EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකට හිලව් වෙන්න ගෙදර මූට තියෙන වරප්‍රසාද ඔක්කොමත් කපලා දායි....... ඊටපස්සේ ඉතින්....

    "පුන්සඳ රෑට ඇවිදින් වත්තේ කළුව බිඳ....//
    රත්නේ මීයෝ අල්ලනවාද කාර් එක යට.....//" :lol::lol:
    :rofl: :rofl: :rofl:
    M.C. status quo maintained! :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :rofl: :rofl:
    M.C. status quo maintained! :lol:

    laughing-smiley-face.gif
     
    kingdewi

    Well-known member
  • අාහ්..මස්සිනේ...
    කොහොමෙයි දැන් ලෙඩ තත්වෙ?

    පස්ට බැක්ටිරියල් ඇටැක් එකක ලක්ෂණ පෙනුන හින්ද Antibiotic අද අලුත් කළා :sorry:
    හිතන විදියට වයිරල් එකට පසු ප්‍රහාරයක් ~
     
    kingdewi

    Well-known member
  • ලෙඩ හොඳයිද දැන් ?

    අයියණ්ඩිය අසනීප තතු කෙසේද........? :eek:

    අද උදෙත් බ්ලඩ් චෙක් කළා .Antibiotic එක මාරුකලා .උන නම් අඩුයි .ඇඟ පත සුපිරියට රිදේ :(
     
    kingdewi

    Well-known member
  • වැඩ නැත්තං ට්‍රැම් 50ක් ගසපන්:dull:
    ට්‍රැම් ගසන්න බැරිය .අද පොඩ්ඩා බලාගතයුතුය
    ඇඟේ අමාරුව යයිද පොඩ්ඩක් විතර අනුමත වුනොත්....... :rofl:

    වෙනදාටත් ඇඟේ අමාරු වලට හිතේ අමාරු ඇතුළු මෙකි නොකී අමාරු වලට අනුමත නොවුණු හෙයින් සුපුරුදු ලෙසම සිටිමි :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ට්‍රැම් ගසන්න බැරිය .අද පොඩ්ඩා බලාගතයුතුය

    වෙනදාටත් ඇඟේ අමාරු වලට හිතේ අමාරු ඇතුළු මෙකි නොකී අමාරු වලට අනුමත නොවුණු හෙයින් සුපුරුදු ලෙසම සිටිමි :sorry:
    :dull::dull::nerd:

    හෆොය් ඔව් ය....
    ඕව ගැසුවා ම තවත් ඒව මතක් වෙන එක වෙන්නේ......
    ඊට හොදා වෙන මොනව හරි කරනවා.........

    අනික අතවරයට ලක්වෙන වාරයක් ගානෙ ගැසුව නම් මේ වෙන කොට සිරෝසිස්....:dull::dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ට්‍රැම් ගසන්න බැරිය .අද පොඩ්ඩා බලාගතයුතුය
    වෙනදාටත් ඇඟේ අමාරු වලට හිතේ අමාරු ඇතුළු මෙකි නොකී අමාරු වලට අනුමත නොවුණු හෙයින් සුපුරුදු ලෙසම සිටිමි :sorry:

    අනේ හොඳා සිරාවටම...... අරක විහිලුවට කිවේ....... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull::nerd:

    හෆොය් ඔව් ය....
    ඕව ගැසුවා ම තවත් ඒව මතක් වෙන එක වෙන්නේ......
    ඊට හොදා වෙන මොනව හරි කරනවා.........

    අනික අතවරයට ලක්වෙන වාරයක් ගානෙ ගැසුව නම් මේ වෙන කොට සිරෝසිස්....:dull::dull::dull::dull:

    :eek::eek::shocked::oo::baffled::dull::nerd:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිට නොතිබුනාට අපේ ළමයින්ට හොඳ කලක් එයි වගේ.....:oo::oo:

    තරුණ පෙළට රට පුරා උයන් වතු
    2013 ජූලි මස 08 12:21:04 | . , කෝවිඳ ගුණසේකර

    තරුණ පරම්පරාවට නිදහසේ හමුවීමට,කතාබස් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමේ අරමුණින් තරුණ පරම්පරාව තේමා කරගත් උද්‍යාන ඇතිකිරීමට යෞවන කටයුතු අමාත්‍යංශය සැරැසේ.
    මෙහි පළමු උද්‍යානය මාතර දිස්ති‍්‍රක්කයේ ඉදිකෙරේ.වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 800 කි.
    උද්‍යානයේ අවන්හලක්,සිනමා ශාලාවක්,රඟහලක්,පුස්තකාලයක් ආදී පහසුකම් ඇතිකිරීමටද සැළැසුම් කර ඇත.
    දිවයින පුරා තරුණ පරම්පරාව ඉලක්ක කර ගත් උද්‍යානයන් ඇති කිරීමට රජය සැළැසුම් කර තිබුණත් සංස්කෘතිකමය ගැටලූ නිසාවෙන් එම සැළැසුම් කි‍්‍රයාවට නැංවීම අඩපණ වී තිබුණි.
     
    මාත් යනව හැදුවා ම.............:cool::cool:
     
    kingdewi

    Well-known member
  • :dull::dull::nerd:

    හෆොය් ඔව් ය....
    ඕව ගැසුවා ම තවත් ඒව මතක් වෙන එක වෙන්නේ......
    ඊට හොදා වෙන මොනව හරි කරනවා.........

    අනික අතවරයට ලක්වෙන වාරයක් ගානෙ ගැසුව නම් මේ වෙන කොට සිරෝසිස්....:dull::dull::dull::dull:

    ඒක ඇත්ත
     
    Status
    Not open for further replies.