ඒ කොටිය තුවාල වෙලා. සතෙක් අල්ලන්න ගිහින් වෙන්න ඕන.

කඳුලු කැට දෝරේ ගැලුවා නෙත් අගින්
සිහින වැල් ගිලිහී වැටුණා හදවතින්
මිරිඟුවක් පසුපස ඇඳුණේ සන්තොසින්
කතරෙ මා තනිවී මියෙමී මේ ලෙසින්

කව්ද බං ලෝකයා කියන්නේ, ඌ LA එකේ නෑ නේ,![]()



me ara dunna song eka neh![]()


ගීත් කාරයා මොනවා හරි කරලා වෙන්ටැ.![]()
ඌ සතෙකුටවත් ඉන්න දෙන්නෑ කියලා අරංචියක් තියෙනවා![]()
![]()
ara movie eka baluwa, eth mata allune na![]()

කඳුලු කැට දෝරේ ගැලුවා නෙත් අගින්
සිහින වැල් ගිලිහී වැටුණා හදවතින්
මිරිඟුවක් පසුපස ඇඳුණේ සන්තොසින්
කතරෙ මා තනිවී මියෙමී මේ ලෙසින්

වලියකට ගිහිල්ල වෙන්න ඇති
diviyek neda? mata kotiya , diviya aduraganna amarui...mokada uncle dukin wage![]()

නිකන් ලිවුව එකක්. දුකින් නෙමෙයි
ඔයාගෙ ඉබි පැටිය දැන් පීනනව ද?