inne. ammata thaththata salakagena jeewath wena eka thama mage nam sathuta