වංගු සහිත පාරවල් මට කොහොමත් මට හුරු, පැක්ටිස් වාහනය නැතුව ගෙනියන්න බෑ බං......
රේසින් ට්‍රැක් නම් ඕන හුයන්නක්......
හෝමාගම ඉදලා මාළඹේට තිබ්බේ රේසින් ට්‍රැක් එකක්ද එතකොට........
අර ලේලන්ඩ් බස් එකටයි, ටිපර් එකටයි දාපු දැමිලි ටික........ 
වංගු සහිත පාරවල් මට කොහොමත් මට හුරු, පැක්ටිස් වාහනය නැතුව ගෙනියන්න බෑ බං......
රේසින් ට්‍රැක් නම් ඕන හුයන්නක්......
හෝමාගම ඉදලා මාළඹේට තිබ්බේ රේසින් ට්‍රැක් එකක්ද එතකොට........
අර ලේලන්ඩ් බස් එකටයි, ටිපර් එකටයි දාපු දැමිලි ටික........ 
අනේද කියන්නේ..... ඛේදවාචක 5 යි එක පාරම එහෙනං....... ලයිව් @ 8 එකට දවස් දෙක තුනකට නිව්ස් ලැබෙනවා.......
කොහොමද ලයිව් ඈට් 8 එකේ රස කර කර කියනකොට........
මට නම් ඒ හොට්ටේ නිව්ස් එපාම වෙලා තියෙන්නේ..... උන් මිනී විකුණන් කන නිව්ස් කාරයෝ....... 
උඹට ඕන ගේම් එක ගහන්නේ නැති හින්දානේ ඔය මල පැනලා තියෙන්නේ ?![]()




රත්නෙට වැඩේටත් කලින්ම dry season සෙට් වෙලා.......![]()
ඩ්‍රයි සීසන් නෙවේ බං.... රෑ වෙනකම් FB එල්ලිලා ඉදලා, උදේ 8 විතර වෙනකම් නිදි.....
දැන් අද තවම නෑ...... මම ශොප් එකට ආවා මලම පැනලා......
වැඩ තොගයක් තියෙනවා...... යාගන්න විදිහක් නෑ...... 
හැබැයි පදිනවානම් පදින්න තිබුනේ අර මිණියා බස්සලා ආයේ ආපු රත්නපුර පානදුර පාරේ...... මට ලෝභකමේ බෑ ඒ පාර මතක් වෙද්දී........
යකෝ ඒ පාරේ කිඹුලා පැද්දා නම්, අපිට කරදරයක් නැතුව කළු ගගේ ගිලෙන්න තිබ්බා....... ආ කළු ගග නෙවේ, උඹට අනුව කැළණි ගග...... 
කිබුලට නං අවුලක් වෙන එකක් නෑ, ගඟට වැටුනත් ඌ ඉවුරට පීනලා යයි. අපිට තමයි කෙළ වෙන්නේ..![]()
පීනන්නත් බෑ...... 
ඔව්..ඔව්...
එතකොට අඹේ ගේම් එක -IGI- ගසන්න බැරි වෙනව නේහ්...........






උඹ පව් බන්.....සුභ උදෑසනක් කුකුළණි......ආතතිය සමගින්.....
මේ ෆේස් බුක් එකේ, ගේම්ස් විතරක් ගහන්න බැරි වෙන විදිහට, ලැප් එක හදාගන්න විදිහක් කියපල්ලකෝ........
මේ රෙද්දේ ගේම් එකක් ගහන්න පුරුදු වෙලා, රෑ වෙනකම් ඈහැරගෙන මගේ
මට මලේ මල ඕයි......
![]()




උඹට ඕන ගේම් එක ගහන්නේ නැති හින්දානේ ඔය මල පැනලා තියෙන්නේ ?![]()
ඔව්..ඔව්...
එතකොට අඹේ ගේම් එක -IGI- ගසන්න බැරි වෙනව නේහ්...........
මගුල...... ඒක නම් ඔය කොයි වෙලේ බැරිද....
මම මේ ඔළුව ගිනි අරන් ඉන්නවා ගත්ත ණය ගැන මතක් වෙනකොට........
පිස්සු වගේ..... ගෑණුන්ට නම් මොකෝ......
කියෝ කියෝ ඉන්නවා අර මගුල් ක්‍රිමිනල් කේස් එකක් ගැන.... දැන් කොයි වෙලේ හරි මම ක්‍රිමිනල් කේස් එකක් කරනවා....... 
මේ ඉන්නේ සහායකලා.......
කාලෙකින් මැරයින් ඩ්‍රයිව් එක පැත්තේ 100Km/h යන්න උනේ නෑ.... හොද බ්රේක් පාරක් ගැහුවෙත් නෑ...... 
අම්මෝ මතක් වෙනකොටත්........
හොද වෙලාවට කිඹුලාට බස් එහෙම එලවන්න හිතෙන්නේ නැත්තේ...... හිතුනා නම්...... හෆොයි......
![]()




![]()
ඒ විදිහට වෑන් එක එලෙව්වා නම් වෑන් එකේ කෑලියි, අපේ කෑලියි, සවල් වලින් එකතු කරන්න වෙන්නේ........
![]()

මොකක් කිව්වා ??යකෝ ඒ පාරේ කිඹුලා පැද්දා නම්, අපිට කරදරයක් නැතුව කළු ගගේ ගිලෙන්න තිබ්බා....... ආ කළු ගග නෙවේ, උඹට අනුව කැළණි ගග......
![]()


කොහොමද ලයිව් ඈට් 8 එකේ රස කර කර කියනකොට........
මට නම් ඒ හොට්ටේ නිව්ස් එපාම වෙලා තියෙන්නේ..... උන් මිනී විකුණන් කන නිව්ස් කාරයෝ.......
![]()


අවශ්‍යතාවය මත මිස හැම තිස්සෙම ඇරල යන්නේ නෑ බං.......යකෝ ඒ පාරේ කිඹුලා පැද්දා නම්, අපිට කරදරයක් නැතුව කළු ගගේ ගිලෙන්න තිබ්බා....... ආ කළු ගග නෙවේ, උඹට අනුව කැළණි ගග......
![]()

මොකක් කිව්වා ??![]()
ආ උඹ ඒ වෙලාවේ බාත් රූම් එකට ගිහින්..... මිනියලගේ ගෙදරදි, සංජියා කියපු කතාවක්..... කැළණි ගග රත්නපුරෙන් ගලන සීන් එක.... 