Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :yes::yes::yes::yes:
    තිරිමාන්නයා කරන්නේ ඌට තියෙන වැඩේ.
    අවුල තියෙන්නේ අනිත් එවුන්ගේ.
    විකට් ගිය හැටියට චන්දිමාල්ට ඉස්සරවෙලා තිරිමාන්න එවන්න තිබුනේ
    aniwa machan thiri hodai chandita wada :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තිරිමාන්න ගැන කියනවනම් ඌ කරන්නෙ ඒ වෙලා වෙ කරන්ඩ තිබ්බ හොදම දේ. මොකද අපේ උන් යන්ඩ ගත්තහම වැල වගේ යනවනෙ. හැබැයි ඌත් ඩිෆෙන්ඩ් කර කර ඉන්නෙ නැතුව එක දෙක ටුක්කනවනම් තමයි හරි යන්නෙ... නැතුව එන එන හැම බෝලෙටම ලෑල්ල අල්ලන එක නෙමේ. අපෙ ටීම් එකෙ බැලන්ස් එක නැති වෙල තියෙන්නෙ චන්දිමාල් හා මැතිව්ස් හින්ද. චන්දිමාල් මැච් කීයක් ෆේල් උනාද. ඌ හින්ද කැපිල තියෙන්නෙ තිසරව.

    අනික උපුල් තරංග හොද මැද පෙළ ප්‍රිතිකරුවෙක්. තරංගගෙ වැඩිම ඇවරේජ් එක තියෙන්නෙ මැද පෙළ ගහද්දි.

    මැතිව්ස් ගැනනම් කථා කරල වැඩක් නැත. ඌට ඕන මැච් එක ගහල ඔහේ වෙන්ඩ තියන දේ බලාගෙන ඉන්න එක තමයි ඌ කරන්නෙ. කිසිම ඇටෑකින් එකක් දෙන්නෙ නැහැ.

    කරුමෙකට නායක කම හා උප නායක කම ගන්න එකෙක් ටීම් එකේ නැහැ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    චන්දිමාලය උන්නද මලාද කියල නෑ නෙ බන් ... :dull:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Capture2e.jpg

    :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    G. Mendis, A. Mendis, Chandimaal okun 3n dena nam melo rahak ne ban.. But Thirimaanne patta player kenek. Sangae Magelae mona ballo dennekda manda ban. E huyannalata hodatama puluwan kama tiyanawa 4th and 5th down gahanna arunwa mulin ewala. Unge personal runs walata tiyena tanhaawata aluth ekekta tana denne ne. IPL yanneth natuwa Chandimaal monada danne ne practise kale ochchara hodata gahanna taram. We miss cricket which we expected to be ban.. Mama nam kiyanne Vice captancy eka Kulayata dila Chandimaalwa gedara yawanna one avuruddakata vitara. Etakotawath wagakeemen sellam karae oka.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BOpzEN1CAAEZ0gk.jpg:large

    photo-Russel

    අදත් වහින shape එකක් තියෙන්නේ :no:ඊයේ නවත්තපු තැන ඉදන් අද තරගය ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 7 ට ආරම්භ වීමට නියමිතය
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    G. Mendis, A. Mendis, Chandimaal okun 3n dena nam melo rahak ne ban.. But Thirimaanne patta player kenek. Sangae Magelae mona ballo dennekda manda ban. E huyannalata hodatama puluwan kama tiyanawa 4th and 5th down gahanna arunwa mulin ewala. Unge personal runs walata tiyena tanhaawata aluth ekekta tana denne ne. IPL yanneth natuwa Chandimaal monada danne ne practise kale ochchara hodata gahanna taram. We miss cricket which we expected to be ban.. Mama nam kiyanne Vice captancy eka Kulayata dila Chandimaalwa gedara yawanna one avuruddakata vitara. Etakotawath wagakeemen sellam karae oka.

    ube namatama hariyana comment eka machan :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ube namatama hariyana comment eka machan :rofl:

    Ridenne nadda ban.? Apita pu@@ idan tiyena cricket pissuwa nisa henata hopes tiyan match balanawa. Ape huyannala gama kanawa. Balapan sangkkara uta puluwanne gloves deka kusalta hari Chandita hari denna eth ne. Anika iwasanna bari match ekak paradunama sl cricket fan page fb ekei, cricinfo eke artical walae indian ballo daana comment.. Marenna kaliyen aye ekama eka WC ekak gannawa dakinna api asa nadda ban.? Anthimata apita ituruwenne duka vitarae.. Etakota ridenawa ban tadatama.. :(
     
    Jun 19, 2013
    437
    104
    0
    west indies museum එකට ගිහින්, ක්‍රිකට් history එක ගැන පෙන්නනකොට අජේ ජඩේජා කියපුව දැක්කද... ඉන්දියාවේ ඒවා ගැන... පර ඉන්දියන් කාරයොන්ට වඩා වෙන ඉතිහාසයක් ක්‍රිකට් වලට තියෙනවා කියල උන් දන්නේ නෑ...

    tensport wala giya eka gana kiwwe...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,785
    40,430
    113
    ඇම්ඩගේ තාත්ත;15261629 said:

    monada kiwwe?