That's it for today! Match has been called off. It will re-start from the same point tomorrow.
good night guys![]()
sira da?

That's it for today! Match has been called off. It will re-start from the same point tomorrow.
good night guys![]()

aniwa machan thiri hodai chandita wada
තිරිමාන්නයා කරන්නේ ඌට තියෙන වැඩේ.
අවුල තියෙන්නේ අනිත් එවුන්ගේ.
විකට් ගිය හැටියට චන්දිමාල්ට ඉස්සරවෙලා තිරිමාන්න එවන්න තිබුනේ


machan minissunta cricket epa karala rugby welata minissunwa adda ganna hadanawa kiyanne atteda?
namal,yoshitha,rohitha rugby gahana hinda loketa yanna ape lankawe minissunwa rugby weladta adda ganna yanawa kiyanne atteda?![]()
pissuda ban...තිරිමාන්න ගැන කියනවනම් ඌ කරන්නෙ ඒ වෙලා වෙ කරන්ඩ තිබ්බ හොදම දේ. මොකද අපේ උන් යන්ඩ ගත්තහම වැල වගේ යනවනෙ. හැබැයි ඌත් ඩිෆෙන්ඩ් කර කර ඉන්නෙ නැතුව එක දෙක ටුක්කනවනම් තමයි හරි යන්නෙ... නැතුව එන එන හැම බෝලෙටම ලෑල්ල අල්ලන එක නෙමේ. අපෙ ටීම් එකෙ බැලන්ස් එක නැති වෙල තියෙන්නෙ චන්දිමාල් හා මැතිව්ස් හින්ද. චන්දිමාල් මැච් කීයක් ෆේල් උනාද. ඌ හින්ද කැපිල තියෙන්නෙ තිසරව.
අනික උපුල් තරංග හොද මැද පෙළ ප්රිතිකරුවෙක්. තරංගගෙ වැඩිම ඇවරේජ් එක තියෙන්නෙ මැද පෙළ ගහද්දි.
මැතිව්ස් ගැනනම් කථා කරල වැඩක් නැත. ඌට ඕන මැච් එක ගහල ඔහේ වෙන්ඩ තියන දේ බලාගෙන ඉන්න එක තමයි ඌ කරන්නෙ. කිසිම ඇටෑකින් එකක් දෙන්නෙ නැහැ.
කරුමෙකට නායක කම හා උප නායක කම ගන්න එකෙක් ටීම් එකේ නැහැ.

චන්දිමාලය උන්නද මලාද කියල නෑ නෙ බන් ...![]()

ඔහේ ඇවිල්ල වනල අවුට් වෙලා යනව.![]()

na ban chandimal team eke aniwa enna ona, ona player kenekta oya wage lakunu athara nathi kalayak tiyenwa, mahela penne nadda![]()



ඊයේ නවත්තපු තැන ඉදන් අද තරගය ලංකාවේ වෙලාවෙන් රාත්රි 7 ට ආරම්භ වීමට නියමිතයG. Mendis, A. Mendis, Chandimaal okun 3n dena nam melo rahak ne ban.. But Thirimaanne patta player kenek. Sangae Magelae mona ballo dennekda manda ban. E huyannalata hodatama puluwan kama tiyanawa 4th and 5th down gahanna arunwa mulin ewala. Unge personal runs walata tiyena tanhaawata aluth ekekta tana denne ne. IPL yanneth natuwa Chandimaal monada danne ne practise kale ochchara hodata gahanna taram. We miss cricket which we expected to be ban.. Mama nam kiyanne Vice captancy eka Kulayata dila Chandimaalwa gedara yawanna one avuruddakata vitara. Etakotawath wagakeemen sellam karae oka.

ube namatama hariyana comment eka machan![]()

ඇම්ඩගේ තාත්ත;15261629 said:west indies museum එකට ගිහින්, ක්රිකට් history එක ගැන පෙන්නනකොට අජේ ජඩේජා කියපුව දැක්කද... ඉන්දියාවේ ඒවා ගැන... පර ඉන්දියන් කාරයොන්ට වඩා වෙන ඉතිහාසයක් ක්රිකට් වලට තියෙනවා කියල උන් දන්නේ නෑ...
tensport wala giya eka gana kiwwe...
hodata gahnwa wage ne???
