මට නම් හොඳට මතකයිමොකද හිතපු නැති කෙනෙක් එහෙම දෙයක් කියපු නිසාත්, විශ්වාස කරන්න බැරි කෙනෙක් කියපු නිසාත්, මම මේකේ ගෞරව කරපු කෙනෙක් කියපු නිසාත්
කමක් නෑ මට නම් ...මොකද මේක මගේ දෙයක් නෙමේනේ මල්ලි
![]()
මං කියල තියෙනව මං ඒ ත්රේඩ් එකට කැමති නෑ කියලනම්. කාටවත් යන්න එපා කියලනම් නෑ මතක විදියට. හැබැයි ගැහැණු ළමයින්ට වගේ ඉන්න සුදුසු නැති ත්රේඩ් එකක් කියලනම් කියල තියෙනව වගේ මතකයක් තියෙනව. ඒකෙ වැඩිහරියක් කුණුහරුප තියෙන නිසා මං ඒ ත්රේඩ් එකට කැමති නෑ. අනිත් අය යන එක නොයන එක මට අදාල දෙයක් නෙමෙයි.
මොකද හිතපු නැති කෙනෙක් එහෙම දෙයක් කියපු නිසාත්, විශ්වාස කරන්න බැරි කෙනෙක් කියපු නිසාත්, මම මේකේ ගෞරව කරපු කෙනෙක් කියපු නිසාත් 







මොකද ඔයා දන්නවා මේකේ ඇඩ්මින් ඇතුළු මොඩ්ලා කිසිම භේදයකින් තොරව දඬුවම් කරන බව වැරැද්දට .. 
GT moko mehe? thread eka close karanne na ned?