Sinhalese Technology-A Lecture By Aelian de Silva

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara

    වරලත් උවදෙසු මැවිසුරු ඊලියන් ද සිල්වා මහතාගේ "සිංහලයා ගේ සිප්ලකුව" දෙසුම.

    This is a lecture By
    chartered Engineer Aelian de Silva on "Sinhalese Technology". The event was organized by "Wild Greens" in Kandy.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    වරලත් උවදෙසු මැවිසුරැ ඊලියන් ද සිල්වා මහතා විසිනි.

    මුලසුනෙන් කියවුනා දැන් අපගේ ශිල්පය නිසා අප යොදන ශිල්පය නිසා අපගේ පරිසරය කෙලෙසෙන්නට ඉඩ තිබෙනවා කියන කියමන. එසේ කෙළෙසුනේ නැත කියලා අපේ පැරණියන් අතින්. එම නිසා අපේ පැරණියන්ගේ ශිල්පය කිමෙක්දැයි ඔවුනට ශිල්පය තිබුණාද? එසේ තිබුණා නම් එයින් වැඩක් ගන්නට පිළිවන් වුනාද? අප කිනම් තත්ත්වයක හිටියාද? ඒ ශිල්ප යෙදීමෙන් යන විදිහේ අදහස් ඔබ ඉදිරියේ තබන්නට මට මේ ඉඩක් සලසා දුන් මේ සමිතියට මා පින් දෙනවා. මුලසුනෙන් කියවුනා මේ සිංහලයගෙ තාක්ෂණය කියලා මා ඒ වදන යොදන්නට ඉතා මැලියි. තාක්ෂණය කියලා වදනක් සංස්කෘත භාෂාවෙත් වියරණෙහි හෝ නෑ එහෙම යොදන එක. ඒ ඇරත් තක්ෂණය කියලා කියන්නෙ සකුවෙන් ලී වඩුවාට මිසක් වෙන කෙනෙකුට නෙවෙයි. ඉතින් ශිල්පය යනුවෙන් මේ ලී වඩුකමට පමණක් සීමා කරන්නේ නැහැ මාගේ දෙසුම එයින් හැම ශිල්පයක්ම අලලන නිසායි මා මේ දෙසුමේ මැය සිංහලයාගේ සිප්ලකුව ලෙසින් හැඳින්වූයේ ඉතින් ඒ මැය ටිකක් විග්ර හ කරන්නට තොරා දෙන්නට උවමනායි. එහෙම නැත්නම් මගෙ මේ දෙසුම ඒ මා පැතූ අයුරින්ම වටහාගන්නට අමාරුවිය හැකියි. මේ සිංහලයා කියලා කියනවා අපගේ දැන් ඉන්න අයටත් සමහරුන්ගේ මතයක් තියෙනවා ඒ සිංහලයා අර විජය කියන තැනැත්තාගෙන් පස්සෙයි ආවේ කියලා. මා ඒ මතයට එකඟ නෑ. ඒ ගැන විස්තරයක් කරන්නට අද බෑ. මහාවංශය කියෙව්වත් එකේ කියවෙනවා මේ විජය කියන තැනැත්තා දරුවන් දෙදෙනෙකු සිටියා අර කුවේණිය කියන යක් කුමරියගෙන් ඒ දෙදෙනාගෙන් තමයි අර වැද්දන් ආවෙ කියලා මහා වංශයෙ කියනවා. මා නෙවෙයි කියන්නෙ මහා වංශයෙ. ඊට පස්සේ ඉන්දියාවෙන් ගැහැණියෙකු කසාද බැඳගත්තාට විජය හට දරු සම්පතක් නම් ලැබුනේ නැහැ. ඒ නිසා උන්නැහේගෙන් යම් කෙනෙකුන් ආවා නම් ...... ඉතිරිය අහන්න වීඩියෝ පටය නරඹන්න. මන් පටන් ගත්තෙ මුලු කතාවම ලියා දෙන්නයි. වේලාවක් නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    නියමයි නේ,හරියටම තියනවා... :) REP 6+
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අවතාරේ නැතුව පෙන්නෙත් නැ නොවැ අයියන්ඩි :)
    4.gif
    haeqgilaa inna eka thamyi hoda me dawaswala:)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ ටයිටස් තොටවත්ත මහතාගේ(ටයි මාමාගේ) අයිය හරි මල්ලි හරි...

    මෙතුමා කතා කරනවා දෙපාරක් මම අහල තියෙනවා... සිංහල කියන්නේ කොච්චර ලස්සන බසක්ද කියල තේරුනේ එතුමා නිසා...

    බොහොම ස්තුතියි පොස්ට් එක දැම්මට..
    රෙප්+7