කැළණි ගග එහා පැත්තෙනේ කියලා කිව්වේ මූ....
ගගවල් දෙක මාරු උනේ, එදා සංජියා රත්නපුරේ ගියපු දවසේ......
![]()
දැනගෙන හිටියේ නෑ යකෝව්.........

කැළණි ගග එහා පැත්තෙනේ කියලා කිව්වේ මූ....
ගගවල් දෙක මාරු උනේ, එදා සංජියා රත්නපුරේ ගියපු දවසේ......
![]()

එකට හිලව් වෙන්න ගෙදර මූට තියෙන වරප්‍රසාද ඔක්කොමත් කපලා දායි....... ඊටපස්සේ ඉතින්....
"පුන්සඳ රෑට ඇවිදින් වත්තේ කළුව බිඳ....//
රත්නේ මීයෝ අල්ලනවාද කාර් එක යට.....//"![]()


රිදිල්ල ඈක්සෙප්ටඩ්.....
![]()
24,000 ට සුභ පැතුම්.......![]()


සුබ පැතුම්.....................
අපි කවද නම් කොරන්න ද ඕව??![]()


හෙමිට කරගෙන එමු..... මෙව්වා ඉතින් කොයි කාලේ ඉඳං දාපු පෝස්ට්ස් ද..... 
අාහ්..මස්සිනේ...රත්නේටත් ක්‍රිමිනල් කේස් එකක් වගේ![]()
රත්නේටත් ක්‍රිමිනල් කේස් එකක් වගේ![]()

අාහ්..මස්සිනේ...
කොහොමෙයි දැන් ලෙඩ තත්වෙ?

ලෙඩ හොඳයිද දැන් ?
අයියණ්ඩිය අසනීප තතු කෙසේද........?![]()

වැඩ නැත්තං ට්‍රැම් 50ක් ගසපන්අද උදෙත් බ්ලඩ් චෙක් කළා .Antibiotic එක මාරුකලා .උන නම් අඩුයි .ඇඟ පත සුපිරියට රිදේ![]()

අද උදෙත් බ්ලඩ් චෙක් කළා .Antibiotic එක මාරුකලා .උන නම් අඩුයි .ඇඟ පත සුපිරියට රිදේ![]()

ට්‍රැම් ගසන්න බැරිය .අද පොඩ්ඩා බලාගතයුතුයවැඩ නැත්තං ට්‍රැම් 50ක් ගසපන්![]()
ඇඟේ අමාරුව යයිද පොඩ්ඩක් විතර අනුමත වුනොත්.......![]()

ට්‍රැම් ගසන්න බැරිය .අද පොඩ්ඩා බලාගතයුතුය
වෙනදාටත් ඇඟේ අමාරු වලට හිතේ අමාරු ඇතුළු මෙකි නොකී අමාරු වලට අනුමත නොවුණු හෙයින් සුපුරුදු ලෙසම සිටිමි![]()







ට්‍රැම් ගසන්න බැරිය .අද පොඩ්ඩා බලාගතයුතුය
වෙනදාටත් ඇඟේ අමාරු වලට හිතේ අමාරු ඇතුළු මෙකි නොකී අමාරු වලට අනුමත නොවුණු හෙයින් සුපුරුදු ලෙසම සිටිමි![]()

හෆොය් ඔව් ය....
ඕව ගැසුවා ම තවත් ඒව මතක් වෙන එක වෙන්නේ......
ඊට හොදා වෙන මොනව හරි කරනවා.........
අනික අතවරයට ලක්වෙන වාරයක් ගානෙ ගැසුව නම් මේ වෙන කොට සිරෝසිස්....![]()









මාත් යනව හැදුවා ම.............අපිට නොතිබුනාට අපේ ළමයින්ට හොඳ කලක් එයි වගේ.....
තරුණ පෙළට රට පුරා උයන් වතු 2013 ජූලි මස 08 12:21:04 | . , කෝවිඳ ගුණසේකර
තරුණ පරම්පරාවට නිදහසේ හමුවීමට,කතාබස් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීමේ අරමුණින් තරුණ පරම්පරාව තේමා කරගත් උද්‍යාන ඇතිකිරීමට යෞවන කටයුතු අමාත්‍යංශය සැරැසේ.
මෙහි පළමු උද්‍යානය මාතර දිස්ති‍්‍රක්කයේ ඉදිකෙරේ.වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 800 කි.
උද්‍යානයේ අවන්හලක්,සිනමා ශාලාවක්,රඟහලක්,පුස්තකාලයක් ආදී පහසුකම් ඇතිකිරීමටද සැළැසුම් කර ඇත.
දිවයින පුරා තරුණ පරම්පරාව ඉලක්ක කර ගත් උද්‍යානයන් ඇති කිරීමට රජය සැළැසුම් කර තිබුණත් සංස්කෘතිකමය ගැටලූ නිසාවෙන් එම සැළැසුම් කි‍්‍රයාවට නැංවීම අඩපණ වී තිබුණි.


හෆොය් ඔව් ය....
ඕව ගැසුවා ම තවත් ඒව මතක් වෙන එක වෙන්නේ......
ඊට හොදා වෙන මොනව හරි කරනවා.........
අනික අතවරයට ලක්වෙන වාරයක් ගානෙ ගැසුව නම් මේ වෙන කොට සිරෝසිස්....![]()