|~ Lovers Avenue IV ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුලු කැට දෝරේ ගැලුවා නෙත් අගින්
    සිහින වැල් ගිලිහී වැටුණා හදවතින්
    මිරිඟුවක් පසුපස ඇඳුණේ සන්තොසින්
    කතරෙ මා තනිවී මියෙමී මේ ලෙසින්
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඒ කොටිය ‍තුවාල වෙලා. සතෙක් අල්ලන්න ගිහින් ‍වෙන්න ඕන.

    ගීත් කාරයා මොනවා හරි කරලා වෙන්ටැ. :rolleyes:
    ඌ සතෙකුටවත් ඉන්න දෙන්නෑ කියලා අරංචියක් තියෙනවා :dull: :rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    KBZwfVg.gif
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කඳුලු කැට දෝරේ ගැලුවා නෙත් අගින්
    සිහින වැල් ගිලිහී වැටුණා හදවතින්
    මිරිඟුවක් පසුපස ඇඳුණේ සන්තොසින්
    කතරෙ මා තනිවී මියෙමී මේ ලෙසින්

    :dull:

    කව්ද බං ලෝකයා කියන්නේ, ඌ LA එකේ නෑ නේ, :dull:

    :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගීත් කාරයා මොනවා හරි කරලා වෙන්ටැ. :rolleyes:
    ඌ සතෙකුටවත් ඉන්න දෙන්නෑ කියලා අරංචියක් තියෙනවා :dull: :rofl:

    ඔය හොර පූසට කොටියෙක් එක්ක සටනක් දෙන්න බෑ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කඳුලු කැට දෝරේ ගැලුවා නෙත් අගින්
    සිහින වැල් ගිලිහී වැටුණා හදවතින්
    මිරිඟුවක් පසුපස ඇඳුණේ සන්තොසින්
    කතරෙ මා තනිවී මියෙමී මේ ලෙසින්

    mokada uncle dukin wage :baffled:
     
    Status
    Not open for further replies.