GT ayyagen banum ahaganna wewida danneth na mewa dala thread eka slow karanawa kiyala![]()
apoo ee kaalla witharai honda anik okkoma tika chaa

GT ayyagen banum ahaganna wewida danneth na mewa dala thread eka slow karanawa kiyala![]()

ඔව් අර සමහරුන්ට ඔයා යන්න එපා කියන ත්රෙඩ් එකත් පෙන්නලා දෙන්න![]()

අරය කියපුව මෙයාටවත්, මෙයා කියපුව එයාටවත් කියන කෙනෙක් නෙමෙයි මං. එක් නිසා මං ඕක ගැන නිහඬව ඉන්නම්. මං ඔහොම එකක් කිවුවද කියලනම් මට මතක නෑ. කොහොම වුණත් මං දෙයක් කිවුවනම් කිවුවෙ ඔය දෙන්නගෙම හොඳට කියල විතරක් කියන්නම්.
yannaii kiwwe methaninnnnnnnnnnn ........ oya mawa dakala thiyeda ? dakkanam ohoma kiyanne ne![]()

chat එක අන්තිමට මට කැමති කිව්වා කියහන්කෝ..... 

මම බොහොම අමාරුවෙන් බේරිලා බේරිලා මාරු උනා....

මගේ ග්රහයෝ කොහේ ඉන්නවද මන්ද....
ඉඳලා ඉඳලා බූටක් කාලා හිත හදාගෙන යනවා විතරයි...

අනේ අම්මේ තවත් නම් කෙල්ලෝ එපා....

මේ ඉන්න තනිකඩ ජීවිතේ හොඳා. 

මං ගැන මරු cmnt එකක් දුන්නා. මට තනියෙන් හිනා.
මගේ කරුමෙට අම්මා ආව කාමරෙට...
පිස්සුද තනියෙන් හිනාවෙන්නේ අහනවා. මට කට උත්තර නෑ???

හැබැයි මට පට්ට සතුටුයි මම ගැන බෝහෝ දෙනෙක් එහෙම හිතන එකට....

mama hituwe silent boy kenek kiyala
wadi sadda nane oya
hina wela innawane
echcrai
he he
අයියෝ...... ඉඳලා ඉඳලා කාලෙකට පස්සේ FB එකේ chat කලා අක්කෙක් එක්ක.අපේ batch එකේ senior අක්කෙක්.chat එක අන්තිමට මට කැමති කිව්වා කියහන්කෝ.....

oyaa ohomma hithagena inna ithin mata mokooooooooooooooooeka thamai kiwwe ithin oya eetath wada lassana athi kiyala
ara africave inna welila giya kellongenuth ahuwama kiyanne e kello lassanai kiyala.
oya waradawanam hithanna epa hode....
meke inna ketha kollo ehema kiwwata oya duka hithanna epa...mama wage lassana kollo newei un...

hamoma oyaa wage newei kiyalath mathaka thiyaa gannawanam godaak hodaiiiiiiiiii 

porak PM gagaha mokadda lankan forum ekak spam koranawatest d2

අරය කියපුව මෙයාටවත්, මෙයා කියපුව එයාටවත් කියන කෙනෙක් නෙමෙයි මං. එක් නිසා මං ඕක ගැන නිහඬව ඉන්නම්. මං ඔහොම එකක් කිවුවද කියලනම් මට මතක නෑ. කොහොම වුණත් මං දෙයක් කිවුවනම් කිවුවෙ ඔය දෙන්නගෙම හොඳට කියල විතරක් කියන්නම්.
![]()
මොකද හිතපු නැති කෙනෙක් එහෙම දෙයක් කියපු නිසාත්, විශ්වාස කරන්න බැරි කෙනෙක් කියපු නිසාත්, මම මේකේ ගෞරව කරපු කෙනෙක් කියපු නිසාත්
කමක් නෑ මට නම් ...මොකද මේක මගේ දෙයක් නෙමේනේ මල්ලි 

kauda?porak PM gagaha mokadda lankan forum ekak spam koranawa![]()
mama hithanne aluth thread ekak daana ekak nathi weimam yanawa doiyanna ..aluth thread ekak danawa nam mata tags tiyanna
GN all

: )