EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වංගු සහිත පාරවල් මට කොහොමත් මට හුරු, පැක්ටිස් වාහනය නැතුව ගෙනියන්න බෑ බං......
    රේසින් ට්‍රැක් නම් ඕන හුයන්නක්......

    :frown: හෝමාගම ඉදලා මාළඹේට තිබ්බේ රේසින් ට්‍රැක් එකක්ද එතකොට........ :angry: අර ලේලන්ඩ් බස් එකටයි, ටිපර් එකටයි දාපු දැමිලි ටික........ :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ..... ඛේදවාචක 5 යි එක පාරම එහෙනං....... ලයිව් @ 8 එකට දවස් දෙක තුනකට නිව්ස් ලැබෙනවා.......

    :rofl: කොහොමද ලයිව් ඈට් 8 එකේ රස කර කර කියනකොට........ :angry: මට නම් ඒ හොට්ටේ නිව්ස් එපාම වෙලා තියෙන්නේ..... උන් මිනී විකුණන් කන නිව්ස් කාරයෝ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙට වැඩේටත් කලින්ම dry season සෙට් වෙලා....... :lol::lol:

    :growl: ඩ්‍රයි සීසන් නෙවේ බං.... රෑ වෙනකම් FB එල්ලිලා ඉදලා, උදේ 8 විතර වෙනකම් නිදි..... :growl: දැන් අද තවම නෑ...... මම ශොප් එකට ආවා මලම පැනලා...... :angry: වැඩ තොගයක් තියෙනවා...... යාගන්න විදිහක් නෑ...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි පදිනවානම් පදින්න තිබුනේ අර මිණියා බස්සලා ආයේ ආපු රත්නපුර පානදුර පාරේ...... මට ලෝභකමේ බෑ ඒ පාර මතක් වෙද්දී........

    :shocked: යකෝ ඒ පාරේ කිඹුලා පැද්දා නම්, අපිට කරදරයක් නැතුව කළු ගගේ ගිලෙන්න තිබ්බා....... ආ කළු ගග නෙවේ, උඹට අනුව කැළණි ගග...... :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් කුකුළණි...... :) ආතතිය සමගින්..... :dull: මේ ෆේස් බුක් එකේ, ගේම්ස් විතරක් ගහන්න බැරි වෙන විදිහට, ලැප් එක හදාගන්න විදිහක් කියපල්ලකෝ........ :angry: මේ රෙද්දේ ගේම් එකක් ගහන්න පුරුදු වෙලා, රෑ වෙනකම් ඈහැරගෙන මගේ :love: මට මලේ මල ඕයි...... :angry:
    උඹ පව් බන්.....:baffled::dull::rolleyes:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට ඕන ගේම් එක ගහන්නේ නැති හින්දානේ ඔය මල පැනලා තියෙන්නේ ? :D

    ඔව්..ඔව්...
    එතකොට අඹේ ගේම් එක -IGI- ගසන්න බැරි වෙනව නේහ්...........

    :frown: :growl: මගුල...... ඒක නම් ඔය කොයි වෙලේ බැරිද.... :P මම මේ ඔළුව ගිනි අරන් ඉන්නවා ගත්ත ණය ගැන මතක් වෙනකොට........ :( පිස්සු වගේ..... ගෑණුන්ට නම් මොකෝ...... :growl: කියෝ කියෝ ඉන්නවා අර මගුල් ක්‍රිමිනල් කේස් එකක් ගැන.... දැන් කොයි වෙලේ හරි මම ක්‍රිමිනල් කේස් එකක් කරනවා....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ඉන්නේ සහායකලා.......

    :cool: කාලෙකින් මැරයින් ඩ්‍රයිව් එක පැත්තේ 100Km/h යන්න උනේ නෑ.... හොද බ්‍රේක් පාරක් ගැහුවෙත් නෑ...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :( ඒ විදිහට වෑන් එක එලෙව්වා නම් වෑන් එකේ කෑලියි, අපේ කෑලියි, සවල් වලින් එකතු කරන්න වෙන්නේ........ :growl:

    චප්ප නොවී කුඩු වෙනවා කියලද උඹ හිතුවේ සවල් ගහන්න....... :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: යකෝ ඒ පාරේ කිඹුලා පැද්දා නම්, අපිට කරදරයක් නැතුව කළු ගගේ ගිලෙන්න තිබ්බා....... ආ කළු ගග නෙවේ, උඹට අනුව කැළණි ගග...... :rofl:
    මොකක් කිව්වා ?? :oo::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කොහොමද ලයිව් ඈට් 8 එකේ රස කර කර කියනකොට........ :angry: මට නම් ඒ හොට්ටේ නිව්ස් එපාම වෙලා තියෙන්නේ..... උන් මිනී විකුණන් කන නිව්ස් කාරයෝ....... :angry:

    එහෙම කියන්න එපා ඉතින්..... උන්ට සම්මාන හම්බෙන්නේ (හෝ සල්ලි දීලා ගන්නේ) මිනිස්සු ඔය ඉලව්ව බලන නිසානේ..... :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: යකෝ ඒ පාරේ කිඹුලා පැද්දා නම්, අපිට කරදරයක් නැතුව කළු ගගේ ගිලෙන්න තිබ්බා....... ආ කළු ගග නෙවේ, උඹට අනුව කැළණි ගග...... :rofl:
    අවශ්‍යතාවය මත මිස හැම තිස්සෙම ඇරල යන්නේ නෑ බං.......
    එදා දැක්කනේ මග දිගට කෝල්.....
    දැක්කනේ එන කොට වේටින් ඒරියා එක පරක් සෙනග.......

    මට ඕන වෙලා තිබ්බේ විනාඩි 20න් මාළමේට යන්න......
    ඉතිං ආව.....
    ප්‍රොබ්ලම්?:nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක් කිව්වා ?? :oo::baffled:

    :oo: ආ උඹ ඒ වෙලාවේ බාත් රූම් එකට ගිහින්..... මිනියලගේ ගෙදරදි, සංජියා කියපු කතාවක්..... කැළණි ගග රත්නපුරෙන් ගලන සීන් එක.... :P
     
    Status
    Not open for further replies.